අනේ මන්ද මේවට මුකුත් නොකියත් බෑ
වෙන රටවල පොඩිඋන් brown gas වලින් වාහන දුවනකොට
කැම්පස් වල උන් arduino project කරන කොට අපේ උන් කරන්නේ මේවා තමයි
ඒ රටවලත් මෙයිට එහා පිස්සො ඉන්නවා බන්.
අපෙ රටෙත් මන් දැකලා තීනවා ගමෙ කොල්ලො ඉන්නවා හොඳ නිර්මානාත්මක හැකියාවන් තියෙන ටෙක්නිකල් සයිඩ් එකෙ හොඳ ටැලන්ට් එකක් තියෙන උන්.
වෙසක් එකට තොරන් ,බුදුරැස් මාලා, කැරකෙන කූඩු එහෙම හදන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කූල් යන උන් නෙමෙ නෙ ?
ටෙක්නිකල් සයිඩ් එකෙ හොඳ ටැලන්ට් එක තියෙන උන් මෙ රටෙ නැතුවාම නෙමෙ. උන්ට හම්බවෙන ප්‍රචාරය හරි අඩුයි ඉතිං'.
පහුගිය ටිකේ පාර්ලිමේන්තුවේ උන දේවල් දැකලා. තේරුම් ගිය එකෙක් නං මලාට ඔය එකෙක් ආයේ ඉන්දවන්නේ නෑ. ඒත් ලබපන් ඊළඟ පාර උන් සෙට් එකම ආයේ ඉන්නේ නැද්ද කියල. 


මොකද්ද ඕයි මේ ලංකාවට වෙන්නේ ... ලොරි චැසි වල ගහපු අටමගල් වල කන පැලෙන්න හොර්න් ගහගෙන පාරේ යන මිනිස්සුන්ට වද දිදී මාර වැඩක් කරන්නේ ඉතින් 