ගොන්ජා නානවා_Ranjan ramanayakes attempt backfires

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මෙහෙමත් අමු හිගන්නෝ. මුන්ට දොර දෙකේ කාර් එකක් දැක්කොත් ඒක නාමල්ගේ ලැම්බොගිනියක්. කොලබ තට්ටු 2ක වඩා උස ගෙයක් දැක්කොත් ඒක යෝශිතගේ. ගමපහ පැත්තේ ගෙයක් තිබ්බොත් ඒක බැසිල්ගේ. හම්බන්තොට පොඩ්ඩක් ලොකු ගෙයක් තිබ්බොත් ඉස්සර ඒක මහින්දගේ දැන් ඒක ගෝටගේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    mehemai,kattiya muuta bani modaya kiyala,aththatama muu modai thama,habai banina janathawa muuta wada modai,mokada modaya unath mu hoda thanaka innawa sapawath widihata,chandaya niwaradiwa pawichchi karanna

    zYVO7JC.jpg
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Mu boru show karayek. mu mechcharatama asadaranayata wirudda nam wishwashbangeyedi ranilta wirudda wenna tibbane. me panduwatama hariyana porawalla talk witarai wada na
     
    • Like
    Reactions: neyohk