ගොන්-අය-වැයක්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මේක නම් ගොන් පැකේ අය වැයක් බන් . වසර 4 පසු සමුර්දි ලක්ස 6 දෙන්ඩ යනවා . උන්ම පිලිගන්නවා මිනිස්සු දුප්පත් වෙලා කියලා . සමුර්දි ගත්ත එවුන් අයෙ දිඋණු වෙන්නේ නම් නැ පුළුවන් උනත් . උන්ට සමුර්දි nathwei කියල බයට . රජයේ සේවකයන් තමඊ බන් අපිත් . එඅත් දැන් ලැබෙන වැටුපෙන් මාසේ ගෙනියන්ඩ amarui . 2500 වැඩි කරලා තියනවා july ඉදලා . උගේ අම්මලට හොදි එක . කිව්වේ 5000 දෙන්ඩ හිටිය කියලා . බලපන් එක රස්සවට් දෙන විදිහක් කියලා තියනවද කියලා . මේවා දාල වරෙන්කො චන්දී ගන්ඩ . දැන් ඉතින් රැවටෙන එවුන් නැ ඕවට .
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව සමුර්දි ගන්න පව්ලක්, ඔක්කොටම රජයෙ රස්සා තියෙනව ගමේ ඉන්න දේශපාලුවන්ට මුට්ටි අල්ලල පව්ලෙ ඔක්කොටම වගේ සමුර්දි ගන්න හදාගෙන. ඇත්තටම සමුර්දි දෙන්න ඕන අයට නෑ.

    මම අනන්තවත් දැකල තියෙනව සමුර්දි ගන්න අය සමූපකාරෙන් ගන්නෙ ඇලුමිනියම් බඩු අරව මේව. බඩගින්නට ගන්න ඒවත් නෙමෙ, පස්සෙ ඒව විකුනනව වැඩි ගානට.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක නම් ගොන් පැකේ අය වැයක් බන් . වසර 4 පසු සමුර්දි ලක්ස 6 දෙන්ඩ යනවා . උන්ම පිලිගන්නවා මිනිස්සු දුප්පත් වෙලා කියලා . සමුර්දි ගත්ත එවුන් අයෙ දිඋණු වෙන්නේ නම් නැ පුළුවන් උනත් . උන්ට සමුර්දි nathwei කියල බයට . රජයේ සේවකයන් තමඊ බන් අපිත් . එඅත් දැන් ලැබෙන වැටුපෙන් මාසේ ගෙනියන්ඩ amarui . 2500 වැඩි කරලා තියනවා july ඉදලා . උගේ අම්මලට හොදි එක . කිව්වේ 5000 දෙන්ඩ හිටිය කියලා . බලපන් එක රස්සවට් දෙන විදිහක් කියලා තියනවද කියලා . මේවා දාල වරෙන්කො චන්දී ගන්ඩ . දැන් ඉතින් රැවටෙන එවුන් නැ ඕවට .
    Rajaya sewakayonta padi wedi karata kamak ne un unge rajakariya hariyata karnawanma. minussu rastiyadu karana eka tamai unge hobby eka. The dont deserve high salary or comfortable life :no:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඔය සමුර්ධිය තමයි රටට හෙනේ...:angry:
    කලින් ජනසවිය, දැන් ග්‍රාමශක්ති:angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය සමුර්ධිය තමයි රටට හෙනේ...:angry:
    කලින් ජනසවිය, දැන් ග්‍රාමශක්ති:angry:

    Hinganno nikimo bihi kirime jathika wayaparaya. samrdi denna one kotasak innawa. aurudu 70 ta wade vishrama wetupak nati aya, podi lamai inna thanikada ammala.. abadithayao.. habei mun denne wediyena weda karannala rassawak karagena inna puluwan euntane
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව සමුර්දි ගන්න පව්ලක්, ඔක්කොටම රජයෙ රස්සා තියෙනව ගමේ ඉන්න දේශපාලුවන්ට මුට්ටි අල්ලල පව්ලෙ ඔක්කොටම වගේ සමුර්දි ගන්න හදාගෙන. ඇත්තටම සමුර්දි දෙන්න ඕන අයට නෑ.

    මම අනන්තවත් දැකල තියෙනව සමුර්දි ගන්න අය සමූපකාරෙන් ගන්නෙ ඇලුමිනියම් බඩු අරව මේව. බඩගින්නට ගන්න ඒවත් නෙමෙ, පස්සෙ ඒව විකුනනව වැඩි ගානට.

    බය වෙන්න එපා බං ස්වභාව ධර්මය දෙනව ඕකුන්ට දඬුවම්. ඔය සමුර්ධිය අකුලල දාන්නෙ නැහැ මොකද ඒක විතරයි දේශපාලුවෝ රැකෙන එකම ගුන්ඩුව. හැබැයි ඒකෙන් තැලෙන්නේ වැඩකරන මිනිස්සු. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Hinganno nikimo bihi kirime jathika wayaparaya. samrdi denna one kotasak innawa. aurudu 70 ta wade vishrama wetupak nati aya, podi lamai inna thanikada ammala.. abadithayao.. habei mun denne wediyena weda karannala rassawak karagena inna puluwan euntane

    ඇයි තව ගමේ ඕපදූප හොයන අම්මණ්ඩිලට :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සමුර්දි නං ගන්න උන් වැඩිහරියක් අමු හොරු. තවත් වැඩිකරනවා කියන්නේ උන්ගේ ගෝලබාලයින්ට තමා ඒවත් යන්නේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    ගමේ දුප්පත්කම වැඩි උනා බන්.... මේ අවුරුදු 4 ට ගමේ එකාල වී ගොවිතැනක් කරාට වැඩක් නෑ... හාල් 95 උනත් වී ඉල්ලන්නේ 15 ට. රබර් කතා කරල වැඩක් නැ... ගාස් ගානේ ඇවිදිනවටත් පාඩුයි....තේ ටිකක් වවාගෙන ඉන්න උන්ට හොද මිලක් නැ වියදමට සාපේක්ෂව. පොහොර ටික නෑ... උනුත් අනාතයි... ගම්මිරිස් ටිකටත් කෙලෙවේව පකේ ඇමතිල...දැන් ඉතින් සමෘර්දියවත් නොදුන්නොත් ලෙවකන්නවත් දෙයක් නැ උන්ට. ඔන්න එෟකයි ඇත්ත කතාව
     
    හොයල බලපන් ඕක දෙන්නෙ නැති බැරි උන්ටමද කියල. :rolleyes:
     
    එතන ප්‍රශ්ණයක් තියෙනව.. නැති බැරි උන් ගන්න ගමන් දේශපාලන හයියට ගන්න උනුත් ඉන්නවා.... ඒත් පහුගිය ටිකේ ස්වයංරැකියා උපකරණ බෙදද්දි උනේ තනිකරම දේශපාලන හයියට ඒව බෙදාදීම... කිසිම සාධාරණයක් නැතිව. එකම ගෙදරට අයිටම් 3-4 ක් .... දුප්පතාට ඒව ලැබුනෙම නෑ....
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ගමේ දුප්පත්කම වැඩි උනා බන්.... මේ අවුරුදු 4 ට ගමේ එකාල වී ගොවිතැනක් කරාට වැඩක් නෑ... හාල් 95 උනත් වී ඉල්ලන්නේ 15 ට. රබර් කතා කරල වැඩක් නැ... ගාස් ගානේ ඇවිදිනවටත් පාඩුයි....තේ ටිකක් වවාගෙන ඉන්න උන්ට හොද මිලක් නැ වියදමට සාපේක්ෂව. පොහොර ටික නෑ... උනුත් අනාතයි... ගම්මිරිස් ටිකටත් කෙලෙවේව පකේ ඇමතිල...දැන් ඉතින් සමෘර්දියවත් නොදුන්නොත් ලෙවකන්නවත් දෙයක් නැ උන්ට. ඔන්න එෟකයි ඇත්ත කතාව
    eke nam athakathiyanawa:D
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    එතන ප්‍රශ්ණයක් තියෙනව.. නැති බැරි උන් ගන්න ගමන් දේශපාලන හයියට ගන්න උනුත් ඉන්නවා.... ඒත් පහුගිය ටිකේ ස්වයංරැකියා උපකරණ බෙදද්දි උනේ තනිකරම දේශපාලන හයියට ඒව බෙදාදීම... කිසිම සාධාරණයක් නැතිව. එකම ගෙදරට අයිටම් 3-4 ක් .... දුප්පතාට ඒව ලැබුනෙම නෑ....
    depathema une ohomathama
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    රජයේ සේවකයන්ට මිනිස්සු bannata බන් මෙවගේත් ලොකු ඉවුන් තමන්ගේ වැටුප් හදාගන්නවා . දීමන වැඩිකරගන්නවා .නමුත් බහුතරයක් රජයේ සේවකයෝ හෙන අමාරුවෙන් ජිවත් වෙන්නේ . අයවෙයෙන් දෙන දෙයක් තාම . මේ ආණ්ඩුවත් 7000 දීලා හැමදාම ඕක කියාදී මිනිස්සු හිතන්නේ හැමදාම අපිට පඩි වැඩිවෙනවා කියලා . ඒවා දන්නේ අපි තාමා
     
    Eth sapekshawa public servant lata benefit wadee. Samanya manussayekuta ewa naha.:rolleyes: