අන්නේකයි කේස් එක පුති මෙහෙත් එකඑක කොට්ඨාස වල.හොරුන්ට නම් දෙන්න එපා බන්. හොයලා හොද එකෙකුට දියන්. අපේ පෑත්තේ හොද එවුන් ඒකයි ඉල්ලන්නේ. ඌ යු ඈන් පී. ජෙප්පෝ දාලා තියෙන්නේ මහ මුසල ගෑනියෙක්. ෆොටෝ එකටවත් හිනා වෙලා නෑ. පොහොට්ටුවේ එකා හොරෙක්. හිටන්ගේ එකා ගෑන දන්නේ නෑ. යු ඈන් පී එකාට නම් දෙන්න වෙන්නේ නෑ හොද වුනත්.
සමහර කොට්ඨාසවල යූ.එන්.පී. එකා සාපේක්ෂව ගොඩක් හොද එකෙක්. ඒත් මම නම් හිතන්නේ නෑ මැරුවත් යූඑන්පී වගේ උන් හැරවෙන උන් යූඅන්පියට චන්දේ දෙයි කියලා.. පක්ෂයක නම්බුවට කෙල උනාම සිද්ධ වෙන දෙයක්...සාපේක්ශව යූඑන්පී අපේක්ෂකයො හොදයි මිනිස්සු විදියට... චන්දෙ නම් අඩුවෙයි උන්ට..
පොහොට්ටුවෙ නම් දාලා තියෙන්නෙම හොරු කසිප්පු කාරයොමයි... බැසිලාගේ පක්ෂේ කියන අනන්‍යතාවය පවත්වාගෙනයන්න වෙන්නැති..
කුරුණෑගල වැව රවුමට දාපු එකානම් හොදයි පොහොට්ටුවෙන්. අනිත් උන් නම් පර බල්ලෝ හුගක්ම.දාපු ගෑනුත් වට්ටි අම්මලා... උන් ටාගට් කරන්නේ මහින්ද වන්දනා කරන අයගේ සෙන්ස් වගේ. වෘත්තිය ගොවි කියලා තමා කොට්ඨාස වල අපේක්ෂකයො ... උන්ගෙ ගොවි වැඩක් නෑ... පහුගියකාලේ එක එක ඇමැතියොන්ගෙ ඇම්බැට්ටයො මිසක. හොදම වැඩේ උන් ඉල්ලන්නේ අල්ලපු ගමේ කොට්ඨාසෙන්. ඉපදුනු ගමෙන් ඉල්ලුවොත් මිනිස්සු තරහට නොදෙයි හිතලා...ජවිපේ නම් ඉතින් ලිස්ට් එකේ හොද උන් ඉන්නේ... චන්දෙ ලැබෙයිද නොදනිමි.
මෛත්‍රීගේ හුගක් ඉන්නෙ මහින්දගෙන් ගැලවුනු අයනේ... හුගක් කොට්ඨාශවල මහින්ද එක්ක කලින් ඉදන් හිටිය උන්ට චිට් එක දීලා නිසා තරුණ උන් කැපිලා ගිහින් නිසා උන් මෛත්‍රීගෙන් චිට් එක අරගෙන...
ඒකනිසා පොහොට්ටු මෛත්‍රී අතර හොද තරගයක් තියෙනවා ගොඩක් කොට්ඨාශවල.. මහින්ද සාධකය සහ ගමේ කොල්ලව මැම්බර් කරවීම...
ආ මට කියන්න බැරි උනා.. නුවර පැත්තේ එහෙමත් යූඑන්පී කාන්තා අපේක්ෂිකාවන් පට්ට හැඩයි.

අර කිරියේ ෆොටෝ ගිය එකීවගේම අයිකොනික් ලස්සනක් තියෙන කෙල්ලෙක් ඉල්ලනවා දැක්කා... අනික උන්ගේ දෙමව්පියෝ ගමේ පන්සලේ හොදම දායකයෙක්.. ඒ නිසා ගම්වල යූඑන්පී එකටත් අවාසි නෑවගේ.
ස්වාධීන් හුගක් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් චිට් එක නොලැබුනු අයයි මුස්ලිම් අයගේ කට්ටියකුයි.පොහොට්ටුවෙ අධික අපේක්ෂක ඉල්ලුම තිබ්බා මම හිතන්නේ




