දෙන්නම නා ගත්තා.........මෙහෙමයි බන් .විවාදයකදී තර්කයක් ඔප්පුකරන්නත් බිඳින්නත් සාක්ෂි ඔනේ .ඒක ඇත්ත .ඒත් මෙතනදී කිසිම තර්කය ඔප්පු කිරීම නැතිවම ජොනියා වැරදි බව පෙනුනා .ඒ මොකකින්වත් නෙමේ උගේ කලබල කාරි හැසිරීමෙන් .අනික ඌ කතා කරපු විදිය බලපන් .වගකිවයුතු ඇමති කෙනෙක් කතාකරන විදියද ?? මුඩුක්කුවල හැදිච්ච උනුත් ඔයිට වඩා වැදගත් කැමරාවක් ඉස්සරහට ආවාහම .ඉතිං මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු යැවුවේ කවුද ??? අන්න උන්ට තමා අල්ලගෙන ගහන්න ඕන .වීවාදාත්මකව නම් රන්ජන් චෝර උනා තමා .හැබැයි ආණ්ඩුවේ ලුකුණු කැපුනා ජොන්ටාගේ උද්වේගකාරී හැසිරීමෙන්,රන්ජන්ට ඕනේත් ඒකමයි .



මෙහෙමයි බන් .විවාදයකදී තර්කයක් ඔප්පුකරන්නත් බිඳින්නත් සාක්ෂි ඔනේ .ඒක ඇත්ත .ඒත් මෙතනදී කිසිම තර්කය ඔප්පු කිරීම නැතිවම ජොනියා වැරදි බව පෙනුනා .ඒ මොකකින්වත් නෙමේ උගේ කලබල කාරි හැසිරීමෙන් .අනික ඌ කතා කරපු විදිය බලපන් .වගකිවයුතු ඇමති කෙනෙක් කතාකරන විදියද ?? මුඩුක්කුවල හැදිච්ච උනුත් ඔයිට වඩා වැදගත් කැමරාවක් ඉස්සරහට ආවාහම .ඉතිං මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු යැවුවේ කවුද ??? අන්න උන්ට තමා අල්ලගෙන ගහන්න ඕන .වීවාදාත්මකව නම් රන්ජන් චෝර උනා තමා .හැබැයි ආණ්ඩුවේ ලුකුණු කැපුනා ජොන්ටාගේ උද්වේගකාරී හැසිරීමෙන්,රන්ජන්ට ඕනේත් ඒකමයි .
දෙපාර්ශවයම නාගත්තා...joniya lindene ban?
moda kame mahatha balapan
pissek wage mala panala![]()
ජමාල්;17267832 said:රටක ආණඩුපක්ෂය හොරකම් කරන්නේත් දූෂණ කරන්නේත් එම රටේ විපක්ෂය ගොංකම් කිරීම අනුවය..කිසිම සාක්කියක් හෝ කතාකිරීමට විෂය පිළිබඳ දැනුමක් නැතිව පැමිණි එජාපයේ රන්ජන් රාමනයක මහතා නෝන්ඩිවන අයුරු ශෝකයෙන් යුතුව බලා සිටීමට අපට සිදුවිය.
මේක දැක්කම අපට මතක් වුනේ මීට අවුරුදු 10කට විතර කලින් රවි කරුණානායක සතොස ආයතනයේ සිදුකල දූෂණ ගැන තිබුන විවාදය. එතකොට විපක්ෂයෙ හිටිය සන්ධානය ජවිපෙ සමග එකතුවෙලා හොරකම් කරපුවා ෆයිල් පිටින් ගෙනැල්ලා ඔප්පු කලා. අන්තිමට රවිට හීන් දාඩිය දාලා කට උත්තරත් නැති වුනා. ඒ ගිහින් තමන් එක්ක විවාදයට සම්බන්ධ වුනු නිළධාරිනුත් සේවයෙන් පහකලා. 2001 එජාප ආණ්ඩුව වැටෙන්නත් ඒක හේතුවක් වුනා..
මෙතන ජොනී ගේ හැසිරීමට බැනල වැඩක් නැහැ. ඒක එයාගේ හැටි. ජවිපෙ මන්ත්රී පිලිවෙලට කියන්න ඕන ටික කරුණුත් එක්ක කිවුවා. මෙතන ඇත්තම කිවුවොත් රංජා ගොනා වුනා. මෝඩ විදියෙ කතා කියලා අපරාදේ නෝන්ඩි වුනා. ඔහේ කවුරුහරි කියපු දෙයක් ඇවිත් කියනවා. ඒක ගැන හොයල බලන්නෙ නැහැ.
අපිත් හැමදාම බලන් ඉන්නවා මේ එජාපය ආණ්ඩුවේ හොරකම් සාක්කි පිටින් ඔප්පු කරනකං. ඒ වුනාට දැන් එජාපයෙ ඉන්නෙ ජෝක් කාරයො ටිකක් කියලයි මේක දැක්කම අපට හිතෙන්නෙ. එහෙම එකේ ආණ්ඩුවට ඡන්දෙ දෙන මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. මේ වෙන හොරකම් වල එක් සාක්කියක් වත් හොයා ගන්න එජාපයට දක්ෂතාවයක් නැති නම් ආණ්ඩුවක් අරන් කරන්නෙ කොහොමද..??



