ගොනා හැරෙන්නේ මොනපැලේටද ?

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගොනා හැරෙන්නේ මොනපැලේටද ?

    මතකද ඉස්සර සාකිර් නායික් ගොයියා බුදුදහමයි ඉස්ලාමයි අතර තියෙන සමානකම් කතා කරා. මුහම්ම්ද් මෛත්‍රී බුදුන්ට සමාන කරා.

     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    children of mother lanka said the Marxists
    when they bombed & blew up the tourists
    but then a muslim got hold of the justice
    ALAS!! radicals have become the racists
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගොනා මොකට හැරුනත් දැන් කන්න පොල්පැල තියා තණකොළ ගහක්වත් නෑ...
    බයියො ටික ජෙප්පොංව ඩෝසර් කරලම දැම්ම බුවනෙක හෝටලේ එක්කම...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මුස්ලිම් එවුන් ට වඩා බුද්ධාගම මට හානියක් කරන්නේ අපිමයි . බුද්ධාගමට ඇති සත්‍ය තර්ජනය වටහා ගනිමු. 😬😬
    sketch-1597460383647.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහෙද තොපි හාමුදුරුවන්වත් අමාරුවේ දාල එක එක පක්ෂ හදාගෙන බෞද්ද කියාගෙන සීට් එකකට මරාගන්නකොට. හම්බයෝ පොල් පැලේ කන්න නෙමේ පැලෙට ඇරලාත් යයි.
     
    • Like
    Reactions: lilman

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රජය කයිවාරු ගහල ගහල දීපු ඇමතිදුර පොඩි එවුන් අතරත් ජෝක් වෙලා. මැටි ගොම පස්, චීත්ත අමුඩ බතික් ජන්ගි වලටත් ඇමතිල දාල කියල කින්ඩි හැම තැනම.

    ඇමතිලත් පටන්ගන්න කොටම ආන්ඩුවෙ මෙ වැඩේ විවේචනය කරනවා ආන්ඩුවට විරුද්දව. අසාර්තකයි.

    රටේ අනාගත සුප්‍රිම් උසාවි ඇපීල් උසාවි වල බෙන්ච් වල සුලුජන බහුතර නියෝජනයක් ඇති කරල රටේ ප්‍රමුක ජාතිකත්වයට නීති රීති නඩු තීන්දු වලින් බලපැමක් වෙන්න පුලුවන් කියන අවදානම ගන්න එක මෝඩකමක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අපේ ජනබල පක්ෂය හෙන ගේමක් ගහන්නේ මුස්ලිම් එවුන් එක්ක එකතුවෙලා . මේක තේරුම් ගන්න ඕනේ අපි නැත්නම් මුන් සිංහල බෞද්ධ මිනිස්සු න් ට පාරේ බැහැලා යන්න තියෙන්නේ නැහැ ලජ්ජා කරලා දානවා :angry: :angry:
     
    • Dislike
    Reactions: ryandok

    lilman

    Well-known member
  • May 10, 2009
    41,014
    54,656
    113
    Colombo
    පිනට ලැබුන මන්ත්‍රී කමට මරාගන්න උඹලනෙ බන් බුද්දාගම/හාමුදුරුවෝ ජෝක් එකක් කරන්නෙ....