ගොබ්බයන්ගේ වීර ක්‍රියා

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ගොබ්බයන්ගේ වීර ක්‍රියා

    ගොබ්බයන්ගේ වීර ක්‍රියා

    https://manipal.edu/kmc-manipal.html

    මේ විශ්ව විද්‍යාලය මුලින්ම අවේ ලංකාවට
    මීරිගම අක්කර 136ක් වෙන් කරා මේකට

    මේකෙන් ඉගෙන ගන්න ලෝකේ පුරාම ළමයි එනවා
    මේක නිසා ඔය ගම්මානය එහෙම්පිටින්ම වෙනස් උන
    (මාලඹේ ප්ප්‍රදේශය slitt )ගේ

    ජෙප්පෝ දැම්ම පොල්ල ..
    මුන් ගිය මලසියාවට හා ඉන්දියාවට

    දැන් අපේ එවුන් ළමයි යවනවා එකේ උගන්වන්න
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක ඇත්ත කියල පිලිගන්න පුලුවන් සෝර්ස් එකක් දාපන් අපිටත් ෂෙයා කරන්න :yes: