ගොබ්බ දෙමාපියන්ට ඇනතුරු ඇඟවීම - මාතලන්
ගොබ්බ දෙමාපියන්ට නැවත ඇනතුරු ඇඟවීමයි..!!! - Warning for stupid parents
(Mathalan)

මාතලන් මින් පෙර අවවාද කළේ ආදරෙනි.. එහෙත් දැන් නම් කියන්නට සිඳු වන්නේ කැම්පස් දරුවන් නොව ඔවුන්ගේ දෙමාපියන් අමුම අමු ගොබ්බ මී හරකුන් බව පමණක්මය. මන්ද මේ දරුවන් 88/89 ගැන මෙලෝ හසරක් නොදන්නාතර, 72 පුකේ විප්ලවේ ගැන උන්ගේ දෙමපියන්ද මක්කාවත්ම නොදන්නා මී ගොන් වස්සන් හා වැස්සියන් පිරිසක් බව පමණමය.
මේ රටේ වමක් කියා එකක් හැදුවේ නිර්ධන පන්තියේ උන් නොව, මහා ධන් කුවේරයෝය. උන් කළේ අති බහුතරය වන මරි මෝඩ දුප්පත් ජනතාවට සුර පුරක් පෙන්වා,මේ රටට සමාජවාදේ ගෙනාවාට පසුව මේ මී හරකුන්ටද ධනපතියන්ගේ සැප සම්පත් සියල්ලටම හිමි ලෝකයක් තනනා බව ගොනාට අන්දවා බලයට පැමිණ ධනපති පක්ෂ වල උන් එක්ක එකසිය ගානට හැමිනීමය. එහෙම සමාජවාදේ තිබුන රටවල්ද අමුම අමු හිඟන්නෝ බව උන් කිසි දිනෙක මේ මී ගවයන්ට කීවේ නැත.
විජේවීර නැමැති මානසික රෝගියා කළේ, ධනපතියන් අත තිබු එම බලය නිර්ධන පන්තියේ උන්ට ලබා ගැනීමයි. එහෙත් ඌ පැතු සමාජවාධී රාජ්ජය කෙසේ වෙතත්, අවසානය ඌ බෙල්ලෙන් අල්ලා ගන්නා විට උන්නේ තේ වතු කාරයෙක් ලෙසිනි. උතුරේ උන්ට විමුක්තිය උදා කොරන්න ගිය එකාද කළේ ඒ ටිකමය. මුන්ට ඕනා සමාජවාධයක් නැත. උන් කරන්නේ උන් ගොඩ යෑම පමණි. මේ පක්ෂයේ උන්ගේ දරුවන් එකෙක්වත් ඔය මහ පාරේ යවනවාද.
අඩුම ගානේ ආන්ඩුවේ කැම්පස් එකටවත් යවනවාද. උන්ගේ දෘඅව්න් යන්නේ ධනපති රටවල පෞද්ගලික ආයතවලට නැතිනම් ලංකාවේ පෞද්ගලික ආයතනවලටය. එහෙම යනවාට මදිවාට ඒ වෙසිගේපුතාලා කියන්නේ උන් ඒවා අමාරුවෙන් හරි හම්බ කර ගත් දේ කියාය. මුන්ගේ කටවලට හෙන ගහන්න එවා අමු ගොන් වහල් හිඟන්නෝ කැටවලට එකතු කළ මුදල් බව දන්නේ එවා කන උන්ම පමණය.
ජනතා විමුක්ති පෙරමුණේ පඩත්තල වාචාල නායකයන්ගේ පමණක් නොව, ඒ පක්ෂයෙන් කැඩි ගීය විමල්ගේ හෝ ගුණටත්නම්ලාගේ දරුවන් පවා ඉන්නේ කොහේද. අද අහිංසක සිසුන් පාරේ දක්කන පෙරටුගාමි එකේ කුමාර් ගුණරත්නම්ගේ පවුල සිටින්නේ කොහේද?
මුන් සියාලෝම කරන්නේ ආවෙගශීලි තරුණ පරපුරු ගොනාට අන්දා උන් යහතින් වැජබීමයි. මේ පඩත්තලයන් පමණක් නොව නන්දා මාලනී නම් හැතිරය කළේද ඒ දෙයයි. අද මුන් මේ රටේ සමාජවාදයක් ඇති කර තියෙනවාද? අද මේ පඩත්තල පක්ෂවල උන් ඉන්නේ කොහේද? කොටසක් පාර්ලිමෙන්තුවේ ආතල් ගන්නා අතර, අනෙක් උන් එක එකාට කඩේ යන උන් පමණි.
මේ පඩත්තලයන්ට උඩ ගෙඩි දෙන තවත් පක්ෂයක් වූයේ සිරි ලංකා නිදහස් පක්ෂයයි. සෙවල් බන්ඩා මේ රටේ ජාතිවාදය අවුලුවා රට ගිනි තැබුවාක් මෙන්ම, 88/89 රට ගිනි තැබීම ආරම්බ කළේ සිරිමාවෝ බන්ඩාරනායක නම් මෝඩයන්ගේ අම්මාය. එහෙත් උන් උන්ගේ ජීවිත බේරාගත් අතර අවසානයේ උන්ද එවක පැවති එජාපය හා එක්ව ජෙප්පන්ටම ගේම දුන්නේ අරුන්ට නියමම පාඩමක් කියා දෙමිනි.
මේ රටේ හැම දේශපාලකයාම කරන්නේ ඔය දේ පමණි. විශේෂයෙන් නැවතත් තරුණ පරපුරු බිල්ලට දෙන්න දත් කන වමේ පඩත්තල නායකයන්ට මෙන්ම, එකාබද්ධ විපක්ෂේ කම්බා හොරු රැලටත්, අස්ගිරි පාර්සොවේ බුදු හාන්දුරුවරුන්ටත්, ගොම සංගමයේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් හා චැනලින් කොරනා කොන්දොස්තරලාටත්, පුළුවන්නම් මාද්දිය සංදර්ශනවලට නොව, ඔය උද්ඝෝෂණ වලට වරෙල්ලා කියා කියපල්ලා. උන්ව රජ පුටුවලට ගෙන එන්නට තොපේ දරුවන් බිල්ලට යවනවාද කියා සිතා බලපල්ලා.
මුන් මේ දත් කන්නේ තොපේ දරුවන් නැවතත් බිල්ලට දී, උන්ගේ හා උන්ගේ දරු පවුල්වල සුඛ විහරනය සඳහා උන් දන්නා එකම ජිවෝනපාය වන තරුණයන්ගේ ලේ බිලි පූජා හා මළ මිනී සඳහා තොපේ දරුවන් මී හරකුන් ලෙස යොද ගැනීමම පමණයි.
අවසානයේ සිඳු වන්නේ, තොපි වන් ගොන් හරකුන්ට උදරුවන් නැති සොවින් තප්පු ලෑමට පමණක්ම නොවේ. තොපේ දරුවන්ගේ බිලි පූජා තුලින් පාර්ලිමේන්තුවට ගොස් උන ගන්නා ආතල්ද බලා තප්පු ලෑමට පමණි.
මේ මළමූසලයන්ට ඔබේ දරුවන් බිලි දෙන්න එපා.
ඒ පාපය එන්නේ මිනීමරු ආන්ඩුවලට නොවේ... ආන්ඩු මිනී මරණ බව දැන දැනම... තොපේ කිරි සප්පයින් පදඩයින්ගේ බිලි පූජා ලෙස දන් දෙන තොපිටම පමණි.
කොටින්ම කියනවා නම් තොපි තම දරුවන් බිල්ලට දී බලා ඉන්නා මිනිමරුවෝම පමණි.