ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බුකියේ අම්මෙක් එයාගෙ මාස ක් වෙන 3 බබාට බඩ වේළීම හිංදා (පායන කාලේ වුණත් මාස 6ක් වතුර දෙන්න එපා කියන එක අදහන හිංදා) පීඩියැක්ට්‍ට්‍ර්ෂන් කෙනෙක්ට පෙන්නලා.

    ඌ කියපි - අවුරුදු 5 පනින කල් ඕක තියෙනවාය කියලා ....

    අන්තිමට පොඩි එකා ඕටිසම් පෝළිමේ තමයි නවතින්නේ. 🤢
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    බුකියේ අම්මෙක් එයාගෙ මාස ක් වෙන 3 බබාට බඩ වේළීම හිංදා (පායන කාලේ වුණත් මාස 6ක් වතුර දෙන්න එපා කියන එක අදහන හිංදා) පීඩියැක්ට්‍ට්‍ර්ෂන් කෙනෙක්ට පෙන්නලා.

    ඌ කියපි - අවුරුදු 5 පනින කල් ඕක තියෙනවාය කියලා ....

    අන්තිමට පොඩි එකා ඕටිසම් පෝළිමේ තමයි නවතින්නේ. 🤢
    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ
    Hymckx3.jpg
     
    • Wow
    Reactions: NRTG and MihiCherub

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අප්පට සිරි.......... හන්දියේ වෙදමහත්තයා හදපු diagram එකක් නේ................ ?
    අප්පුවා දක්ෂයා.........
    කොහෙද මේ ඉංගිරිසි වෙද්දු ඕවා පිළිගන්නේ නෑ නේ...........
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පට සිරි.......... හන්දියේ වෙදමහත්තයා හදපු diagram එකක් නේ................ ?
    අප්පුවා දක්ෂයා.........
    කොහෙද මේ ඉංගිරිසි වෙද්දු ඕවා පිළිගන්නේ නෑ නේ...........
    උන් තමයි ඕක හදල තියෙන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇයි යකෝ මාස 6ක් යනකන් වතුර දෙන්න එපා කියන්නේ.. අදමයි ඇහුවේ අපට වතුර දීලා තියනව නේ පොඩි කාලේ..
    දැන් ඉන්න උන් දෙන්න එපා කියනවා ද?
     
    • Sad
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි යකෝ මාස 6ක් යනකන් වතුර දෙන්න එපා කියන්නේ.. අදමයි ඇහුවේ අපට වතුර දීලා තියනව නේ පොඩි කාලේ..
    දැන් ඉන්න උන් දෙන්න එපා කියනවා ද?
    ඔව්. දැන් නෙවෙයි අවුරුදු 20ක විතර ඉඳලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පොඩි එකාගෙ බඩ වේලිල්ල හරියන්න අවුරුදු 5 පහු වෙනවලු
    doc ල නම් පිස්සු තමා කෙලින්නෙ. ප්‍රෙග්නට් අම්මලට බෙහෙත් ලියල එවනව. ඒ බෙහෙත් වල ගහලම තියෙනව ප්‍රෙග්නට් අයට සුදුසු නෑ කියල. තව සමහර බෙහෙත් වල ගහලම තියෙනව ප්‍රෙග්නට්, පීඩියැක්ට්‍රික් අයට සුදුසුද නැද්ද කියල තාම හොයාගෙන නෑ කියල. ඒව ලියපු තුන්ඩු සෑහෙන්න එනව.
    ඊයෙ ආව අක්ක කෙනෙක් බබෙක් හදන්න එයාගෙ ඇග තාම සුදුසු නෑ කියල ඩොකෙක් ලියල මිතුරි අවුරුදු 2ක් බොන්න කියල. ඒ අක්ක බීල දැන් බැදල අවු 18ක් අදටත් ලමයි නෑ. ඩොම්පෙරිඩන් අවු12 ට අඩු අයට UK තහනම් කරල තියෙද්දි තුන්ඩුවක් ආවොත් ඩොම්පෙරිඩන් තියෙනවාමයි. අනේමන්ද
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    බුකියේ අම්මෙක් එයාගෙ මාස ක් වෙන 3 බබාට බඩ වේළීම හිංදා (පායන කාලේ වුණත් මාස 6ක් වතුර දෙන්න එපා කියන එක අදහන හිංදා) පීඩියැක්ට්‍ට්‍ර්ෂන් කෙනෙක්ට පෙන්නලා.

    ඌ කියපි - අවුරුදු 5 පනින කල් ඕක තියෙනවාය කියලා ....

    අන්තිමට පොඩි එකා ඕටිසම් පෝළිමේ තමයි නවතින්නේ. 🤢
    අපේ PD නම් කිව්වේ වතුර අවශ්‍ය නෑ, ඇති තරම් කිරි දෙන්න කියලා routine එකකට. වතුර දෙන්න එපා කියන්නේ බඩ පිරුනොත් කිරි නොබොන නිසා මම හිතන්නේ.

    හැබැයි නාවනකොට, මිනිත්තු 20ක්වත් වතුරේ බස්සලා තියන්න කිව්වා. දවසගානේ නාවන්න කිව්වා.
     
    Last edited:
    • Like
    Reactions: Hapuwa and NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    ඇයි යකෝ මාස 6ක් යනකන් වතුර දෙන්න එපා කියන්නේ.. අදමයි ඇහුවේ අපට වතුර දීලා තියනව නේ පොඩි කාලේ..
    දැන් ඉන්න උන් දෙන්න එපා කියනවා ද?
    දැන් එක විකාරයක් බං ඕක.
    මම නම් මගේ ලමයින්ට වතුර දුන්නා, රථ කල්කය දුන්නා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ PD නම් කිව්වේ වතුර අවශ්‍ය නෑ, ඇති තරම් කිරි දෙන්න කියලා routine එකකට.
    එහෙම කිරි දුන්නට බබාට ඕන තරමට වතුර හම්බ වෙන්නෙ නෑ ලංකාවේ
    වතුර දෙන්න එපා කියන්නේ බද පිරුනොත් කිරි නොබොන නිසා මම හිතන්නේ.
    බම්බුව , එංගලන්තෙන් දීපු guideline එකක් හිංදා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    doc ල නම් පිස්සු තමා කෙලින්නෙ. ප්‍රෙග්නට් අම්මලට බෙහෙත් ලියල එවනව. ඒ බෙහෙත් වල ගහලම තියෙනව ප්‍රෙග්නට් අයට සුදුසු නෑ කියල. තව සමහර බෙහෙත් වල ගහලම තියෙනව ප්‍රෙග්නට්, පීඩියැක්ට්‍රික් අයට සුදුසුද නැද්ද කියල තාම හොයාගෙන නෑ කියල. ඒව ලියපු තුන්ඩු සෑහෙන්න එනව.
    ඊයෙ ආව අක්ක කෙනෙක් බබෙක් හදන්න එයාගෙ ඇග තාම සුදුසු නෑ කියල ඩොකෙක් ලියල මිතුරි අවුරුදු 2ක් බොන්න කියල. ඒ අක්ක බීල දැන් බැදල අවු 18ක් අදටත් ලමයි නෑ. ඩොම්පෙරිඩන් අවු12 ට අඩු අයට UK තහනම් කරල තියෙද්දි තුන්ඩුවක් ආවොත් ඩොම්පෙරිඩන් තියෙනවාමයි. අනේමන්ද
    ඩොක්ටලා ග්‍රයිෆ්වෝටර් වලින් කුට්ටිය හම්බු වෙන්නේ නැති නිසා ඒ වෙනුවට ඩොම්පෙරිඩන් ලියනවා. අලුත උපන් බබාලට පවා බඩේ අමාරු වලට ඕක ලියනවා.
     
    • Sad
    Reactions: NRTG and MihiCherub

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    doc ල නම් පිස්සු තමා කෙලින්නෙ. ප්‍රෙග්නට් අම්මලට බෙහෙත් ලියල එවනව. ඒ බෙහෙත් වල ගහලම තියෙනව ප්‍රෙග්නට් අයට සුදුසු නෑ කියල. තව සමහර බෙහෙත් වල ගහලම තියෙනව ප්‍රෙග්නට්, පීඩියැක්ට්‍රික් අයට සුදුසුද නැද්ද කියල තාම හොයාගෙන නෑ කියල. ඒව ලියපු තුන්ඩු සෑහෙන්න එනව.
    ඊයෙ ආව අක්ක කෙනෙක් බබෙක් හදන්න එයාගෙ ඇග තාම සුදුසු නෑ කියල ඩොකෙක් ලියල මිතුරි අවුරුදු 2ක් බොන්න කියල. ඒ අක්ක බීල දැන් බැදල අවු 18ක් අදටත් ලමයි නෑ. ඩොම්පෙරිඩන් අවු12 ට අඩු අයට UK තහනම් කරල තියෙද්දි තුන්ඩුවක් ආවොත් ඩොම්පෙරිඩන් තියෙනවාමයි. අනේමන්ද
    ඒක ඇත්ත මචං. පිස්සු කෙලිනවා. අපේ පොඩි එකාට උණ හැදිලා බෙහෙත් ගන්න හදිස්සියේ යන්න උනා, අපේ PD එදා හිටියේ නෑ. ඒත් හොයලා බලලා ප්‍රොෆෙසර් කෙනෙක් චැනල් කලේ. පොරගෙ බෙහෙත් ලොකු කාලයක් දුන්නත් අඩු උනේ නෑ.

    පස්සේ අපේ PD ලඟට ගියාම පොර ඔලුවෙ ඇත ගහගත්තා දීලා තියෙන බෙහෙත් දැකලා. ඩොම්පෙරඩින් දීලා තිබුණා වගේ මතකයි. පෙඩ්නිසිලොන් දීලත් තිබුණා.

    එහෙම කිරි දුන්නට බබාට ඕන තරමට වතුර හම්බ වෙන්නෙ නෑ ලංකාවේ

    බම්බුව , එංගලන්තෙන් දීපු guideline එකක් හිංදා
    මට experience එකෙන් තේරුණු දෙයක් තමයි මචං ඒක ඇත්ත කියලා.
    ------ Post added on May 15, 2023 at 10:44 AM
     
    • Wow
    Reactions: NRTG and MihiCherub