ගොබිලන්ගේ ධර්මය සහ සතර අපාය

kasun_f

Member
Apr 1, 2018
12
4
0

අපි කාලයට ඉඩ දීල බලාගෙන ඉමු, කවුද ගොබිලෝ කවුද උපාසකයෝ කියල. ධර්මය විකෘති කරන එක එසේ මෙසේ දෙයක් නෙමේනේ. ඒ වගේම ආර්ය උපවාදයත් ලේසි පහසු පාපයක් නෙමේනේ. ඉතින් කවුද ධර්මය විකෘති කරේ, කවුද ආර්ය උපවාද කරගත්තේ කියන කාරණේ මසැසට පේන විපාක සහිතවම දකින්ඩ ලැබේවා කියන බලාපොරොත්තුවෙන් ඉමු. :)
 
Last edited:

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    අපි කාලයට ඉඩ දීල බලාගෙන ඉමු, කවුද ගොබිලෝ කවුද උපාසකයෝ කියල. ධර්මය විකෘති කරන එක එසේ මෙසේ දෙයක් නෙමේනේ. ඒ වගේම ආර්ය උපවාදයත් ලේසි පහසු පාපයක් නෙමේනේ. ඉතින් කවුද ධර්මය විකෘති කරේ, කවුද ආර්ය උපවාද කරගත්තේ කියන කාරණේ මසැසට පේන විපාක සහිතවම දකින්ඩ ලැබේවා කියන බලාපොරොත්තුවෙන් ඉමු. :)

    anna ekai theruwan saranai