ගොම සංගමය මාරාන්තික සටනකට සැරසේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    පාදෙණිය එළවලා කිව්වට එළවලා නැති හැඩයි. පාදෙණියගේ හොදම ගෝලයෙක් සහ පාදඩදෙණියගේ හිටපු ලේඛම් හරිත අලුත්ගේ නම් වූ පුද්ගලයා ගොම සංගමයේ සභාපති වී ඇත.
    අලුත්ගේ නම් වූ පරයා ගැන අපට කිව හැක්කේ ඉදිරි සති දෙක තීරණාත්මකයි කියමින් තේරුමක් නැතව රට වසා දමා රට අගාධයට හැවූ ප්‍රධාන පුද්ගලයෙක් බවයි.
    මුන් එන්නේ නිකන්ම නෙමේ නන්නත්තාර වූ සාමාජික ගොම වරුන්ට අමුතුම චූන් එකක් දෙන්නයි. එනම් මාමාරාන්තික වැඩ වර්ජන රැල්ලක් කරේ තියාගනයි. මේ ආණ්ඩුව ආවට පස්සේ පාදඩදෙණිය එකම වැඩ වර්ජනයක් කලේ නැත. රෙද්දක් ඇදගෙන පාදඩයට වර්ජන වලට යන්නත් බැරිය. හැබැයි මේ අලුත් පුත්තරයා එහෙම නැත. ඌ එන්නෙම ගේමටය. අනාවැකිය හරිද වැරදිද කියා ඉදිරි සතියේ බලාගත හැක. මේ මොහොතේ මිනිසුන් නිකන් සිටිය යුතුද. දේශපාලන්‍යයන් මෙන්ම ජනතාව පීඩවට පත් කල තවත් කොටසකි ගොමයන්. දේශපාලන්‍යයන්ට දුන් ශොට් එක උන්ට කලකට අමතක නොවේ.
    එළඹෙන්නේ ගොමයන්ගේ වාරයද.....

    ..උපුටා ගැනීමකි...

    Aniwa muntada ese selakiyabyutui. Matakai nati bari minissu pandara indan polime lagala lagala munge loku seen bala bala behet ganne natuwa balu wela giya...a nati bari ewun. Kata kiyanada deiyane unge duka. Salli tiyedq private hospital walata gihin behet ganna. Na. Haritha pakayata wage na salli unta behet ganna. Ese nam haritha pakaya atulu sanuharetama ridena padamak igenwiya yutui. Mun podu janathawa andawa munge madiya tara karaganna dan uthgoshana tibbot ewata yanawada api. Naaaa.