Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගොවිගම කුලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොවි කුලය ( Govi Caste )

(1 වන කොටස)

අඩු කුලේ උන් ට්‍රිගර් වෙන්න එපා.

හදුන්වන වෙනත් නම් = ගොවි වංශය , හාන්දුරු කුලය , වෙල්ලාල කුලය , ගස්තර කුලය (ගැත්තර)

පටබැඳිනාම :- ගස්තරයින් , හාන්දුරුවෝ (Hondroos)

විකාශනය :- බඩ රකුස් (කුස පිරවීම සඳහා ගොවි තැන් කරන්නෝ) --> බඩ ගස්තර (බඩ ගැත්තර) --> හත් ගැත්තර (සත් ගැත්තර) --> ගස්තර (ගත්තරු) --> ගොවිකුල --> ගොවිගම (මහනුවර යුගයේ ලංදේසි කාල වකවාණුව වන විට නව්‍යකරණය වූ නාමයයි)

සමාජ තත්වය :- Higher caste (by kandy era)

අාගම හා ජාතිය ; - Buddhist, Anglican, Catholic සිංහල

බහුල ප්‍රදේශ = වන්නිය, හත්පත්තුව , නුවර කලාවිය , පානම, බින්තැන්න , තමන්කඩුව, ඇල්පිටිය (ගාල්ල) , දෙනියාය (මාතර), කඹුරුපිටිය (මාතර), වේරගොඩ (ගාල්ල), ඉඳුරුව (ගාල්ල), බෙන්තර (ගාල්ල , අකුරැස්ස (මාතර) , මදුරාවෙල (කලුතර) , කෝන්ගමුව (කෑගල්ල මාවනැල්ල ප්‍රදේශයේ) , බණ්ඩාරගම (කළුතර) , හොරණ (කළුතර)

බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = අනුරාධපුරය , පොලොන්නරුව , මාතලේ , කුරුණෑගල

"අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජු සමග ආ පිරිසත් ඉන් පසුව දිවයිනට සංක්‍රමණය වූ ඉන්දු ආර්ය ප්‍රජාවට අමතරව පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත. ගොවිගම කුලයේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය"

හැඳින්වීම = ගොවි කුලය අනෙකුත් කුලයන් හා සැසදූකල වැඩිම උපකුල සංඛයාවකට හිමිකම් කියන කුලයයි. කාලයේ අවෑමෙන් එහි උපකුල ඛණ්ඩනයකට/බෙදීමකට ලක් කර ඇති අතර, ගොවිකුල කියා අද ඉතුරු වී තිබෙන්නේ ඉන් ප්‍රධානතම කිහිපය පමණි. මෙහි ආරම්භය ගැන සඳහන් කරතොත් විජයගේ පැමිණීමටත් පූර්ව අවධියේ සිටම මෙරට සිටි රාක්ෂ (අසුර) ගෝත්‍රයෙන් සම්බවය වන්නේ යැයි ප්‍රධානතම කරුණයි. රකුස් යනු බඩගින්න නිවීම කුස පිරවීම යන අර්ථය දෙයි.. පසුව විජය ආගමනයේදී විජයත් සමඟ පැමිණි ආර්ය පිරිස් කණ්ඩායම්ද මෙම පිරිසට එක්වී ඇත. ලංකාවේ වාරි ශිෂ්ටාචාරයකට පදනම වැටෙන්නේ විජයගේ පැමිණීමත් සමඟය. ගොවි කුල විකාශනයේ මූලාරම්භය එතැන් පටන් ගත්තද පොලොන්නරුව යුගය වන විට හින්දු පිලිගැනීමට අනුව ගොවියන් අයත් වන්නේ ශුද්‍ර ඛාණ්ඩයටය. එබැවින් මෙය නීච කුලයක් ලෙස නම් කරන ලදි. හින්දු බැතිමතෙකු වූ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා විසින් ගොවියන්ගේ සියලු වරප්‍රසාද අහිමි කල අතර 'ගොවියනි රජකම නොපතව' යනුවෙන් ඔවුන්ට නියෝග කරන ලදි. එම පීඩනයන් හමුවේ මිරිකී සිටි ගොවිකුල ඇත්තන්ට මහනුවර යුගයේ සිදුවු විශාල කුල පෙරලියත් සමඟ නැවතත් හිස එසවීමට අවස්ථාව ලැබුණි. ගොවිකුලය සමාජයේ ඉහලම තත්වය යැයි එකල නම් කිරීමට හේතු ලෙස, ගොවිතැන ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය වීම, සමාජ දේශපාලනය තුල වැඳගත් තැනක් ගෙන සිටි භික්ෂූන්වහන්සේලා ගොවිකුලය නියෝජනය කිරීම, රජුගේ උපභාර්යාවන්ට (යකඩදෝලීය බිසෝවරුන්ට) ගොවිකුල කාන්තාවන් තෝරාගැනීම, වෛශ්‍ය ක්ෂත්රිය බ්‍රහ්මණ යන ප්‍රජා මූල මෙම ගොවිකුලයත් සමඟ කලවම්ව සිටීම, රදල පන්තියද ගොවිකුලයන් ආශ්රයෙන් නිර්මාණය වීම යන හේතූන් පෙන්වාදීමට හැකිය.

අතීත රාජකාරීන් = ප්රවේණිහිමියන් , තණකොල කපන්නන්, ගම්මුලෑදෑනීවරුන්, ගොවියන් , එඩේරන් , හමුදා නායකයන් , ආරච්චිවරුන් , රජුගේ දූත පිරිස් , ප්‍රාදේශීය පාලකයන් , ගස් කපන්නන් , වහලුන්,

ගොවි උප කුල ධූරාවලිය :-

01) රදළ පෙරුව / හාන්දුරු පැලැන්තිය -

උඩරට ප්‍රභූන්, වංශාධිපතීන්, රදළයන්, ඉඩම් හිමියන් මෙයට අයත් වේ. රජවරුන්ගේ උපභාර්යාවන් ලෙසට (යකඩදෝලිය) තෝරාගත්තේ ගොවිකුල කාන්තාවන්ය. ඔවුන්ගෙන් පැවත එන දරුවන්ගෙන් මෙම කුලය නිර්මාණය වුනේය. සමාජයේ ඉහලතම ස්ථරය වන අතර පැරැණ්ණයේ එක් කියමනකට අනුව ගොවි වංශයයෙන් ස්වාධීන රදළ කියා කුලයක් එකල තිබුනි. රාජකීය ලේ උරුමය නිසා ගොවි නොව, ඔවුන් තමන් වෙනම කුලයක් යැයි හදුන්වා ගත්තේය. යයි සඳහන්ය. මෙම ඛාණ්ඩයට ක්ෂත්රිය, බ්‍රහ්මණ, වෛශ්‍ය සම්භවයන් ඇත. 1815 සිංහල රාජ්‍ය බිඳවැටිමත් සමඟ රදලවරුන්ගේ බලය මර්දනය සඳහා උඩරටට හා පහතරටට සමාන්තරව නව රදල පන්තියක් ඉංග්‍රිසීන් විසින් ඇතිකරන්නේය. එහි සිටියේ ඉංග්‍රීසින්ට පක්ෂපාතී ඔවුන් විසින් තෝරාගත් සුහද කීකරු නියෝජිතයොය. වර්තමාන රදළ වලව් වලින් බොහොමයක් බ්‍රිතන්‍ය යුගයේ පිහිටවූ නව ප්‍රජාවට අයත් වේ. පාරම්පරික රදල ප්‍රජාව ඉංග්‍රිසීන් සමඟ ඇතිවූ යුධමය වාතාවරණයක් හමුවේ විනාශ වී ගිය බව ඉතිහාසයේ දැක්වේ. ඇතැම් රදලවරු ජීවිතබේරාගැනීම සඳහා පලාගියහ. ඔවුන්ගෙ වලව් ලෙස ඉතිරි වී ඇත්තේ ඉන් අතලොස්සකි.

Occupations :- Governers, Adhikaram or Adigar, The Chief Officers of the state under the King

බණ්ඩාරවරු - උඩරට ගොවි කුල දූරාවලිය යටතේ බණ්ඩාරවරු වර්ග කරන්නේ රදළ පෙරුව යටතේට. දකුණු ඉන්දියාවේ ශිව කෝවිලක ප්‍රධාන පූජකවරයෙකු වූ ඉහල වෙල්ලාල කුල සම්භවය සහිත 'pandaram' පූජක තුමාගෙ පැමිණීමත් සමග 'බණ්ඩාර' යන නාමය ගොවිකුලයට (Absorb) අවශේෂ වූවායැයි සැලකේ.ඉන්දු බ්රහ්මීය කුල ක්‍රමයට අනුව පණ්ඩාරවරු යනු ඉන්දියාවේ ඉහල වෙල්ලාල කුල සාමාජිකයන්ය. එසේ බණ්ඩාරවරු ජීවත් වූ ගම් බණ්ඩාරගම් ලෙසට සැලකේ. උඩරටද එසේ ගම් කිහිපයක්ම පැවතුනි. උදා:- රඹුක්වැල්ල (උඩුනුවර), අමුණුගම (පාතදුම්බර), දුනුවිල (හාරිස්පත්තුව) , මාම්පිටිය (උඩුනුවර) , මොණරවිල (මාතලේ) , උණම්බුවේ (උඩපලාත), බණ්ඩාරවරු 18ක් ගැන සදහන් වනවා වගේම. සිදුරුවාන කඩයිම් පොතේ ගම්පොල යුගයේදී සිටි බණ්ඩාරවරුන්ගේ නුවර පාලන ප්‍රදේශ ගැන දැක්වෙනව. ඒ අනුව ඔවුන් රාජ්‍ය පාලකයින්ද වනව. පෘතිග්රීසින්ට එරෙහිව යුද්ධයකදී 1 වන රාජසිංහ රජුට උදව් කල පණ්ඩාරම් කෙනෙක් ගැන සදහන් වෙනව. මෙම නිර්භීත කම නිසා "මාරසිංහ මුදියන්සේ" යන ගෞරව නාමය ඔහු වෙත ලබාදී තිබෙනව. (Tamil) Pandaram = (sinhala) Bandara , බණ්ඩාර යන්නේ අර්ථය සංස්කෘත බසින් ගත් කල භාණ්ඩාගාරය හෙවත් වස්තු සම්භාරය යන අර්ථය ගෙන දෙනව.

අද බණ්ඩාර නාමය යටතේ පෙනි සිටින්නන් මේ බණ්ඩාරලා නම් නොවේ.. ඔවුන් සිටියේ ඉතා සීමිත පිරිසකි. හැකියාවක් ලැබුනොත් ඔවුන්ගෙ නම් විස්තර සහිතව යොමු කරන්නම්.

රදල වාසගම් කිහිපයක් :- හුලංගමුව, එක්නැලිගොඩ, ඇහැලේපොල, මඩුගල්ලේ, මුල්ලේගම, දුනුවිල, බුලන්කුලම, අලුවිහාරේ, ගොපල්ලව, කොබ්බෑකඩුව, මීදෙනිය, මීගස්තැන්න, නුගවෙල, දූල්ලෑව, ඇල්ලවල, ඇලපාත, පලිපාත, වඩුගොපිටිය, වෑගොඩපිටිය,මොල්ලිගොඩ, පිළිමතලාව, කපුවත්ත ... etc

රදල චරිත :- විලියම් ගොපල්ලව, ජෝන් කොතලාවල, සිරිමාවෝ රත්වත්තේ, මෞලි දුනුවිල , Alice Gertrude Meedeniya

02) මුදලි පෙරුව -

හමුදා ප්‍රධානීන්, ගම්මුලාදෑනීවරුන්, ප්‍රාදේශීය පාලකයන්, මුදලි මුහන්දිරම්වරුන් , ආරච්චිවරුන්, අප්පුහාමිලා, ගොවියන්

ගොවි කුලයේ මධ්‍ය ස්ථරය වන අතර සිංහල කුල ධූරාවලිය තුල ගොවි යටතේ විස්තර වේ.

මෙය ප්‍රධාන වශයෙන්ම ගොවිකුලයේ මිනිසුන්ගෙන් සමන්විතවේ. වර්තමානයේ අප ගොවිගම කියා ව්‍යවහර කරන කොටසයි..රාල, රාලහාමි, අප්පුහාමි නමින් ද ඔවුන්ව අමතයි. සද්ධර්මරත්නාවලියේ තවදුරටත් මෙය මුදලි පෙරුව සහ රටේ ඇත්තෝ නමින් විභේදනය කොට දක්වා තිබේ.

ශුද්‍ර,වෛශ්‍ය,ක්ෂත්රිය,බ්‍රහ්මණ යන සියලුම මූලයන්ගේ සම්මිශ්‍රණ ජනතාවකි. ඒ නමුත් ගොවිගම ලෙස සැලකූ කල එහි බහුතර ප්‍රජාවක් ශුද්‍ර" මූල ඔස්සේ පැවත එන්නන් (Gasthara) ගස්තරයන් හෙවත් ගැත්තර ජනතාවයි. ගොවිකුලයට අවශෝෂණය වූ සුලුතර බ්‍රහ්මණ,ක්ෂත්රිය,වෛශ්‍ය ප්‍රජාවන් අලලා සමස්ත ගොවි කුලයම ඉහල කුලයක් හෝ තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අනිකුත් කුල වලට කරන ලද බලවත්ම අසාධාරණයකි! විශේෂයෙන්ම සලාගම කුලය ඍජුව බ්‍රහ්මණ මූලයක් ඔස්සේ මෙරට ස්ථාපිත වූවකි. දුරාව සහ කරාව වැනි කුල ඉතිහාසය සෙවීමේදී ඒවාදා ක්ෂත්රිය මූල ඔස්සේ පැවත ඒ. එපමණක් නොව මෙරට දීර්ඝ ඉතිහාසයාට උරුම කම් කියන දේව හෙළය නොහොත් දේව කුල /දේව වංශිකයෝ (වහුම්පුර) ද ක්ෂත්රීය සම්බවයකි .

එසේ නම් වරද සිදුවූයේ කොතැනද? (ඉදිරියේදි අපි ඒ සම්බන්ධව ලිපියක් මගින් සාකච්ඡා කරන්නෙමු)

ඉපැරණි පොළොන්නරුව නගරයේ උතුරු දොරටුව පර්වත ලිපියේ ගොවී කුල සමාජයේ පහත්ම අන්තය (නීච කුලය) ලෙස සංසන්දනාත්මක නිරූපනය කර ඇති අතර එවැනි පහත් කුලයක කිසිවකු කිසිදා උසස් තනතුරක් අපේක්ෂා නොකළ යුතු බව පවසයි. සෙල්ලිපියේ සඳහන් වන්නේ

" ..අනෙකුත් කුලවල අය නොව ක්ෂත්රිය පවුල්වල අයකු රජකමට නඟන්න .......... කපුටා හංසයාගේ ගමනට ඊර්ෂ්‍යා කරන තරමටම, කොටළුවා සින්ධු කුඩයට, පස් පණුවන්ට ඊර්ෂ්‍යා කරයි. රජ නාගයාට ඊර්ෂ්‍යා කරයි, ගිනි මැස්සාට හිරුට, නයියා අලියාට, කොස් සිංහයාට ඊර්ෂ්‍යා කරයි, ගොවි කුලය කිසිවිටෙක රජවරුන් වඳුරා ගැනීමට බලාපොරොත්තු විය යුතු නැත.ඔවුන් කෙතරම් බලවත් වුවත්, කිසිවිටකත් ගොවි කුලයේ මිනිසුන් පාලකයන් ලෙස නොබලන්න... ..."

බ්‍රහ්මණ මූලයන් මෙරට කුල තුලට කේන්ද්‍රගත වූබවට තහවුරු කරන (බ්‍රහ්මණ ආගමනය) සාධක, ගම්මාන ආශ්රයෙන්..

බ්‍රහ්මණගම (බස්නා.& වයඹ) , බ්රහ්මණයාගම (දකුණ & බස්නා.) , බමුණුගම (වයඹ, උතුරුමැද, මාතර), බමුණුකොටුව (වාරියපොල, දැදුරු ඔය) , බමුණුමුල්ල (දකුණ & බස්නා. & කුරුණෑ.), බමුණුගෙදර (කුරුණෑගල), බමුණුවල (කුරුණෑ.) , බමුණුගම්මන (සබරගමුව), බාමිණිගල්ල (Rock of the shri braghman - Anukkanne in Kuliyapitiya) , බ්‍රාහ්මණවත්ත (බලපිටිය)

සිංහල ජනවහරේ එන ප්‍රසිද්ධ කියමනක් - "කලු බමුණත් සුදු පරයත් විස්වාස කරන්න එපා"

03) වැදි වංශය - ගොවි කුල ධූරාවලියේම එක් පරිච්ඡේදයක් ලෙස සැලකෙන මෙය පන්නාදැමූ කුවේණියගේ දරුවන්ගෙන් පැවැත එන්නේ යයි කටවහරේ ප්‍රකාශ වුවත්, විජයගේ ආගමනයට පෙර සිටම මෙරට වැද්දා ජීවත්වූ බවට හදුනාගත් විද්යාවමාන සාක්ෂි ඇත. ද්‍රවිඩ උරුවක් සහිත ශුද්‍ර මූලයකින් පැවත ඒ..

ඉතුරු කොටස පහල

[QUOTE="Dead Cupid, post: 28378863, member: 118969"] [CENTER][SIZE=7][B]ගොවි කුලය ( Govi Caste )[/B][/SIZE] [B](1 වන කොටස)[/B][/CENTER] [B][COLOR=rgb(184, 49, 47)]අඩු කුලේ උන් ට්‍රිගර් වෙන්න එපා. [/COLOR][/B] හදුන්වන වෙනත් නම් = ගොවි වංශය , හාන්දුරු කුලය , වෙල්ලාල කුලය , ගස්තර කුලය (ගැත්තර) පටබැඳිනාම :- ගස්තරයින් , හාන්දුරුවෝ (Hondroos) විකාශනය :- බඩ රකුස් (කුස පිරවීම සඳහා ගොවි තැන් කරන්නෝ) --> බඩ ගස්තර (බඩ ගැත්තර) --> හත් ගැත්තර (සත් ගැත්තර) --> ගස්තර (ගත්තරු) --> ගොවිකුල --> ගොවිගම (මහනුවර යුගයේ ලංදේසි කාල වකවාණුව වන විට නව්‍යකරණය වූ නාමයයි) සමාජ තත්වය :- Higher caste (by kandy era) අාගම හා ජාතිය ; - Buddhist, Anglican, Catholic සිංහල බහුල ප්‍රදේශ = වන්නිය, හත්පත්තුව , නුවර කලාවිය , පානම, බින්තැන්න , තමන්කඩුව, ඇල්පිටිය (ගාල්ල) , දෙනියාය (මාතර), කඹුරුපිටිය (මාතර), වේරගොඩ (ගාල්ල), ඉඳුරුව (ගාල්ල), බෙන්තර (ගාල්ල , අකුරැස්ස (මාතර) , මදුරාවෙල (කලුතර) , කෝන්ගමුව (කෑගල්ල මාවනැල්ල ප්‍රදේශයේ) , බණ්ඩාරගම (කළුතර) , හොරණ (කළුතර) බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = අනුරාධපුරය , පොලොන්නරුව , මාතලේ , කුරුණෑගල "අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජු සමග ආ පිරිසත් ඉන් පසුව දිවයිනට සංක්‍රමණය වූ ඉන්දු ආර්ය ප්‍රජාවට අමතරව පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත. ගොවිගම කුලයේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය" හැඳින්වීම = ගොවි කුලය අනෙකුත් කුලයන් හා සැසදූකල වැඩිම උපකුල සංඛයාවකට හිමිකම් කියන කුලයයි. කාලයේ අවෑමෙන් එහි උපකුල ඛණ්ඩනයකට/බෙදීමකට ලක් කර ඇති අතර, ගොවිකුල කියා අද ඉතුරු වී තිබෙන්නේ ඉන් ප්‍රධානතම කිහිපය පමණි. මෙහි ආරම්භය ගැන සඳහන් කරතොත් විජයගේ පැමිණීමටත් පූර්ව අවධියේ සිටම මෙරට සිටි රාක්ෂ (අසුර) ගෝත්‍රයෙන් සම්බවය වන්නේ යැයි ප්‍රධානතම කරුණයි. රකුස් යනු බඩගින්න නිවීම කුස පිරවීම යන අර්ථය දෙයි.. පසුව විජය ආගමනයේදී විජයත් සමඟ පැමිණි ආර්ය පිරිස් කණ්ඩායම්ද මෙම පිරිසට එක්වී ඇත. ලංකාවේ වාරි ශිෂ්ටාචාරයකට පදනම වැටෙන්නේ විජයගේ පැමිණීමත් සමඟය. ගොවි කුල විකාශනයේ මූලාරම්භය එතැන් පටන් ගත්තද පොලොන්නරුව යුගය වන විට හින්දු පිලිගැනීමට අනුව ගොවියන් අයත් වන්නේ ශුද්‍ර ඛාණ්ඩයටය. එබැවින් මෙය නීච කුලයක් ලෙස නම් කරන ලදි. හින්දු බැතිමතෙකු වූ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා විසින් ගොවියන්ගේ සියලු වරප්‍රසාද අහිමි කල අතර 'ගොවියනි රජකම නොපතව' යනුවෙන් ඔවුන්ට නියෝග කරන ලදි. එම පීඩනයන් හමුවේ මිරිකී සිටි ගොවිකුල ඇත්තන්ට මහනුවර යුගයේ සිදුවු විශාල කුල පෙරලියත් සමඟ නැවතත් හිස එසවීමට අවස්ථාව ලැබුණි. ගොවිකුලය සමාජයේ ඉහලම තත්වය යැයි එකල නම් කිරීමට හේතු ලෙස, ගොවිතැන ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය වීම, සමාජ දේශපාලනය තුල වැඳගත් තැනක් ගෙන සිටි භික්ෂූන්වහන්සේලා ගොවිකුලය නියෝජනය කිරීම, රජුගේ උපභාර්යාවන්ට (යකඩදෝලීය බිසෝවරුන්ට) ගොවිකුල කාන්තාවන් තෝරාගැනීම, වෛශ්‍ය ක්ෂත්රිය බ්‍රහ්මණ යන ප්‍රජා මූල මෙම ගොවිකුලයත් සමඟ කලවම්ව සිටීම, රදල පන්තියද ගොවිකුලයන් ආශ්රයෙන් නිර්මාණය වීම යන හේතූන් පෙන්වාදීමට හැකිය. අතීත රාජකාරීන් = ප්රවේණිහිමියන් , තණකොල කපන්නන්, ගම්මුලෑදෑනීවරුන්, ගොවියන් , එඩේරන් , හමුදා නායකයන් , ආරච්චිවරුන් , රජුගේ දූත පිරිස් , ප්‍රාදේශීය පාලකයන් , ගස් කපන්නන් , වහලුන්, ගොවි උප කුල ධූරාවලිය :- 01) රදළ පෙරුව / හාන්දුරු පැලැන්තිය - උඩරට ප්‍රභූන්, වංශාධිපතීන්, රදළයන්, ඉඩම් හිමියන් මෙයට අයත් වේ. රජවරුන්ගේ උපභාර්යාවන් ලෙසට (යකඩදෝලිය) තෝරාගත්තේ ගොවිකුල කාන්තාවන්ය. ඔවුන්ගෙන් පැවත එන දරුවන්ගෙන් මෙම කුලය නිර්මාණය වුනේය. සමාජයේ ඉහලතම ස්ථරය වන අතර පැරැණ්ණයේ එක් කියමනකට අනුව ගොවි වංශයයෙන් ස්වාධීන රදළ කියා කුලයක් එකල තිබුනි. රාජකීය ලේ උරුමය නිසා ගොවි නොව, ඔවුන් තමන් වෙනම කුලයක් යැයි හදුන්වා ගත්තේය. යයි සඳහන්ය. මෙම ඛාණ්ඩයට ක්ෂත්රිය, බ්‍රහ්මණ, වෛශ්‍ය සම්භවයන් ඇත. 1815 සිංහල රාජ්‍ය බිඳවැටිමත් සමඟ රදලවරුන්ගේ බලය මර්දනය සඳහා උඩරටට හා පහතරටට සමාන්තරව නව රදල පන්තියක් ඉංග්‍රිසීන් විසින් ඇතිකරන්නේය. එහි සිටියේ ඉංග්‍රීසින්ට පක්ෂපාතී ඔවුන් විසින් තෝරාගත් සුහද කීකරු නියෝජිතයොය. වර්තමාන රදළ වලව් වලින් බොහොමයක් බ්‍රිතන්‍ය යුගයේ පිහිටවූ නව ප්‍රජාවට අයත් වේ. පාරම්පරික රදල ප්‍රජාව ඉංග්‍රිසීන් සමඟ ඇතිවූ යුධමය වාතාවරණයක් හමුවේ විනාශ වී ගිය බව ඉතිහාසයේ දැක්වේ. ඇතැම් රදලවරු ජීවිතබේරාගැනීම සඳහා පලාගියහ. ඔවුන්ගෙ වලව් ලෙස ඉතිරි වී ඇත්තේ ඉන් අතලොස්සකි. Occupations :- Governers, Adhikaram or Adigar, The Chief Officers of the state under the King බණ්ඩාරවරු - උඩරට ගොවි කුල දූරාවලිය යටතේ බණ්ඩාරවරු වර්ග කරන්නේ රදළ පෙරුව යටතේට. දකුණු ඉන්දියාවේ ශිව කෝවිලක ප්‍රධාන පූජකවරයෙකු වූ ඉහල වෙල්ලාල කුල සම්භවය සහිත 'pandaram' පූජක තුමාගෙ පැමිණීමත් සමග 'බණ්ඩාර' යන නාමය ගොවිකුලයට (Absorb) අවශේෂ වූවායැයි සැලකේ.ඉන්දු බ්රහ්මීය කුල ක්‍රමයට අනුව පණ්ඩාරවරු යනු ඉන්දියාවේ ඉහල වෙල්ලාල කුල සාමාජිකයන්ය. එසේ බණ්ඩාරවරු ජීවත් වූ ගම් බණ්ඩාරගම් ලෙසට සැලකේ. උඩරටද එසේ ගම් කිහිපයක්ම පැවතුනි. උදා:- රඹුක්වැල්ල (උඩුනුවර), අමුණුගම (පාතදුම්බර), දුනුවිල (හාරිස්පත්තුව) , මාම්පිටිය (උඩුනුවර) , මොණරවිල (මාතලේ) , උණම්බුවේ (උඩපලාත), බණ්ඩාරවරු 18ක් ගැන සදහන් වනවා වගේම. සිදුරුවාන කඩයිම් පොතේ ගම්පොල යුගයේදී සිටි බණ්ඩාරවරුන්ගේ නුවර පාලන ප්‍රදේශ ගැන දැක්වෙනව. ඒ අනුව ඔවුන් රාජ්‍ය පාලකයින්ද වනව. පෘතිග්රීසින්ට එරෙහිව යුද්ධයකදී 1 වන රාජසිංහ රජුට උදව් කල පණ්ඩාරම් කෙනෙක් ගැන සදහන් වෙනව. මෙම නිර්භීත කම නිසා "මාරසිංහ මුදියන්සේ" යන ගෞරව නාමය ඔහු වෙත ලබාදී තිබෙනව. (Tamil) Pandaram = (sinhala) Bandara , බණ්ඩාර යන්නේ අර්ථය සංස්කෘත බසින් ගත් කල භාණ්ඩාගාරය හෙවත් වස්තු සම්භාරය යන අර්ථය ගෙන දෙනව. අද බණ්ඩාර නාමය යටතේ පෙනි සිටින්නන් මේ බණ්ඩාරලා නම් නොවේ.. ඔවුන් සිටියේ ඉතා සීමිත පිරිසකි. හැකියාවක් ලැබුනොත් ඔවුන්ගෙ නම් විස්තර සහිතව යොමු කරන්නම්. රදල වාසගම් කිහිපයක් :- හුලංගමුව, එක්නැලිගොඩ, ඇහැලේපොල, මඩුගල්ලේ, මුල්ලේගම, දුනුවිල, බුලන්කුලම, අලුවිහාරේ, ගොපල්ලව, කොබ්බෑකඩුව, මීදෙනිය, මීගස්තැන්න, නුගවෙල, දූල්ලෑව, ඇල්ලවල, ඇලපාත, පලිපාත, වඩුගොපිටිය, වෑගොඩපිටිය,මොල්ලිගොඩ, පිළිමතලාව, කපුවත්ත ... etc රදල චරිත :- විලියම් ගොපල්ලව, ජෝන් කොතලාවල, සිරිමාවෝ රත්වත්තේ, මෞලි දුනුවිල , Alice Gertrude Meedeniya 02) මුදලි පෙරුව - හමුදා ප්‍රධානීන්, ගම්මුලාදෑනීවරුන්, ප්‍රාදේශීය පාලකයන්, මුදලි මුහන්දිරම්වරුන් , ආරච්චිවරුන්, අප්පුහාමිලා, ගොවියන් ගොවි කුලයේ මධ්‍ය ස්ථරය වන අතර සිංහල කුල ධූරාවලිය තුල ගොවි යටතේ විස්තර වේ. මෙය ප්‍රධාන වශයෙන්ම ගොවිකුලයේ මිනිසුන්ගෙන් සමන්විතවේ. වර්තමානයේ අප ගොවිගම කියා ව්‍යවහර කරන කොටසයි..රාල, රාලහාමි, අප්පුහාමි නමින් ද ඔවුන්ව අමතයි. සද්ධර්මරත්නාවලියේ තවදුරටත් මෙය මුදලි පෙරුව සහ රටේ ඇත්තෝ නමින් විභේදනය කොට දක්වා තිබේ. ශුද්‍ර,වෛශ්‍ය,ක්ෂත්රිය,බ්‍රහ්මණ යන සියලුම මූලයන්ගේ සම්මිශ්‍රණ ජනතාවකි. ඒ නමුත් ගොවිගම ලෙස සැලකූ කල එහි බහුතර ප්‍රජාවක් ශුද්‍ර" මූල ඔස්සේ පැවත එන්නන් (Gasthara) ගස්තරයන් හෙවත් ගැත්තර ජනතාවයි. ගොවිකුලයට අවශෝෂණය වූ සුලුතර බ්‍රහ්මණ,ක්ෂත්රිය,වෛශ්‍ය ප්‍රජාවන් අලලා සමස්ත ගොවි කුලයම ඉහල කුලයක් හෝ තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අනිකුත් කුල වලට කරන ලද බලවත්ම අසාධාරණයකි! විශේෂයෙන්ම සලාගම කුලය ඍජුව බ්‍රහ්මණ මූලයක් ඔස්සේ මෙරට ස්ථාපිත වූවකි. දුරාව සහ කරාව වැනි කුල ඉතිහාසය සෙවීමේදී ඒවාදා ක්ෂත්රිය මූල ඔස්සේ පැවත ඒ. එපමණක් නොව මෙරට දීර්ඝ ඉතිහාසයාට උරුම කම් කියන දේව හෙළය නොහොත් දේව කුල /දේව වංශිකයෝ (වහුම්පුර) ද ක්ෂත්රීය සම්බවයකි . එසේ නම් වරද සිදුවූයේ කොතැනද? (ඉදිරියේදි අපි ඒ සම්බන්ධව ලිපියක් මගින් සාකච්ඡා කරන්නෙමු) ඉපැරණි පොළොන්නරුව නගරයේ උතුරු දොරටුව පර්වත ලිපියේ ගොවී කුල සමාජයේ පහත්ම අන්තය (නීච කුලය) ලෙස සංසන්දනාත්මක නිරූපනය කර ඇති අතර එවැනි පහත් කුලයක කිසිවකු කිසිදා උසස් තනතුරක් අපේක්ෂා නොකළ යුතු බව පවසයි. සෙල්ලිපියේ සඳහන් වන්නේ " ..අනෙකුත් කුලවල අය නොව ක්ෂත්රිය පවුල්වල අයකු රජකමට නඟන්න .......... කපුටා හංසයාගේ ගමනට ඊර්ෂ්‍යා කරන තරමටම, කොටළුවා සින්ධු කුඩයට, පස් පණුවන්ට ඊර්ෂ්‍යා කරයි. රජ නාගයාට ඊර්ෂ්‍යා කරයි, ගිනි මැස්සාට හිරුට, නයියා අලියාට, කොස් සිංහයාට ඊර්ෂ්‍යා කරයි, ගොවි කුලය කිසිවිටෙක රජවරුන් වඳුරා ගැනීමට බලාපොරොත්තු විය යුතු නැත.ඔවුන් කෙතරම් බලවත් වුවත්, කිසිවිටකත් ගොවි කුලයේ මිනිසුන් පාලකයන් ලෙස නොබලන්න... ..." බ්‍රහ්මණ මූලයන් මෙරට කුල තුලට කේන්ද්‍රගත වූබවට තහවුරු කරන (බ්‍රහ්මණ ආගමනය) සාධක, ගම්මාන ආශ්රයෙන්.. බ්‍රහ්මණගම (බස්නා.& වයඹ) , බ්රහ්මණයාගම (දකුණ & බස්නා.) , බමුණුගම (වයඹ, උතුරුමැද, මාතර), බමුණුකොටුව (වාරියපොල, දැදුරු ඔය) , බමුණුමුල්ල (දකුණ & බස්නා. & කුරුණෑ.), බමුණුගෙදර (කුරුණෑගල), බමුණුවල (කුරුණෑ.) , බමුණුගම්මන (සබරගමුව), බාමිණිගල්ල (Rock of the shri braghman - Anukkanne in Kuliyapitiya) , බ්‍රාහ්මණවත්ත (බලපිටිය) සිංහල ජනවහරේ එන ප්‍රසිද්ධ කියමනක් - "කලු බමුණත් සුදු පරයත් විස්වාස කරන්න එපා" 03) වැදි වංශය - ගොවි කුල ධූරාවලියේම එක් පරිච්ඡේදයක් ලෙස සැලකෙන මෙය පන්නාදැමූ කුවේණියගේ දරුවන්ගෙන් පැවැත එන්නේ යයි කටවහරේ ප්‍රකාශ වුවත්, විජයගේ ආගමනයට පෙර සිටම මෙරට වැද්දා ජීවත්වූ බවට හදුනාගත් විද්යාවමාන සාක්ෂි ඇත. ද්‍රවිඩ උරුවක් සහිත ශුද්‍ර මූලයකින් පැවත ඒ.. [URL='https://www.facebook.com/profile.php?id=100047606710994'][SIZE=7][I] [/I][/SIZE][/URL][I][SIZE=7]ඉතුරු කොටස පහල [/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom