ගොවිගම කුලය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ගොවි කුලය ( Govi Caste )
    (1 වන කොටස)

    අඩු කුලේ උන් ට්‍රිගර් වෙන්න එපා.


    හදුන්වන වෙනත් නම් = ගොවි වංශය , හාන්දුරු කුලය , වෙල්ලාල කුලය , ගස්තර කුලය (ගැත්තර)
    පටබැඳිනාම :- ගස්තරයින් , හාන්දුරුවෝ (Hondroos)
    විකාශනය :- බඩ රකුස් (කුස පිරවීම සඳහා ගොවි තැන් කරන්නෝ) --> බඩ ගස්තර (බඩ ගැත්තර) --> හත් ගැත්තර (සත් ගැත්තර) --> ගස්තර (ගත්තරු) --> ගොවිකුල --> ගොවිගම (මහනුවර යුගයේ ලංදේසි කාල වකවාණුව වන විට නව්‍යකරණය වූ නාමයයි)
    සමාජ තත්වය :- Higher caste (by kandy era)
    අාගම හා ජාතිය ; - Buddhist, Anglican, Catholic සිංහල
    බහුල ප්රදේශ = වන්නිය, හත්පත්තුව , නුවර කලාවිය , පානම, බින්තැන්න , තමන්කඩුව, ඇල්පිටිය (ගාල්ල) , දෙනියාය (මාතර), කඹුරුපිටිය (මාතර), වේරගොඩ (ගාල්ල), ඉඳුරුව (ගාල්ල), බෙන්තර (ගාල්ල , අකුරැස්ස (මාතර) , මදුරාවෙල (කලුතර) , කෝන්ගමුව (කෑගල්ල මාවනැල්ල ප්‍රදේශයේ) , බණ්ඩාරගම (කළුතර) , හොරණ (කළුතර)
    බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = අනුරාධපුරය , පොලොන්නරුව , මාතලේ , කුරුණෑගල

    "අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජු සමග ආ පිරිසත් ඉන් පසුව දිවයිනට සංක්‍රමණය වූ ඉන්දු ආර්ය ප්‍රජාවට අමතරව පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත. ගොවිගම කු⁣ලයේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්‍රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය"

    හැඳින්වීම = ගොවි කුලය අනෙකුත් කුලයන් හා සැසදූකල වැඩිම උපකුල සංඛයාවකට හිමිකම් කියන කුලයයි. කාලයේ අවෑමෙන් එහි උපකුල ඛණ්ඩනයකට/බෙදීමකට ලක් කර ඇති අතර, ගොවිකුල කියා අද ඉතුරු වී තිබෙන්නේ ඉන් ප්‍රධානතම කිහිපය පමණි. මෙහි ආරම්භය ගැන සඳහන් කරතොත් විජයගේ පැමිණීමටත් පූර්ව අවධියේ සිටම මෙරට සිටි රාක්ෂ (අසුර) ගෝත්‍රයෙන් සම්බවය වන්නේ යැයි ප්‍රධානතම කරුණයි. රකුස් යනු බඩගින්න නිවීම කුස පිරවීම යන අර්ථය දෙයි.. පසුව විජය ආගමනයේදී විජයත් සමඟ පැමිණි ආර්ය පිරිස් කණ්ඩායම්ද මෙම පිරිසට එක්වී ඇත. ලංකාවේ වාරි ශිෂ්ටාචාරයකට පදනම වැටෙන්නේ විජයගේ පැමිණීමත් සමඟය. ගොවි කුල විකාශනයේ මූලාරම්භය එතැන් පටන් ගත්තද පොලොන්නරුව යුගය වන විට හින්දු පිලිගැනීමට අනුව ගොවියන් අයත් වන්නේ ශුද්‍ර ඛාණ්ඩයටය. එබැවින් මෙය නීච කුලයක් ලෙස නම් කරන ලදි. හින්දු බැතිමතෙකු වූ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා විසින් ගොවියන්ගේ සියලු වරප්‍රසාද අහිමි කල අතර 'ගොවියනි රජකම නොපතව' යනුවෙන් ඔවුන්ට නියෝග කරන ලදි. එම පීඩනයන් හමුවේ මිරිකී සිටි ගොවිකුල ඇත්තන්ට මහනුවර යුගයේ සිදුවු විශාල කුල පෙරලියත් සමඟ නැවතත් හිස එසවීමට අවස්ථාව ලැබුණි. ගොවිකුලය සමාජයේ ඉහලම තත්වය යැයි එකල නම් කිරීමට හේතු ලෙස, ගොවිතැන ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය වීම, සමාජ දේශපාලනය තුල වැඳගත් තැනක් ගෙන සිටි භික්ෂූන්වහන්සේලා ගොවිකුලය නියෝජනය කිරීම, රජුගේ උපභාර්යාවන්ට (යකඩදෝලීය බිසෝවරුන්ට) ගොවිකුල කාන්තාවන් තෝරාගැනීම, වෛශ්‍ය ක්ෂත්‍රිය බ්‍රහ්මණ යන ප්‍රජා මූල මෙම ගොවිකුලයත් සමඟ කලවම්ව සිටීම, රදල පන්තියද ගොවිකුලයන් ආශ්‍රයෙන් නිර්මාණය වීම යන හේතූන් පෙන්වාදීමට හැකිය.

    අතීත රාජකාරීන් = ප්‍රවේණිහිමියන් , තණකොල කපන්නන්, ගම්මුලෑදෑනීවරුන්, ගොවියන් , එඩේරන් , හමුදා නායකයන් , ආරච්චිවරුන් , රජුගේ දූත පිරිස් , ප්‍රාදේශීය පාලකයන් , ගස් කපන්නන් , වහලුන්,



    ගොවි උප කුල ධූරාවලිය :-


    01) රදළ පෙරුව / හාන්දුරු පැලැන්තිය -
    උඩරට ප්‍රභූන්, වංශාධිපතීන්, රදළයන්, ඉඩම් හිමියන් මෙයට අයත් වේ. රජවරුන්ගේ උපභාර්‍යාවන් ලෙසට (යකඩදෝලිය) තෝරාගත්තේ ගොවිකුල කාන්තාවන්ය. ඔවුන්ගෙන් පැවත එන දරුවන්ගෙන් මෙම කුලය නිර්මාණය වුනේය. සමාජයේ ඉහලතම ස්ථරය වන අතර පැරැණ්ණයේ එක් කියමනකට අනුව ගොවි වංශයයෙන් ස්වාධීන රදළ කියා කුලයක් එකල තිබුනි. රාජකීය ලේ උරුමය නිසා ගොවි නොව, ඔවුන් තමන් වෙනම කුලයක් යැයි හදුන්වා ගත්තේය. යයි සඳහන්ය. මෙම ඛාණ්ඩයට ක්ෂත්‍රිය, බ්‍රහ්මණ, වෛශ්‍ය සම්භවයන් ඇත. 1815 සිංහල රාජ්‍ය බිඳවැටිමත් සමඟ රදලවරුන්ගේ බලය මර්දනය සඳහා උඩරටට හා පහතරටට සමාන්තරව නව රදල පන්තියක් ඉංග්‍රිසීන් විසින් ඇතිකරන්නේය. එහි සිටියේ ඉංග්‍රීසින්ට පක්ෂපාතී ඔවුන් විසින් තෝරාගත් සුහද කීකරු නියෝජිතයොය. වර්තමාන රදළ වලව් වලින් බොහොමයක් බ්‍රිතන්‍ය යුගයේ පිහිටවූ නව ප්‍රජාවට අයත් වේ. පාරම්පරික රදල ප්‍රජාව ඉංග්‍රිසීන් සමඟ ඇතිවූ යුධමය වාතාවරණයක් හමුවේ විනාශ වී ගිය බව ඉතිහාසයේ දැක්වේ. ඇතැම් රදලවරු ජීවිතබේරාගැනීම සඳහා පලාගියහ. ඔවුන්ගෙ වලව් ලෙස ඉතිරි වී ඇත්තේ ඉන් අතලොස්සකි.
    Occupations :- Governers, Adhikaram or Adigar, The Chief Officers of the state under the King
    බණ්ඩාරවරු - උඩරට ගොවි කුල දූරාවලිය යටතේ බණ්ඩාරවරු වර්ග කරන්නේ රදළ පෙරුව යටතේට. දකුණු ඉන්දියාවේ ශිව කෝවිලක ප්‍රධාන පූජකවරයෙකු වූ ඉහල වෙල්ලාල කුල සම්භවය සහිත 'pandaram' පූජක තුමාගෙ පැමිණීමත් සමග 'බණ්ඩාර' යන නාමය ගොවිකුලයට (Absorb) අවශේෂ වූවායැයි සැලකේ.ඉන්දු බ්‍රහ්මීය කුල ක්‍රමයට අනුව පණ්ඩාරවරු යනු ඉන්දියාවේ ඉහල වෙල්ලාල කුල සාමාජිකයන්ය. එසේ බණ්ඩාරවරු ජීවත් වූ ගම් බණ්ඩාරගම් ලෙසට සැලකේ. උඩරටද එසේ ගම් කිහිපයක්ම පැවතුනි. උදා:- රඹුක්වැල්ල (උඩුනුවර), අමුණුගම (පාතදුම්බර), දුනුවිල (හාරිස්පත්තුව) , මාම්පිටිය (උඩුනුවර) , මොණරවිල (මාතලේ) , උණම්බුවේ (උඩපලාත), බණ්ඩාරවරු 18ක් ගැන සදහන් වනවා වගේම. සිදුරුවාන කඩයිම් පොතේ ගම්පොල යුගයේදී සිටි බණ්ඩාරවරුන්ගේ නුවර පාලන ප්‍රදේශ ගැන දැක්වෙනව. ඒ අනුව ඔවුන් රාජ්‍ය පාලකයින්ද වනව. පෘතිග්‍රීසින්ට එරෙහිව යුද්ධයකදී 1 වන රාජසිංහ රජුට උදව් කල පණ්ඩාරම් කෙනෙක් ගැන සදහන් වෙනව. මෙම නිර්භීත කම නිසා "මාරසිංහ මුදියන්සේ" යන ගෞරව නාමය ඔහු වෙත ලබාදී තිබෙනව. (Tamil) Pandaram = (sinhala) Bandara , බණ්ඩාර යන්නේ අර්ථය සංස්කෘත බසින් ගත් කල භාණ්ඩාගාරය හෙවත් වස්තු සම්භාරය යන අර්ථය ගෙන දෙනව.
    අද බණ්ඩාර නාමය යටතේ පෙනි සිටින්නන් මේ බණ්ඩාරලා නම් නොවේ.. ඔවුන් සිටියේ ඉතා සීමිත පිරිසකි. හැකියාවක් ලැබුනොත් ඔවුන්ගෙ නම් විස්තර සහිතව යොමු කරන්නම්.
    රදල වාසගම් කිහිපයක් :- හුලංගමුව, එක්නැලිගොඩ, ඇහැලේපොල, මඩුගල්ලේ, මුල්ලේගම, දුනුවිල, බුලන්කුලම, අලුවිහාරේ, ගොපල්ලව, කොබ්බෑකඩුව, මීදෙනිය, මීගස්තැන්න, නුගවෙල, දූල්ලෑව, ඇල්ලවල, ඇලපාත, පලිපාත, වඩුගොපිටිය, වෑගොඩපිටිය,මොල්ලිගොඩ, පිළිමතලාව, කපුවත්ත ... etc
    රදල චරිත :- විලියම් ගොපල්ලව, ජෝන් කොතලාවල, සිරිමාවෝ රත්වත්තේ, මෞලි දුනුවිල , Alice Gertrude Meedeniya

    02) මුදලි පෙරුව -
    හමුදා ප්‍රධානීන්, ගම්මුලාදෑනීවරුන්, ප්‍රාදේශීය පාලකයන්, මුදලි මුහන්දිරම්වරුන් , ආරච්චිවරුන්, අප්පුහාමිලා, ගොවියන්
    ගොවි කුලයේ මධ්‍ය ස්ථරය වන අතර සිංහල කුල ධූරාවලිය තුල ගොවි යටතේ විස්තර වේ.
    මෙය ප්‍රධාන වශයෙන්ම ගොවිකුලයේ මිනිසුන්ගෙන් සමන්විතවේ. වර්තමානයේ අප ගොවිගම කියා ව්‍යවහර කරන කොටසයි..රාල, රාලහාමි, අප්පුහාමි නමින් ද ඔවුන්ව අමතයි. සද්ධර්මරත්නාවලියේ තවදුරටත් මෙය මුදලි පෙරුව සහ රටේ ඇත්තෝ නමින් විභේදනය කොට දක්වා තිබේ.
    ශුද්‍ර,වෛශ්‍ය,ක්ෂත්‍රිය,බ්‍රහ්මණ යන සියලුම මූලයන්ගේ සම්මිශ්‍රණ ජනතාවකි. ඒ නමුත් ගොවිගම ලෙස සැලකූ කල එහි බහුතර ප්‍රජාවක් ශුද්‍ර" මූල ඔස්සේ පැවත එන්නන් (Gasthara) ගස්තරයන් හෙවත් ගැත්තර ජනතාවයි. ගොවිකුලයට අවශෝෂණය වූ සුලුතර බ්‍රහ්මණ,ක්ෂත්‍රිය,වෛශ්‍ය ප්‍රජාවන් අලලා සමස්ත ගොවි කුලයම ඉහල කුලයක් හෝ තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අනිකුත් කුල වලට කරන ලද බලවත්ම අසාධාරණයකි! විශේෂයෙන්ම සලාගම කුලය ඍජුව බ්‍රහ්මණ මූලයක් ඔස්සේ මෙරට ස්ථාපිත වූවකි. දුරාව සහ කරාව වැනි කුල ඉතිහාසය සෙවීමේදී ඒවාදා ක්ෂත්‍රිය මූල ඔස්සේ පැවත ඒ. එපමණක් නොව මෙරට දීර්ඝ ඉතිහාසයාට උරුම කම් කියන දේව හෙළය නොහොත් දේව කුල /දේව වංශිකයෝ (වහුම්පුර) ද ක්ෂත්‍රීය සම්බවයකි .
    එසේ නම් වරද සිදුවූයේ කොතැනද? (ඉදිරියේදි අපි ඒ සම්බන්ධව ලිපියක් මගින් සාකච්ඡා කරන්නෙමු)
    ඉපැරණි පොළොන්නරුව නගරයේ උතුරු දොරටුව පර්වත ලිපියේ ගොවී කුල සමාජයේ පහත්ම අන්තය (නීච කුලය) ලෙස සංසන්දනාත්මක නිරූපනය කර ඇති අතර එවැනි පහත් කුලයක කිසිවකු කිසිදා උසස් තනතුරක් අපේක්ෂා නොකළ යුතු බව පවසයි. සෙල්ලිපියේ සඳහන් වන්නේ
    " ..අනෙකුත් කුලවල අය නොව ක්ෂත්‍රිය පවුල්වල අයකු රජකමට නඟන්න .......... කපුටා හංසයාගේ ගමනට ඊර්ෂ්‍යා කරන තරමටම, කොටළුවා සින්ධු කුඩයට, පස් පණුවන්ට ඊර්ෂ්‍යා කරයි. රජ නාගයාට ඊර්ෂ්‍යා කරයි, ගිනි මැස්සාට හිරුට, නයියා අලියාට, කොස් සිංහයාට ඊර්ෂ්‍යා කරයි, ගොවි කුලය කිසිවිටෙක රජවරුන් වඳුරා ගැනීමට බලාපොරොත්තු විය යුතු නැත.ඔවුන් කෙතරම් බලවත් වුවත්, කිසිවිටකත් ගොවි කුලයේ මිනිසුන් පාලකයන් ලෙස නොබලන්න... ..."
    බ්‍රහ්මණ මූලයන් මෙරට කුල තුලට කේන්ද්‍රගත වූබවට තහවුරු කරන (බ්‍රහ්මණ ආගමනය) සාධක, ගම්මාන ආශ්‍රයෙන්..
    බ්‍රහ්මණගම (බස්නා.& වයඹ) , බ්‍රහ්මණයාගම (දකුණ & බස්නා.) , බමුණුගම (වයඹ, උතුරුමැද, මාතර), බමුණුකොටුව (වාරියපොල, දැදුරු ඔය) , බමුණුමුල්ල (දකුණ & බස්නා. & කුරුණෑ.), බමුණුගෙදර (කුරුණෑගල), බමුණුවල (කුරුණෑ.) , බමුණුගම්මන (සබරගමුව), බාමිණිගල්ල (Rock of the shri braghman - Anukkanne in Kuliyapitiya) , බ්‍රාහ්මණවත්ත (බලපිටිය)
    සිංහල ජනවහරේ එන ප්‍රසිද්ධ කියමනක් - "කලු බමුණත් සුදු පරයත් විස්වාස කරන්න එපා"

    03) වැදි වංශය - ගොවි කුල ධූරාවලියේම එක් පරිච්ඡේදයක් ලෙස සැලකෙන මෙය පන්නාදැමූ කුවේණියගේ දරුවන්ගෙන් පැවැත එන්නේ යයි කටවහරේ ප්‍රකාශ වුවත්, විජයගේ ආගමනයට පෙර සිටම මෙරට වැද්දා ජීවත්වූ බවට හදුනාගත් විද්‍යාවමාන සාක්ෂි ඇත. ද්‍රවිඩ උරුවක් සහිත ශුද්‍ර මූලයකින් පැවත ඒ..

    ඉතුරු කොටස පහල
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    04) පොරවක්කාර / පොරෝකාර / කුනම් මඩුවෙ ගමයෝ -
    තුන්කෝරලයේ සහ සබරගමුපලාත් වලට අමතරව පහතරට වෙරළබඩ කලාපයේද ජීවත් විය. රැකියාව වශයෙන් කර ඇත්තේ ගස් කැපීමයි. මලබාරයේ seraman රජු විසින් මෙරටට හදුන්වාදුන් බව සැලකේ. මොවුන් ක්ෂත්‍රිය මූලයකින් පැවත ආවද ගොවිකුල දූරාවලිය තුල අඩු තත්වයක් (low caste) ලබා දී ඇත. බහුලව ජීවත්වූ ප්‍රදේශ ලෙස Mimadigama (of Belligao in weligama), Porawakkaragama (Udugoda in matale), Dehipagoda (Udunuwara), Kenagalla (lower Dumbara), Kuruwiti korale බෝපෙත්ත, පලිගල, වලවිට, තෙප්පනුව සහ ගාල්ල ප්‍රදේශයේ අම්බලන්ගොඩ යන ගම්මාන.. ඔවුන් කරාව ධීවර ප්‍රජාවට මසුන්ගෙන යාම සඳහා සහය වී ඇති අතර. කොට්ටේ යුගයේ කුල ලේඛනයේ කරාව යටතේ පොරවක්කාර නමින් උපකුලයක් පෙන්වාදෙන අතර එයකුමක්ද කියා සදහන් නොකරයි. මේ අනුව මොවුන් කරාවේ කුලයට අවශෝෂණය වූවා (යටතේ වර්ග කෙරුවා) යයි සිතිය හැක. සමාජ විද්‍යාව පිලිබඳව සමීක්ෂණය කල ඇතැම් විචාරකයින් පවා මෙය කරාවේ කොටසක් බවට පෙන්වා දෙන අතර, ඇතැම්හු මෙය දුරාවේ උපකුලයක් බවටත් ප්‍රකාශ කර තිබෙනව..

    05) පට්ටිවල අය / පට්ටි -
    එඬේරෝ, ගොපල්ලෝ, ගවයන් බැලන්නෝ ලෙස රාජකාරි කර තිබෙන මේ කොටස ඉතාමත් සුලු වශයෙන් තමයි ව්‍යප්තව තිබෙන්නේ.. ශුද්‍ර මූලයක් ඔස්සේ ව්‍යප්ත වන මෙම කණ්ඩායමට ලැබෙන්නේ ගොවි කුල දූරාවලියේ ඉතාමත් අඩු තත්වයකි. ඔවුන්ගේ පැවත ඒම අනාර්යයන් (Non aryans) පිරිසකගෙන් වීම නිසා එසේ තත්වය පහත හෙලීමට හේතුවී ඇත. මේ අයගේ පෙලපත් නාම ලෙස pattiyage, pattige, pattijege වැනි කොටස් වලින් ඇරඹෙන නම් ඇති අතරම, විජේසූරිය වාසල මුදියන්සේලාගේ, වික්‍රමසිංහ මුදියන්සේලාගේ, ඉලුක්කුඹුර මුදියන්සේලාගේ වැනි ඉතාමත් ගාම්භීර ස්වරයෙන් උච්ඡාරණය වන නම්ද පවතී. වර්තමානයේ "ගොවිගම" අනන්‍යතාවය ඔස්සේ ව්‍යාජ තත්වයක් යටතේ පෙනී සිටී.
    තවත් පෙලපත් නාම කිහිපයක් :- දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ, අලවල පට්‍ටිකිරි ආරච්චිලාගේ, රණසිංහ පට්ටිකෝරළලාගේ, කිරිහේන අප්පුහාමිලාගේ, ලපුරුහාමි විදානෙලාගේ , පට්ටිය පතිරන්නැහේලාගේ, ....
    ප්‍රකට චරිත :- ගාමිණී දිසානායක

    06) නිලමක්කාරයෝ -
    (Occupation :- as Temple Servents) වෛශ්‍ය (වෙලඳ) මූලයකින් ඇරඹෙයි. ගොවිකුල දූරාවලියෙ තරමක් ඉහල තත්වයක් දරයි.

    07) වීරමෙස්‍තරගොල්ල - සටහනක් නැත

    (08) පමුණු / බත්ගම -
    (Occupation - Tenant Farmers, supplyers of rice & other foods to the landlord) අඳ ගොවිතැන, දාස ගොවියෝ..
    අද වර්තමානයේ පමුණු කියා කුලයක් නොපවතී. එදා පමුණු අය ජිවත්වුනු ප්‍රදේශ අද ජීවත්වන බොහෝ දෙනා බත්ගම කුලයේ සහ ගොවිගම කුලයේ සාමාජිකයන්ය. මහනුවර යුගයෙ කුල ධුරාවලිය සැකසිමේදි. පමුණු යන යෙදුම ආශ්‍රයෙන් සැකසුනු පමුණුව, පමුණුවිල, පමුණුගොඩ, පමුණුවිට ආදී ගම්මානද ඇත.
    උඩරට හා පහතරට කුල දූරාවලි සැකසීමේදී
    ගොවි කුලය (රටේ ඇත්තෝ /ගොවිගම) අය වෙනමත් , පමුණු අයව වෙනමත්, පොරවක්කාර අයව වෙනමත් වශයෙන් වෙන් වෙන්ව දක්වා තිබේ. ඒ එකිනෙකා කෙරේ තැබූ තත්වයන් (Position) පිලිඹිබු කිරීමේ පරමාර්ථ ඇතිවයි. ඉංග්‍රීසි පාලන යුගයේදී බත්ගම ගොවි කුලයෙන් වෙන්කර වෙනම ස්වාධින කුලයක් සේ හදුන්වා දෙනවාත් සමඟම පමුණු කණ්ඩායම ඇතුලුව ගොවිකුලය තුල අඩු යැයි සම්මත සමහරක් උපකුල බත්ගම (පදු) කණ්ඩායමට ඇතුලත් කර කුල ගනනයක් සිදු කරනට ඇත. නමුත් පමුණු යම් කොටසක් වර්තමානය තුල ගොවිගම අනන්‍යතාවය යටතේද පෙනී සිටී. විශේෂයෙන්ම මාතලේ සහ උඩරට , කුරුණෑගල ප්‍රදේශ වල.
    කාලයෙන් කාලෙට කුල දූරාවලියෙ විවිධ අඩුවැඩිවීම් වෙනස් කම් සිදුවුණු බවට මෙය කදිම උදාහරණයයි.. ශුද්‍ර මූලයකින් පැවත ඒ !
    පෙලපත් නාම :- පමුණු මහාමාලගේ , පමුණුවගේ, පමුණුවලගේ , නිස්සංක පමුණු ආරච්චිගේ, පමුණු ආරච්චිගේ (මෙය අද වන විට බමුණු ආරච්චිගේ ලෙස ව්‍යවහර කෙරේ. ව්‍යාජව පමුණු යන්න බමුණු ලෙස වෙනස් කොට තිබේ)

    09) ඇත්වල පනික්කියෝ / පන්න -
    (Occupation :- Suppliers of food for elephants & Grass Cutting)
    නූතනයේ දුර හෙවත් පන්නා (පන්නදුර) නමින් කුලයක් බිහිකලේ ගොවි වංශයේ වූ මෙම ඇත්වල පනික්කියෝ කොටස විභේදනයකට ලක් කිරීමෙනි.මූලය ශුද්‍ර.

    10) kuttanwala etto / Kevulo -
    (Occupation :- Suppliers of fish from irrigation tanks) පසුකාලීන කුල දූරාවලිය සැකසීමේදී මේ කොටස කරාගම ට එක් කෙරුණි (කරාව යටතේ ගණන් ගැනුනි)

    11) බලිබත්ගමයෝ / බත්ගමයෝ -
    (Suppliers of rice for devabali)
    පසුකාලින කුල ධූරාවලිය සැකසීමේදි හා පැරණි ජන සංගණන වාර්තාපත් අනුව බත්ගම යටතේ ඇතුලත් කෙරුනි)

    12) ගැත්තර / ගෙත්තර / ගස්තර -
    (Occupation :- Cultivators, Agricultural workers) දාස ගොවියෝ.
    වර්තමානය වන විට ගැත්තර කියා කුලයක් නූතන කුල ධූරාවලිය තුල කොහෙවත් දැකගන්නට නැත. අතීතයේ ගස්තරයින් හෙවත් ගැත්තර ලෙස ව්‍යවහර කරනු ලැබුවේ "ගොවි කුල" / ගොවිතැන් කල ජනතාවටයි.. "ගොවිගම" කියා මෑතකාලිනව කුලය පිහිටුවීමෙන් අනතුරුව එය ක්‍රමයෙන් ව්‍යවහර භාවිතයෙන් ඉවත් කර "ගොවිගම" යනුවෙන් ආමන්ත්‍රණය කෙරුණි. ගැත්තර (Gasthara) සැලකූ කල ගස්තර කොට්ටාශ 7 කි. ඒවා හත්ගැත්තර (සත් ගැත්තර) යනුවෙන් කිහිප පොලක සඳහන් වන නමුත් ඒ මොනවාද යන්න ඒ සෑම එකකම විස්තර නොවේ.
    ඒවා පිලිවෙලින්
    Rate atto gasthara, nilamakkara gasthara, patti kula gasthara, vedi gasthara, porawakkara gasthara, adiya gasthara, vahal and pamanu gasthara

    13) දෙමල ගැත්තර -
    ගොවිකුලයේම උප කුලයක් වන මේ කොටස දෙමළ සම්භවයක් සහිත සිංහල ප්‍රජාවකි. පසුකාලිනව ගොවිකුලයෙන් ව්‍යුත්පන්න කොට ඇත. ශුද්‍ර මූලයකින් පැවත ඒ.කලුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වලල්ලාවිට කොරලයෙ වෙනත් ප්‍රදේශවල බහුලව වාසය කරයි..

    14) panikki - (barbers)
    ගොවි කුලයට අයත් කොට්ඨාශයකි.

    15) Malkaruwo - suppliers of flowers

    16) පයින්ද පෙරුව / කටුපුල්ලේ
    (Occupation :- messengers and clerks)
    ගොවිකුලයේ සැලකිය යුතු තත්වයක් ලබා දී තිබේ.

    17) ටිබිල්ලෝ / වහල් - Unpaid servents
    A slave caste for Radala peruwa 'Radalaya'

    18) Slave caste / Val / කොල්ලු -
    A slave caste for Mudali Peruwa.
    They lived near the govi villages. They have done work in houses of Govi folk especially during occasions such as marriages, funerals & others
    Notable People / ප්‍රසිද්ධ පුද්ගලයන් -
    උණම්බුවේ බණ්ඩාර, කපුවත්තේ අධිකාරම්, පිලිමතලාව මහාධිකාරම්, වැලිවිට ශ්‍රී සරණංකර හිමි, ගඟසිය පත්තුවේ සියම් නිකායික භික්ෂුවක වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මහමුදලි ඩයස් අබේසිංහ අමරසේකර (1719 - 1794 Head Mudaliyar of Dutch Ceylon) , මහමුදලි ක්‍රිස්ටෝෆල් ද සේරම් වනිගසේකර ඒකනායක (1765 - 1842) , Maha Mudaliyar Edmund Rowland Gooneratne (1845 - 1914) , මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක (1862 - 1946 Head Mudaliyar) , මහමුදලි සර් ජේම්ස් පීටර් ඔබේසේකර (1879 - 1968 අවසාන මහමුදලි වේ) , වාසල මුදලි දොන් ගාබ්‍රියෙල් කුමාරසිංහ ජයකොඩි (1871 - 1951 Jayakodi walawwa , Ganemulla) , Gate Mudaliyar James Edward Corea of Chilaw (හලාවත 1865 -1955) , ලලිත් ඇතුලත්මුදලි , විජයානන්ද දහනායක, මෞලි දුනුවිල කුමාරිහාමි, සර් ජෝන් කොතලාවල, ඩී.එස් සේනානායක, රනිල් වික්‍රමසිංහ, චින්තාමනී මොහොට්ටි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ) , කලුකපුගේ දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක , තුඩුගලගේ දොන් රිචඩ් විජයවර්ධන , සිරිමා රත්වත්තේ , (තම්බි මුදියන්සේ) හංවැල්ල බුලත්ගේ දොන් ජූනියස් රිචඩ් ඒඩ්‍රියන් ජයවර්ධන (J.R), විලියම් ගොපල්ලව, දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ ලයනල් ගාමිණී දිසානායක, ස්ටැන්ලි පීරිස් , විජේතුංග මුදියන්සේලාගේ දෙල්ගහපිටිය ආරච්චිලා ඩිංගිරි බණ්ඩා විජේතුංග (D.B Wijethunga) , විමලා විජයවර්ධන , ඇඩ්ලීන් මොලමුරේ , අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ (මැණිකේ අත්‍තනායක), මුදුන්කොටුව මුණසිංහ ආරච්චිගේ සුජාතා පෙරේරා (සුජාතා අත්තනායක), සමිතා කුමාරි එරන්දතී මුදුන්කොටුව, රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජයරත්න බණ්ඩා වරකාගොඩ (විජයරත්න වරකාගොඩ) , පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි වීරකෝන් කුමාරිහාමි (ශ්‍රියානි අමරසේන) , වාසල කුලතුම් විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරි විජේකෝන් මාරපන (දුලීකා මාරපන)
    සියල්ලන්ගේම දැණුම උදෙසා පල කරන ලද්දකි. සම්පූර්ණ සටහන සහ කතෘ අයිතිය Anuru De Silva II උපුටා ගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්‍තූතියි..

    උපුටා ගැනීම ගුරු ගෙදර
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේන්න අඩුකුලේ එකෙක් ට්‍රිගර් වෙලා. ට්‍රිගර් වෙන්නේ ජෙප්පෝ තමයි ඉතින්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    අන්තිමට ගොයිගම කරාව දුරාව පදු ගහල හකුරු බෙරව ඔක්කොම එකතු වෙලා ලෝකෙන්ම හිඟා කනවා. ඒ තත්වෙට රට වට්ටපු උන්ගෙ නමුත් මෙතන තියෙනවා :lol:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රෝඩී ගෑනියෙක් මිස්ට්‍රෙස් වෙලා වන්ශවත් එකෙක් ස්ලේව් විදිහට සෙස් කරන එක හොඳනැද්ද.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් පද්දයි බේරවායයි ඔක්කොම ගොවිගම වගේ හැංගිලා ඉන්නෙ 😂
     
    • Like
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උබලෑ අම්මත් ජෙප්පෙක්ද
    ඔන්න ලංකවේ අඩු කුලයක් වෙන අහිකුණ්ඨික කුලයේ තව ජෙප්පෙක් මේ. එකයි මේ ට්‍රිගර් වෙලා තියෙන්නේ.