Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගොවිගම කුලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

04) පොරවක්කාර / පොරෝකාර / කුනම් මඩුවෙ ගමයෝ -

තුන්කෝරලයේ සහ සබරගමුපලාත් වලට අමතරව පහතරට වෙරළබඩ කලාපයේද ජීවත් විය. රැකියාව වශයෙන් කර ඇත්තේ ගස් කැපීමයි. මලබාරයේ seraman රජු විසින් මෙරටට හදුන්වාදුන් බව සැලකේ. මොවුන් ක්ෂත්රිය මූලයකින් පැවත ආවද ගොවිකුල දූරාවලිය තුල අඩු තත්වයක් (low caste) ලබා දී ඇත. බහුලව ජීවත්වූ ප්‍රදේශ ලෙස Mimadigama (of Belligao in weligama), Porawakkaragama (Udugoda in matale), Dehipagoda (Udunuwara), Kenagalla (lower Dumbara), Kuruwiti korale බෝපෙත්ත, පලිගල, වලවිට, තෙප්පනුව සහ ගාල්ල ප්‍රදේශයේ අම්බලන්ගොඩ යන ගම්මාන.. ඔවුන් කරාව ධීවර ප්‍රජාවට මසුන්ගෙන යාම සඳහා සහය වී ඇති අතර. කොට්ටේ යුගයේ කුල ලේඛනයේ කරාව යටතේ පොරවක්කාර නමින් උපකුලයක් පෙන්වාදෙන අතර එයකුමක්ද කියා සදහන් නොකරයි. මේ අනුව මොවුන් කරාවේ කුලයට අවශෝෂණය වූවා (යටතේ වර්ග කෙරුවා) යයි සිතිය හැක. සමාජ විද්‍යාව පිලිබඳව සමීක්ෂණය කල ඇතැම් විචාරකයින් පවා මෙය කරාවේ කොටසක් බවට පෙන්වා දෙන අතර, ඇතැම්හු මෙය දුරාවේ උපකුලයක් බවටත් ප්‍රකාශ කර තිබෙනව..

05) පට්ටිවල අය / පට්ටි -

එඬේරෝ, ගොපල්ලෝ, ගවයන් බැලන්නෝ ලෙස රාජකාරි කර තිබෙන මේ කොටස ඉතාමත් සුලු වශයෙන් තමයි ව්‍යප්තව තිබෙන්නේ.. ශුද්‍ර මූලයක් ඔස්සේ ව්‍යප්ත වන මෙම කණ්ඩායමට ලැබෙන්නේ ගොවි කුල දූරාවලියේ ඉතාමත් අඩු තත්වයකි. ඔවුන්ගේ පැවත ඒම අනාර්යයන් (Non aryans) පිරිසකගෙන් වීම නිසා එසේ තත්වය පහත හෙලීමට හේතුවී ඇත. මේ අයගේ පෙලපත් නාම ලෙස pattiyage, pattige, pattijege වැනි කොටස් වලින් ඇරඹෙන නම් ඇති අතරම, විජේසූරිය වාසල මුදියන්සේලාගේ, වික්‍රමසිංහ මුදියන්සේලාගේ, ඉලුක්කුඹුර මුදියන්සේලාගේ වැනි ඉතාමත් ගාම්භීර ස්වරයෙන් උච්ඡාරණය වන නම්ද පවතී. වර්තමානයේ "ගොවිගම" අනන්‍යතාවය ඔස්සේ ව්‍යාජ තත්වයක් යටතේ පෙනී සිටී.

තවත් පෙලපත් නාම කිහිපයක් :- දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ, අලවල පට්ටිකිරි ආරච්චිලාගේ, රණසිංහ පට්ටිකෝරළලාගේ, කිරිහේන අප්පුහාමිලාගේ, ලපුරුහාමි විදානෙලාගේ , පට්ටිය පතිරන්නැහේලාගේ, ....

ප්‍රකට චරිත :- ගාමිණී දිසානායක

06) නිලමක්කාරයෝ -

(Occupation :- as Temple Servents) වෛශ්‍ය (වෙලඳ) මූලයකින් ඇරඹෙයි. ගොවිකුල දූරාවලියෙ තරමක් ඉහල තත්වයක් දරයි.

07) වීරමෙස්තරගොල්ල - සටහනක් නැත

(08) පමුණු / බත්ගම -

(Occupation - Tenant Farmers, supplyers of rice & other foods to the landlord) අඳ ගොවිතැන, දාස ගොවියෝ..

අද වර්තමානයේ පමුණු කියා කුලයක් නොපවතී. එදා පමුණු අය ජිවත්වුනු ප්‍රදේශ අද ජීවත්වන බොහෝ දෙනා බත්ගම කුලයේ සහ ගොවිගම කුලයේ සාමාජිකයන්ය. මහනුවර යුගයෙ කුල ධුරාවලිය සැකසිමේදි. පමුණු යන යෙදුම ආශ්රයෙන් සැකසුනු පමුණුව, පමුණුවිල, පමුණුගොඩ, පමුණුවිට ආදී ගම්මානද ඇත.

උඩරට හා පහතරට කුල දූරාවලි සැකසීමේදී

ගොවි කුලය (රටේ ඇත්තෝ /ගොවිගම) අය වෙනමත් , පමුණු අයව වෙනමත්, පොරවක්කාර අයව වෙනමත් වශයෙන් වෙන් වෙන්ව දක්වා තිබේ. ඒ එකිනෙකා කෙරේ තැබූ තත්වයන් (Position) පිලිඹිබු කිරීමේ පරමාර්ථ ඇතිවයි. ඉංග්‍රීසි පාලන යුගයේදී බත්ගම ගොවි කුලයෙන් වෙන්කර වෙනම ස්වාධින කුලයක් සේ හදුන්වා දෙනවාත් සමඟම පමුණු කණ්ඩායම ඇතුලුව ගොවිකුලය තුල අඩු යැයි සම්මත සමහරක් උපකුල බත්ගම (පදු) කණ්ඩායමට ඇතුලත් කර කුල ගනනයක් සිදු කරනට ඇත. නමුත් පමුණු යම් කොටසක් වර්තමානය තුල ගොවිගම අනන්‍යතාවය යටතේද පෙනී සිටී. විශේෂයෙන්ම මාතලේ සහ උඩරට , කුරුණෑගල ප්‍රදේශ වල.

කාලයෙන් කාලෙට කුල දූරාවලියෙ විවිධ අඩුවැඩිවීම් වෙනස් කම් සිදුවුණු බවට මෙය කදිම උදාහරණයයි.. ශුද්‍ර මූලයකින් පැවත ඒ !

පෙලපත් නාම :- පමුණු මහාමාලගේ , පමුණුවගේ, පමුණුවලගේ , නිස්සංක පමුණු ආරච්චිගේ, පමුණු ආරච්චිගේ (මෙය අද වන විට බමුණු ආරච්චිගේ ලෙස ව්‍යවහර කෙරේ. ව්‍යාජව පමුණු යන්න බමුණු ලෙස වෙනස් කොට තිබේ)

09) ඇත්වල පනික්කියෝ / පන්න -

(Occupation :- Suppliers of food for elephants & Grass Cutting)

නූතනයේ දුර හෙවත් පන්නා (පන්නදුර) නමින් කුලයක් බිහිකලේ ගොවි වංශයේ වූ මෙම ඇත්වල පනික්කියෝ කොටස විභේදනයකට ලක් කිරීමෙනි.මූලය ශුද්‍ර.

10) kuttanwala etto / Kevulo -

(Occupation :- Suppliers of fish from irrigation tanks) පසුකාලීන කුල දූරාවලිය සැකසීමේදී මේ කොටස කරාගම ට එක් කෙරුණි (කරාව යටතේ ගණන් ගැනුනි)

11) බලිබත්ගමයෝ / බත්ගමයෝ -

(Suppliers of rice for devabali)

පසුකාලින කුල ධූරාවලිය සැකසීමේදි හා පැරණි ජන සංගණන වාර්තාපත් අනුව බත්ගම යටතේ ඇතුලත් කෙරුනි)

12) ගැත්තර / ගෙත්තර / ගස්තර -

(Occupation :- Cultivators, Agricultural workers) දාස ගොවියෝ.

වර්තමානය වන විට ගැත්තර කියා කුලයක් නූතන කුල ධූරාවලිය තුල කොහෙවත් දැකගන්නට නැත. අතීතයේ ගස්තරයින් හෙවත් ගැත්තර ලෙස ව්‍යවහර කරනු ලැබුවේ "ගොවි කුල" / ගොවිතැන් කල ජනතාවටයි.. "ගොවිගම" කියා මෑතකාලිනව කුලය පිහිටුවීමෙන් අනතුරුව එය ක්‍රමයෙන් ව්‍යවහර භාවිතයෙන් ඉවත් කර "ගොවිගම" යනුවෙන් ආමන්ත්‍රණය කෙරුණි. ගැත්තර (Gasthara) සැලකූ කල ගස්තර කොට්ටාශ 7 කි. ඒවා හත්ගැත්තර (සත් ගැත්තර) යනුවෙන් කිහිප පොලක සඳහන් වන නමුත් ඒ මොනවාද යන්න ඒ සෑම එකකම විස්තර නොවේ.

ඒවා පිලිවෙලින්

Rate atto gasthara, nilamakkara gasthara, patti kula gasthara, vedi gasthara, porawakkara gasthara, adiya gasthara, vahal and pamanu gasthara

13) දෙමල ගැත්තර -

ගොවිකුලයේම උප කුලයක් වන මේ කොටස දෙමළ සම්භවයක් සහිත සිංහල ප්‍රජාවකි. පසුකාලිනව ගොවිකුලයෙන් ව්‍යුත්පන්න කොට ඇත. ශුද්‍ර මූලයකින් පැවත ඒ.කලුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වලල්ලාවිට කොරලයෙ වෙනත් ප්‍රදේශවල බහුලව වාසය කරයි..

14) panikki - (barbers)

ගොවි කුලයට අයත් කොට්ඨාශයකි.

15) Malkaruwo - suppliers of flowers

16) පයින්ද පෙරුව / කටුපුල්ලේ

(Occupation :- messengers and clerks)

ගොවිකුලයේ සැලකිය යුතු තත්වයක් ලබා දී තිබේ.

17) ටිබිල්ලෝ / වහල් - Unpaid servents

A slave caste for Radala peruwa 'Radalaya'

18) Slave caste / Val / කොල්ලු -

A slave caste for Mudali Peruwa.

They lived near the govi villages. They have done work in houses of Govi folk especially during occasions such as marriages, funerals & others

Notable People / ප්‍රසිද්ධ පුද්ගලයන් -

උණම්බුවේ බණ්ඩාර, කපුවත්තේ අධිකාරම්, පිලිමතලාව මහාධිකාරම්, වැලිවිට ශ්‍රී සරණංකර හිමි, ගඟසිය පත්තුවේ සියම් නිකායික භික්ෂුවක වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මහමුදලි ඩයස් අබේසිංහ අමරසේකර (1719 - 1794 Head Mudaliyar of Dutch Ceylon) , මහමුදලි ක්‍රිස්ටෝෆල් ද සේරම් වනිගසේකර ඒකනායක (1765 - 1842) , Maha Mudaliyar Edmund Rowland Gooneratne (1845 - 1914) , මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක (1862 - 1946 Head Mudaliyar) , මහමුදලි සර් ජේම්ස් පීටර් ඔබේසේකර (1879 - 1968 අවසාන මහමුදලි වේ) , වාසල මුදලි දොන් ගාබ්‍රියෙල් කුමාරසිංහ ජයකොඩි (1871 - 1951 Jayakodi walawwa , Ganemulla) , Gate Mudaliyar James Edward Corea of Chilaw (හලාවත 1865 -1955) , ලලිත් ඇතුලත්මුදලි , විජයානන්ද දහනායක, මෞලි දුනුවිල කුමාරිහාමි, සර් ජෝන් කොතලාවල, ඩී.එස් සේනානායක, රනිල් වික්‍රමසිංහ, චින්තාමනී මොහොට්ටි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ) , කලුකපුගේ දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක , තුඩුගලගේ දොන් රිචඩ් විජයවර්ධන , සිරිමා රත්වත්තේ , (තම්බි මුදියන්සේ) හංවැල්ල බුලත්ගේ දොන් ජූනියස් රිචඩ් ඒඩ්‍රියන් ජයවර්ධන (J.R), විලියම් ගොපල්ලව, දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ ලයනල් ගාමිණී දිසානායක, ස්ටැන්ලි පීරිස් , විජේතුංග මුදියන්සේලාගේ දෙල්ගහපිටිය ආරච්චිලා ඩිංගිරි බණ්ඩා විජේතුංග (D.B Wijethunga) , විමලා විජයවර්ධන , ඇඩ්ලීන් මොලමුරේ , අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ (මැණිකේ අත්තනායක), මුදුන්කොටුව මුණසිංහ ආරච්චිගේ සුජාතා පෙරේරා (සුජාතා අත්තනායක), සමිතා කුමාරි එරන්දතී මුදුන්කොටුව, රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජයරත්න බණ්ඩා වරකාගොඩ (විජයරත්න වරකාගොඩ) , පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි වීරකෝන් කුමාරිහාමි (ශ්‍රියානි අමරසේන) , වාසල කුලතුම් විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරි විජේකෝන් මාරපන (දුලීකා මාරපන)

සියල්ලන්ගේම දැණුම උදෙසා පල කරන ලද්දකි. සම්පූර්ණ සටහන සහ කතෘ අයිතිය Anuru De Silva II උපුටා ගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි..

උපුටා ගැනීම ගුරු ගෙදර

[QUOTE="Dead Cupid, post: 28378865, member: 118969"] 04) පොරවක්කාර / පොරෝකාර / කුනම් මඩුවෙ ගමයෝ - තුන්කෝරලයේ සහ සබරගමුපලාත් වලට අමතරව පහතරට වෙරළබඩ කලාපයේද ජීවත් විය. රැකියාව වශයෙන් කර ඇත්තේ ගස් කැපීමයි. මලබාරයේ seraman රජු විසින් මෙරටට හදුන්වාදුන් බව සැලකේ. මොවුන් ක්ෂත්රිය මූලයකින් පැවත ආවද ගොවිකුල දූරාවලිය තුල අඩු තත්වයක් (low caste) ලබා දී ඇත. බහුලව ජීවත්වූ ප්‍රදේශ ලෙස Mimadigama (of Belligao in weligama), Porawakkaragama (Udugoda in matale), Dehipagoda (Udunuwara), Kenagalla (lower Dumbara), Kuruwiti korale බෝපෙත්ත, පලිගල, වලවිට, තෙප්පනුව සහ ගාල්ල ප්‍රදේශයේ අම්බලන්ගොඩ යන ගම්මාන.. ඔවුන් කරාව ධීවර ප්‍රජාවට මසුන්ගෙන යාම සඳහා සහය වී ඇති අතර. කොට්ටේ යුගයේ කුල ලේඛනයේ කරාව යටතේ පොරවක්කාර නමින් උපකුලයක් පෙන්වාදෙන අතර එයකුමක්ද කියා සදහන් නොකරයි. මේ අනුව මොවුන් කරාවේ කුලයට අවශෝෂණය වූවා (යටතේ වර්ග කෙරුවා) යයි සිතිය හැක. සමාජ විද්‍යාව පිලිබඳව සමීක්ෂණය කල ඇතැම් විචාරකයින් පවා මෙය කරාවේ කොටසක් බවට පෙන්වා දෙන අතර, ඇතැම්හු මෙය දුරාවේ උපකුලයක් බවටත් ප්‍රකාශ කර තිබෙනව.. 05) පට්ටිවල අය / පට්ටි - එඬේරෝ, ගොපල්ලෝ, ගවයන් බැලන්නෝ ලෙස රාජකාරි කර තිබෙන මේ කොටස ඉතාමත් සුලු වශයෙන් තමයි ව්‍යප්තව තිබෙන්නේ.. ශුද්‍ර මූලයක් ඔස්සේ ව්‍යප්ත වන මෙම කණ්ඩායමට ලැබෙන්නේ ගොවි කුල දූරාවලියේ ඉතාමත් අඩු තත්වයකි. ඔවුන්ගේ පැවත ඒම අනාර්යයන් (Non aryans) පිරිසකගෙන් වීම නිසා එසේ තත්වය පහත හෙලීමට හේතුවී ඇත. මේ අයගේ පෙලපත් නාම ලෙස pattiyage, pattige, pattijege වැනි කොටස් වලින් ඇරඹෙන නම් ඇති අතරම, විජේසූරිය වාසල මුදියන්සේලාගේ, වික්‍රමසිංහ මුදියන්සේලාගේ, ඉලුක්කුඹුර මුදියන්සේලාගේ වැනි ඉතාමත් ගාම්භීර ස්වරයෙන් උච්ඡාරණය වන නම්ද පවතී. වර්තමානයේ "ගොවිගම" අනන්‍යතාවය ඔස්සේ ව්‍යාජ තත්වයක් යටතේ පෙනී සිටී. තවත් පෙලපත් නාම කිහිපයක් :- දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ, අලවල පට්ටිකිරි ආරච්චිලාගේ, රණසිංහ පට්ටිකෝරළලාගේ, කිරිහේන අප්පුහාමිලාගේ, ලපුරුහාමි විදානෙලාගේ , පට්ටිය පතිරන්නැහේලාගේ, .... ප්‍රකට චරිත :- ගාමිණී දිසානායක 06) නිලමක්කාරයෝ - (Occupation :- as Temple Servents) වෛශ්‍ය (වෙලඳ) මූලයකින් ඇරඹෙයි. ගොවිකුල දූරාවලියෙ තරමක් ඉහල තත්වයක් දරයි. 07) වීරමෙස්තරගොල්ල - සටහනක් නැත (08) පමුණු / බත්ගම - (Occupation - Tenant Farmers, supplyers of rice & other foods to the landlord) අඳ ගොවිතැන, දාස ගොවියෝ.. අද වර්තමානයේ පමුණු කියා කුලයක් නොපවතී. එදා පමුණු අය ජිවත්වුනු ප්‍රදේශ අද ජීවත්වන බොහෝ දෙනා බත්ගම කුලයේ සහ ගොවිගම කුලයේ සාමාජිකයන්ය. මහනුවර යුගයෙ කුල ධුරාවලිය සැකසිමේදි. පමුණු යන යෙදුම ආශ්රයෙන් සැකසුනු පමුණුව, පමුණුවිල, පමුණුගොඩ, පමුණුවිට ආදී ගම්මානද ඇත. උඩරට හා පහතරට කුල දූරාවලි සැකසීමේදී ගොවි කුලය (රටේ ඇත්තෝ /ගොවිගම) අය වෙනමත් , පමුණු අයව වෙනමත්, පොරවක්කාර අයව වෙනමත් වශයෙන් වෙන් වෙන්ව දක්වා තිබේ. ඒ එකිනෙකා කෙරේ තැබූ තත්වයන් (Position) පිලිඹිබු කිරීමේ පරමාර්ථ ඇතිවයි. ඉංග්‍රීසි පාලන යුගයේදී බත්ගම ගොවි කුලයෙන් වෙන්කර වෙනම ස්වාධින කුලයක් සේ හදුන්වා දෙනවාත් සමඟම පමුණු කණ්ඩායම ඇතුලුව ගොවිකුලය තුල අඩු යැයි සම්මත සමහරක් උපකුල බත්ගම (පදු) කණ්ඩායමට ඇතුලත් කර කුල ගනනයක් සිදු කරනට ඇත. නමුත් පමුණු යම් කොටසක් වර්තමානය තුල ගොවිගම අනන්‍යතාවය යටතේද පෙනී සිටී. විශේෂයෙන්ම මාතලේ සහ උඩරට , කුරුණෑගල ප්‍රදේශ වල. කාලයෙන් කාලෙට කුල දූරාවලියෙ විවිධ අඩුවැඩිවීම් වෙනස් කම් සිදුවුණු බවට මෙය කදිම උදාහරණයයි.. ශුද්‍ර මූලයකින් පැවත ඒ ! පෙලපත් නාම :- පමුණු මහාමාලගේ , පමුණුවගේ, පමුණුවලගේ , නිස්සංක පමුණු ආරච්චිගේ, පමුණු ආරච්චිගේ (මෙය අද වන විට බමුණු ආරච්චිගේ ලෙස ව්‍යවහර කෙරේ. ව්‍යාජව පමුණු යන්න බමුණු ලෙස වෙනස් කොට තිබේ) 09) ඇත්වල පනික්කියෝ / පන්න - (Occupation :- Suppliers of food for elephants & Grass Cutting) නූතනයේ දුර හෙවත් පන්නා (පන්නදුර) නමින් කුලයක් බිහිකලේ ගොවි වංශයේ වූ මෙම ඇත්වල පනික්කියෝ කොටස විභේදනයකට ලක් කිරීමෙනි.මූලය ශුද්‍ර. 10) kuttanwala etto / Kevulo - (Occupation :- Suppliers of fish from irrigation tanks) පසුකාලීන කුල දූරාවලිය සැකසීමේදී මේ කොටස කරාගම ට එක් කෙරුණි (කරාව යටතේ ගණන් ගැනුනි) 11) බලිබත්ගමයෝ / බත්ගමයෝ - (Suppliers of rice for devabali) පසුකාලින කුල ධූරාවලිය සැකසීමේදි හා පැරණි ජන සංගණන වාර්තාපත් අනුව බත්ගම යටතේ ඇතුලත් කෙරුනි) 12) ගැත්තර / ගෙත්තර / ගස්තර - (Occupation :- Cultivators, Agricultural workers) දාස ගොවියෝ. වර්තමානය වන විට ගැත්තර කියා කුලයක් නූතන කුල ධූරාවලිය තුල කොහෙවත් දැකගන්නට නැත. අතීතයේ ගස්තරයින් හෙවත් ගැත්තර ලෙස ව්‍යවහර කරනු ලැබුවේ "ගොවි කුල" / ගොවිතැන් කල ජනතාවටයි.. "ගොවිගම" කියා මෑතකාලිනව කුලය පිහිටුවීමෙන් අනතුරුව එය ක්‍රමයෙන් ව්‍යවහර භාවිතයෙන් ඉවත් කර "ගොවිගම" යනුවෙන් ආමන්ත්‍රණය කෙරුණි. ගැත්තර (Gasthara) සැලකූ කල ගස්තර කොට්ටාශ 7 කි. ඒවා හත්ගැත්තර (සත් ගැත්තර) යනුවෙන් කිහිප පොලක සඳහන් වන නමුත් ඒ මොනවාද යන්න ඒ සෑම එකකම විස්තර නොවේ. ඒවා පිලිවෙලින් Rate atto gasthara, nilamakkara gasthara, patti kula gasthara, vedi gasthara, porawakkara gasthara, adiya gasthara, vahal and pamanu gasthara 13) දෙමල ගැත්තර - ගොවිකුලයේම උප කුලයක් වන මේ කොටස දෙමළ සම්භවයක් සහිත සිංහල ප්‍රජාවකි. පසුකාලිනව ගොවිකුලයෙන් ව්‍යුත්පන්න කොට ඇත. ශුද්‍ර මූලයකින් පැවත ඒ.කලුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වලල්ලාවිට කොරලයෙ වෙනත් ප්‍රදේශවල බහුලව වාසය කරයි.. 14) panikki - (barbers) ගොවි කුලයට අයත් කොට්ඨාශයකි. 15) Malkaruwo - suppliers of flowers 16) පයින්ද පෙරුව / කටුපුල්ලේ (Occupation :- messengers and clerks) ගොවිකුලයේ සැලකිය යුතු තත්වයක් ලබා දී තිබේ. 17) ටිබිල්ලෝ / වහල් - Unpaid servents A slave caste for Radala peruwa 'Radalaya' 18) Slave caste / Val / කොල්ලු - A slave caste for Mudali Peruwa. They lived near the govi villages. They have done work in houses of Govi folk especially during occasions such as marriages, funerals & others Notable People / ප්‍රසිද්ධ පුද්ගලයන් - උණම්බුවේ බණ්ඩාර, කපුවත්තේ අධිකාරම්, පිලිමතලාව මහාධිකාරම්, වැලිවිට ශ්‍රී සරණංකර හිමි, ගඟසිය පත්තුවේ සියම් නිකායික භික්ෂුවක වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මහමුදලි ඩයස් අබේසිංහ අමරසේකර (1719 - 1794 Head Mudaliyar of Dutch Ceylon) , මහමුදලි ක්‍රිස්ටෝෆල් ද සේරම් වනිගසේකර ඒකනායක (1765 - 1842) , Maha Mudaliyar Edmund Rowland Gooneratne (1845 - 1914) , මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක (1862 - 1946 Head Mudaliyar) , මහමුදලි සර් ජේම්ස් පීටර් ඔබේසේකර (1879 - 1968 අවසාන මහමුදලි වේ) , වාසල මුදලි දොන් ගාබ්‍රියෙල් කුමාරසිංහ ජයකොඩි (1871 - 1951 Jayakodi walawwa , Ganemulla) , Gate Mudaliyar James Edward Corea of Chilaw (හලාවත 1865 -1955) , ලලිත් ඇතුලත්මුදලි , විජයානන්ද දහනායක, මෞලි දුනුවිල කුමාරිහාමි, සර් ජෝන් කොතලාවල, ඩී.එස් සේනානායක, රනිල් වික්‍රමසිංහ, චින්තාමනී මොහොට්ටි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ) , කලුකපුගේ දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක , තුඩුගලගේ දොන් රිචඩ් විජයවර්ධන , සිරිමා රත්වත්තේ , (තම්බි මුදියන්සේ) හංවැල්ල බුලත්ගේ දොන් ජූනියස් රිචඩ් ඒඩ්‍රියන් ජයවර්ධන (J.R), විලියම් ගොපල්ලව, දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ ලයනල් ගාමිණී දිසානායක, ස්ටැන්ලි පීරිස් , විජේතුංග මුදියන්සේලාගේ දෙල්ගහපිටිය ආරච්චිලා ඩිංගිරි බණ්ඩා විජේතුංග (D.B Wijethunga) , විමලා විජයවර්ධන , ඇඩ්ලීන් මොලමුරේ , අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ (මැණිකේ අත්තනායක), මුදුන්කොටුව මුණසිංහ ආරච්චිගේ සුජාතා පෙරේරා (සුජාතා අත්තනායක), සමිතා කුමාරි එරන්දතී මුදුන්කොටුව, රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජයරත්න බණ්ඩා වරකාගොඩ (විජයරත්න වරකාගොඩ) , පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි වීරකෝන් කුමාරිහාමි (ශ්‍රියානි අමරසේන) , වාසල කුලතුම් විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරි විජේකෝන් මාරපන (දුලීකා මාරපන) සියල්ලන්ගේම දැණුම උදෙසා පල කරන ලද්දකි. සම්පූර්ණ සටහන සහ කතෘ අයිතිය Anuru De Silva II උපුටා ගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.. [B][COLOR=rgb(147, 101, 184)][SIZE=7]උපුටා ගැනීම [/SIZE][/COLOR][/B][COLOR=rgb(147, 101, 184)][URL='https://www.facebook.com/profile.php?id=100047606710994'][B][SIZE=7]ගුරු ගෙදර[/SIZE][/B][/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom