රජරට වකුගඩු ප්‍රශ්ණෙට හෙතුව ප්‍රමිතියකට නැති පොහොර , කෘමිනාශක කියලා හැමොම පිළිගත්ත දෙයක්, තිස්ස ජනනායකත් කීවා දැනට ලංකාවෙ මෙවා නිසා විවිධ ආබාධ ඇතිවුන හදුනා නොගත්ත රොගියො ලක්ෂ පනහක් විතර ඉන්නවා කියලා
ඒත් ඒවා නවත්තන්න පියවරක් නෑ
දැන් රට පුරා තියන පුරන් කුඹුරු අස්වද්දන්න හමුදාවට බාර දෙනවලු
මෙකෙන් වෙන්නෙ වකුගඩු ලෙඩ්ඩු රටපුරා බිහිවෙන එක නෙද?
ච
ඒත් ඒවා නවත්තන්න පියවරක් නෑ
දැන් රට පුරා තියන පුරන් කුඹුරු අස්වද්දන්න හමුදාවට බාර දෙනවලු
මෙකෙන් වෙන්නෙ වකුගඩු ලෙඩ්ඩු රටපුරා බිහිවෙන එක නෙද?
ච