“ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂයක් වි වගාවෙන් ඉවත්කරනවා” – කෘෂිකර්ම ඇමති
හෙක්ටයාර් ලක්ෂයක ගොවිබිම් ප්‍රමාණයක් වී වගාවෙන් ඉවත් කර ඒවායේ සෝයා සහ බඩඉරිගු වගා කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂි නිලධාරීන් සමග ඊයේ (22) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ වී සදහා ස්ථාවර මිලක් ලබාදීමට නම් ගොවියා වී ගොවිතැනෙන් ඉවත් වී අතිරේක බෝග වගාවන් සදහා යොමුවිය යුතු බවයි.
පොහොර සහනාධාරය ලබා ගැනීම සහ වී සඳහා සහතික මිලක් දිනාගැනීම ආදී කරුණු මුල් කරගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල නිරතව සිටින සමස්ත ලංකා ගොවි ජන සම්මෙලනය ඇතුළු ගොවීහු පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ පාලකයන් ගොවියා ගොවිතැනෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව ය.

මුන් බත් කන්නෙ නෑති නිසා හොදයි ඉතින්