කාලයක් තිස්සේ ආපු නිගමනයකට අනුව මම දැක්ක දෙයක්.
ගොසිප් ලංකා එකේ මහින්ද කියන පොඩි පොඩි කෑලි මහින්දට අවාසි වෙන විදියට හයිලයිට් කරන ගමන් මෛත්‍රීපාලව මුරුංග අත්තෙ තියනව. මම මේ ගැන කොමන්ට් දෙක තුනක් දැම්මත් එකක්වත් පෝස්ට් උනේ නෑ. ගොසිප් ලංකා එකේ පෝස්ට් පරිස්සමින් බලපන්. උන් දැන් ගෙනියන්නෙ මෛත්‍රීගෙ ඩීල් එකක්. මෛත්‍රීට අවාසි එකක් දෙකක් එහෙන් මෙහෙන් දැම්මත් ඒව හයිලයිට් කරන්නෙ නෑ. මුං දාන්නෙ තනිකරම බොරු කියල දැනගත්තේ බණ්ඩාරගම රුපලාවන්‍ය ශිල්පිනියක් ගින්තියාගෙන මැරුන නිව්ස් එක දැම්ම වෙලාවෙ. මැරෙන්න උනේ ණය ගෙවාගන්න බැරුව ඒ උනාට මුන් ඒක දැම්මේ වෙනම සීන් එකක්. ලව් හුටපටයක්. පරිස්සමෙන් ඕව බලාපල්ලා.