ගොසිප්ලන්කා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ගොසිප් ලංකා එකේ වූන්ට වික්ටර්ගෙන් තොර වෙන නිවුස් නැත්ද බං.වික්ටර් ලැට් එකට ගිහින් රෙන විදිහ ගැනත් දායි තව ටික දවසකින්.....මොකක් හරි comment එකක් දැම්මොත් .වෙන නිවුස් නැත්ද කියලා පටස් ගලා delete කරනවා comment එක.පු% gossip
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුල් කාලේ හොදයි..
    දැන් නම් මෙලෝ රහක් නැති මගුලක් බං..යන්නේ නෑ ඕකට.
    මිනිස්සු නොමරා චරිතය මරලා එවයින් හම්බ කරන් කනවා
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මිනිස්සු නොමරා චරිතය මරලා එවයින් හම්බ කරන් කනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකා මරං කෑවම මොකද බං සල්ලි හම්බවෙනවා නං.. උන් කරන්නේ ගොසිප්.. උන්ගෙ බිස්නස් එක තමයි කාවහරි මරං කන එක...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උන්ගේ සයිට් එකේ තියෙන්නෙම කොහෙන් හරි උස්සපු නිව්ස්. ඒවා උන්ගේ සයිට් එකට දාගත්තම උන් හරියට ඒකෙ කොපිරයිට් එක ගැන හිතනවා. අඩු ගානේ ටෙක්ස්ට් කොපි කරන්නත් බැරි විදිහකට තමයි උන් සයිට් එක කරලා තියෙන්නෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාහොට්නිව්ස්.නෙට් kiyala ekak thiyenawa. ekath ehemayi. eke news screenshot gahala FB eka purawala thiyenawa :dull: