ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජපක්ෂ පොලු 3ක් එක්ක සෙල්ලම් කරන වේදනාව ගුදමාර්ගයේ හිරවෙලා බව පේනවා ,
    එක පොල්ලක් රට පැන්න නිසා මම හිතුවා වේදනාව අඩු ඇති කියලා අද ළමයි තුන්දෙත් උබේ රජ වංගෙඩිය කොටන්නවාද ??

    මචං මේ උබත් උගේ ටෝක් දෙන්න එපා
    වෙනස මොකද්ද කියලා පෙන්නපන්
    මු එක්ක කුණු කියාගෙන ගියොත් අපිත් සක්කිලි වෙනවා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දැන් තොනේ පොන්නයෝ යාළුවන්ට මුණ දෙන්න බෑ කියලා කිව්වේ...:P තෝ මුණ නොදී උක දියන්.. දැන් පලයන්..උබෙන් වැඩක් නෑ.. උඹ අදාළ නෑ.. :P max පොන්න sl please
    Lol ponnaya thread ekath makala.ponna kama thamai ithin.gu yanna ridunama thread dala adanawa..ayeth kagen hari polu parak wadunama quick eke watetama allanawa.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද යකෝ මෙතන සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ?:angry:
    මේකද යහපාලනේ™?
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒවා වැඩක් නෑ ඔය පොන්න set එකට උන්ට ඕනේ අම්මව දීලා හරි උන්ගේ වැඩේ කරගන්න.. අවුරුදු 20 ක පරාජයේ ඇරියස් කවර කරගන්න හදනවා.. එත් උන්ට බෑ.. තාමත් පරාදයි..

    අම්මාට අපහස කරන උබ ඕපපාතික අවජාතන නපුංසකයෙක් නොවේද ??
    දේශපාලනයට අම්මා අප්පා ගාවගන්න තරම් නින්දිත පරාජිත තත්වයකට උබ ඇද දැමුවේ මැදමුල රජු සහ රජපැටව් නොවේද ? රෙදි නැතුව කඩේ යැම හදුන්වා දුන් මහින්දට සාප කරපං දැන්වත් ....

    අවජාතයා වෙන කවුරුවත් නෙවේ ඒ උබ Dilwaale
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං මේ උබත් උගේ ටෝක් දෙන්න එපා
    වෙනස මොකද්ද කියලා පෙන්නපන්
    මු එක්ක කුණු කියාගෙන ගියොත් අපිත් සක්කිලි වෙනවා

    :yes::yes::yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනේ බන් පරයෝ... තෝ maxපොන්නsl ගේ හොර ගෑණිද??? ඕන තැනටයි එපා තැනටයි ඇවිත් පුක දෙන්නේ නැතුව හිටහන්... ලොරියක් කියල නම තිබුනට උඹ දෙන ටෝක්ස් පුස් බයිසිකලයක් තරම්වත් ගණන් ගන්නේ නෑ අවලමා.. අවා මෙතන හොර මිනිහගේ රෙදි හෝදන්න.. දැන් හරි නේ දැන් පලයන්...
    පරාද වෙලත් මැදමුලේ මුට්ටි කරගසමින් එළකිරියේ ඇවිත් පජාත වෙන උබේ සක්කිලි ගොන් කට තියලා මැදමුල්ලේ කොමඩ් එකක් හදා ගනිං එය වැඩ දායි සුබ අනාගතයක් වෙනුවන් ,මැදමුල්ලට පොදු වැසි කිලියක් :) ...

    උබ වැනි මහින්දට කඩේ යන හාල් කැල්ලක් කිසිවෙකු ගනන්ගන්නේ නැත මැදමුල්ලට පොදු වැසි කිලියක් අදහසට උබේ සතුටක් නැත්නම් , මහින්දගේ කටවුට් එකක් බැදගෙන පැනපන් හම්බන්තොට වරායේ ගලෙන්..... තවදුරටත් Dilwaale නමින් සිටියත් ලෝකයා අපහස කරන්නේ උබේ මතයට එය ෆේක් නෙවේ ඇත්තවශයෙන්ම උබ ෆේක් එකකින් ඇවිත් අපහස විදින්නේ උබටමයි එය උබේ හිත දන්නවා, උබට ලංකාවේ හිමි තැන කොතනද? උබ පොදු වැසීකිලියක් නොවේද ? .. උබේ චරිතය උබේ මතයට ලංකාවේ හිමි තැන උබේ සිතෙන් මොහොතක් අහලා බලපන් :shocked:
    පව් උබට තරම් නින්දිත අපහස වෙන කිසිම සතෙකුට අත්නොවේවා !! කියලා මම පාර්ථනා කරනවා ...:yes::yes:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    10915254_775944405820766_3823583464312686876_n.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මචං මේ උබත් උගේ ටෝක් දෙන්න එපා
    වෙනස මොකද්ද කියලා පෙන්නපන්
    මු එක්ක කුණු කියාගෙන ගියොත් අපිත් සක්කිලි වෙනවා
    :yes:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Come on guys. The dog bytes us already, but we are not going to byte it back.
    Because we are human. We are not a low life like them.

    I demand complete presidential forgiveness to all corrupted people, but their properties should be taken to the government. Because they are not their properties.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මර්වින් දැන් මේ පැත්තෙන් කතා කරලා අයෙත් චන්ඩිය වෙන්ඩ හදනවා වගේ නේද?
    මම නම් කැමති නෑ ඔය මිනිහට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මර්වින් දැන් මේ පැත්තෙන් කතා කරලා අයෙත් චන්ඩිය වෙන්ඩ හදනවා වගේ නේද?
    මම නම් කැමති නෑ ඔය මිනිහට

    marvinlata chnde den minisunta ban gahanna oni
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළනා සුසුම් අරබයා .........
    ලෙහි කරුණාව ඉල්ලන කැකුළු මල්...
    වෙඩි මතින් නිහඩ කල හද නැගු පපුවලට
    කැකෑරී ලෝහිත විනිවිද සිත්වලට ...........
    හුයෙන් ගටගසන්න........
    සම්තෘප්ත දඩු
    ජිවිතයනම් සදරණය යැයි පසක්කොට.........


    උපරිම දඩුවම
     
    Come on guys. The dog bytes us already, but we are not going to byte it back.
    Because we are human. We are not a low life like them.

    I demand complete presidential forgiveness to all corrupted people, but their properties should be taken to the government. Because they are not their properties.

    එහෙම කලොත් මොකද්ද රටේ නීතිය? ඒකෙන් අනාගත අපරාධකාරයින්ට යන පණිවුඩය මොකද්ද? නීතිය අනුව මහින්දට දඬුවම් දෙන්න බෑ. ඒත් අනිත් හැමෝටම දෙන්න ඕන
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මර්වින් සද්ද නැතුව ඉදලා ගොඨාභයගේ ෆයිල් අරන් ඇවිල්ලා ගොඨාභයගේ රෙදි ගැලවිවා...:rofl:මර්වින්ගේ ෆයිල් එක මොනවගේද දන්නෙ නැහැ..:confused:උගේ ෆයිල් එක තව කවුරැහරි ගෙනෙයිද දන්නෙ නැහැ..ෆයිල් වග්ගය..:baffled::lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113
    'මර්වින්ගේ පැමිණිල්ලේ කරුණු සියල්ල ඇත්ත'
    'ලසන්ත ඝාතකයන් ඉක්‌මණින්ම
    නීතිය ඉදිරියට ගෙනෙනවා'
    - සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න කියයි


    අජිත් අලහකෝන්

    ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළේ කවුද? එය සිදුකළේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු මේ වන විට තමන් සතුව ඇති බවත් එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු යළි මුලසිට ආරම්භ කරන බවත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ රාජිත සේනාරත්න මහතා, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා ආරක්‌ෂක අමාත්‍යංශයේ හිටපු ප්‍රබල ප්‍රධානියකු සහ එම ආණ්‌ඩුවේ සිටි ඇමැතිවරයෙකු සම්බන්ධ බවද කීවේය.

    ලසන්ත ඝාතනය සම්බන්ධව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා පසුගියදා අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ ඇතුළත් කරුණු සියල්ල සත්‍ය බව කී ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම ඝාතනයට වගකිවයුත්තන් පිළිබඳ තොරතුරු රැසක්‌ ලැබී ඇතැයි ද කීය.

    එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් යන අයගේ ඝාතන පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි කී ඇමැතිවරයා එම ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන කටයුතු ද යළි ආරම්භ කර ඉතා ඉක්‌මණින් ඝාතකයන් නීතිය ඉදිරියට ගෙන එන බව කීවේය.

    - http://www.divaina.com/2015/01/22/news10.html