ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට
රතුපස්‌වල සහ වැලිවේරියේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා මරණයට පත් කළ සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සියනෑ ජලය සුරැකීමේ සංවිධානය ඊයේ (16 දා) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම උද්ඝෝෂණයට එරෙහිව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හමුදාව යොදවා වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කළ බව පවසමින් මෙම පැමිණ්ල්ල ඉදිරිපත් කර ඇත.
- lankaherald

Last edited: