ගෝටගෙන් අලුත් වැඩක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටගෙන් අලුත් වැඩක්

    71051472_2435803536675847_6393961742480703488_n.png





    Link - https://www.inclusivegovernance.lk/
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මටනම් තියෙන්නේ එක යොජනාවයී,
    එකම රටක් එකම නීතියක්

    දාන එකෙක් දාපන්, කාටත් එකයී
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මඩ වෙනුවට වැඩ......බලපන් සජිත්ගෙයි ගෝටා ගෙයි වෙනස....සජිත් මන්දබුද්ධිකයෙක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ලණු ඇබරලා දෙනවා , හොදයි හොදයි උබලගේ අදහස් යෝජනා දාපන් කෝ . බලන් හිටපන් ඔවා ඉටු කරනකම් . අයියා 9 හිටියා කොරපු නැති එවා මල්ලි කොරයි . අල්ටකියා වහල් රාජ්‍ය ඉදිරි දැක්ම
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    man ekak damma ..owa kereida danna ithin.. give me credit if they improve online learning facilities and begin conducting night classes at universities:P

    අපි අන්තරේ, එහෙම උබලා වගේ අට pass උන්ට nightclass දාන්න දෙන්න බැහැ එ් යෝජනාව වහාම ඉවත් කරගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලණු ඇබරලා දෙනවා , හොදයි හොදයි උබලගේ අදහස් යෝජනා දාපන් කෝ . බලන් හිටපන් ඔවා ඉටු කරනකම් . අයියා 9 හිටියා කොරපු නැති එවා මල්ලි කොරයි . අල්ටකියා වහල් රාජ්‍ය ඉදිරි දැක්ම

    ලොල් එක අතකට පව් මුන් නම්, ඉරිසියාවෙ පැලෙනව,මුන්ගෙ පක්කුන්ට දෙයක් කරගන්ඩත් බැ කරන එකාට කරන්ඩ දෙන්ඩ තරන් මොලේ පෑදෙන්නෙත් නැ..පුන්නක්කුනෙ කන්නේ නේද,.:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Send it to UNP

    බඩු පොට් වලට ගූ ඇන් පී උන් අකමැතී, ඕන්න කොලු පොට් එකක් දාන්ඩ වගේ නම් එකෙන්ම කැමති වෙයි..:lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්ලයික් කරගෙන ගිහින් තියෙන්නේ කුණු ජෙප්පෝ ටික වෙන්න ඇති..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    GUARANTEES. NOT PROMISES.

    සුදු වැන් වලින් ඉස්සුවත් මේකනම් ඇත්ත වෙයි කියල හිතනව.

    මුන් කටින් බතල හිටවන්නෙ නැතුව කියන දේවල් වලින් අඩු ගානෙ 80% වක් වත් කරනව.