ගෝටගේ කතාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    68505013_2407940909462110_7977315128506843136_n.png
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලපය ඵහෙම කරා කියල "ජෙප්පො නම් මඩ මඩ නම් ජෙප්පො" කියල වැදිල තියෙන කාඩ් ඵකනම් නැති වෙන්නෙ නෑ..ඒ තරම් කුජීත වෙලා ඕකුන්.මතකද අර ලපය කියපු පෝර්ට් සිටිය නිසා කළු ගල් ඉවර වෙන කථාව..හරි ගොන් නේ..:lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    යකෝ මේකෙත් සුපර් ස්ටාර් නාථ ඉන්නවා.....

    මේකෙන් පස්සේ මු පෙන්න නැත්තේ කසියා බීල වැටිලද දන්නේ නෑ ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලපය ඵහෙම කරා කියල "ජෙප්පො නම් මඩ මඩ නම් ජෙප්පො" කියල වැදිල තියෙන කාඩ් ඵකනම් නැති වෙන්නෙ නෑ..ඒ තරම් කුජීත වෙලා ඕකුන්.මතකද අර ලපය කියපු පෝර්ට් සිටිය නිසා කළු ගල් ඉවර වෙන කථාව..හරි ගොන් නේ..:lol:

    මඩක් ඔලුවට එනවා...ගහන්න හිතෙන්නෙම නෑ..thread එකට අනුගතව ඉන්න තීරණය කළා.. :lol::lol:..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌරු වරිගේ වන්නිය;24715333 said:
    යකෝ මේකෙත් සුපර් ස්ටාර් නාථ ඉන්නවා.....

    මේකෙන් පස්සේ මු පෙන්න නැත්තේ කසියා බීල වැටිලද දන්නේ නෑ ....

    ජෙපි Star...

    අපිත් එක්ක දේශපාලනේ කරන්න එන්නේ නෑ දැන්...එයා ඉන්නේ අඩියක් උඩින්...

    අපි ඉතින් පොඩි මිනිස්සුනේ :sorry::sorry: