Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාගේ කසිප්පු වියතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටාගේ කසිප්පු වියතුන්

ගෝටෝ, රට හදන්න කලින් ලේලිගේ පරම්පරාව හදලා හිටියනම් නරකද? ගෝටා සඟවන කෙසෙල්වත්තේ නෑදෑ පරම්පරාවේ හැටි..!

(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.06, ප.ව.4.05) ගෝඨාභය රාජපක්ෂ අළුත් රටක් ගැන කතා කරනවා. එයා අතීතයේ කරපු දේවල් මේ රටේ මිනිස්සු අමතක කරලා කියලා හිතාගෙනයි එයා දැන් කතා කරන්නෙ. රාජ්‍ය නිලධාරීන් ට බලේ එන විදිහේ රටක් හදනවලු, කුඩු නැති කරනවලු, හොර ජාවාරම්, අරක්කු නැති කරනවලු , පාතාලේ නැති කරනවලු. මුලින්ම කියන්න තියෙන්නෙ තමුන් රටේ පාතාලේ, කුඩු, කසිප්පු, නැති කරන්න කලින් තමුන් ගේ පවුලේ, ඒ කියන්නෙ තමන්ගේ පුතා, අර ඇමරිකාවේ ඉඳන් ඇවිත් දැන් තමුන්ගෙ සෝෂල් මීඩියා කැම්පේන් කරන දමින්ද මනෝජ් රාජපක්ෂ කසාද බැන්ද සෙව්වන්දි ලියනාරච්චිලාගේ පරම්පරාව හදලා ඊට පස්සේ රට හැදුවනම් නරකද කියන එකයි.

සෙව්වන්දි ලියනාරච්චිගේ තාත්තා චන්ද්‍රා ලියනාරච්චි ඒ කියන්නෙ ගෝඨගේ මස්සිනා, ලෝයර් කෙනෙක් උනාට ඉපදුනේ, නමගියේ කෙසෙල් වත්තේ. එයාට සහෝදරයන් තුන්දෙනයි. එයාගේ ලොකු අයියගේ ගේ පුතා තමයි පාතාලේ කාලයක් රජ කරලා වෙඩි පාරකින් මිය ගිය 'කෙසෙල්වත්තේ කිත්සිරි රාජපක්ෂ'. ඔය චන්ද්‍රා ලියනාරච්චි ගේ ලොකු අයියාට කියන්නේ 'තඩි සුමනේ' කියලා. මිනිහා තමයි මෙදා කොළඹ නම ගිය කසිප්පු විකිණූ එකා. අනන්තවත් පොලීසි, උසාවි බඩගාපු එකෙක්. කසිප්පු බීලම නැති උනා. අදත් තඩි සුමනේගේ ගෑණි කසිප්පු විකුණනවා. තඩි සුමනේගේ ලොකු පුතා ඒ කියන්නෙ ගෝටගෙ ලේලිගේ ෆස්ට් කසින් අදත් කෙසෙල් වත්තේ ගංජා, කුඩු විකුණනවා. චන්ද්‍රා ලියනාරච්චි ඒ කියන්නෙ ගෝඨගේ මස්සිනාගෙ දෙවෙනි අයිය 'ෂෙල්ටන්'. එයත් කාලයක් හොර අරක්කු වික්කා. මල්ලිට කියන්නෙ 'කූඹියා' කියලා. කූඹියත් හොර අරක්කු විකුණලා, බීලා බීලම මැරුනා. මෙයාලා ගේ නැදෑයෝ තමයි කෙසෙල් වත්තේ නම ගිය කුඩු, අරක්කු, විකුණපු, විකුණන අය. ඒ වගේම නම ගිය පාතාලයේ අය. මේ ලියන දේ බොරුද කියලා කෙසෙල් වත්තේ පොලීසියෙන් විමසීමක් කළොත් සොයා ගන්න පුළුවන්.

ඒක නිසා අපිට ගෝඨාභය ට කියන්න තියෙන්නෙ යහපත් රටක් හදන්න කලින් , යහපත් පවුල් පසු බිමක් හදාගන්න. ඒ උදවිය නැති බැරි කමට ඔව්වා කරනවා නම් එයාලව අයින්කරලා ඉන්නවට වඩා, 2005-2015 කාලේ ඔයාලා හොරකම් කරපු , මංකොල්ල කාපු, කෝටි, ප්‍රකෝටි ගණන් සල්ලි වලින් බින්දුවක් එයාලා වෙනුවෙන් යොදවලා, යහපත් පසුබිමක් හදලා දීලා, ඊට පස්සේ රට හදන්න එන්න පුලුවන්...!

කෙසෙල්වත්තේ

[QUOTE="CHANDRA, post: 24905264, member: 55708"] [b]ගෝටාගේ කසිප්පු වියතුන්[/b] [SIZE="4"]ගෝටෝ, රට හදන්න කලින් ලේලිගේ පරම්පරාව හදලා හිටියනම් නරකද? ගෝටා සඟවන කෙසෙල්වත්තේ නෑදෑ පරම්පරාවේ හැටි..! (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.06, ප.ව.4.05) ගෝඨාභය රාජපක්ෂ අළුත් රටක් ගැන කතා කරනවා. එයා අතීතයේ කරපු දේවල් මේ රටේ මිනිස්සු අමතක කරලා කියලා හිතාගෙනයි එයා දැන් කතා කරන්නෙ. රාජ්‍ය නිලධාරීන් ට බලේ එන විදිහේ රටක් හදනවලු, කුඩු නැති කරනවලු, හොර ජාවාරම්, අරක්කු නැති කරනවලු , පාතාලේ නැති කරනවලු. මුලින්ම කියන්න තියෙන්නෙ තමුන් රටේ පාතාලේ, කුඩු, කසිප්පු, නැති කරන්න කලින් තමුන් ගේ පවුලේ, ඒ කියන්නෙ තමන්ගේ පුතා, අර ඇමරිකාවේ ඉඳන් ඇවිත් දැන් තමුන්ගෙ සෝෂල් මීඩියා කැම්පේන් කරන දමින්ද මනෝජ් රාජපක්ෂ කසාද බැන්ද සෙව්වන්දි ලියනාරච්චිලාගේ පරම්පරාව හදලා ඊට පස්සේ රට හැදුවනම් නරකද කියන එකයි. සෙව්වන්දි ලියනාරච්චිගේ තාත්තා චන්ද්‍රා ලියනාරච්චි ඒ කියන්නෙ ගෝඨගේ මස්සිනා, ලෝයර් කෙනෙක් උනාට ඉපදුනේ, නමගියේ කෙසෙල් වත්තේ. එයාට සහෝදරයන් තුන්දෙනයි. එයාගේ ලොකු අයියගේ ගේ පුතා තමයි පාතාලේ කාලයක් රජ කරලා වෙඩි පාරකින් මිය ගිය 'කෙසෙල්වත්තේ කිත්සිරි රාජපක්ෂ'. ඔය චන්ද්‍රා ලියනාරච්චි ගේ ලොකු අයියාට කියන්නේ 'තඩි සුමනේ' කියලා. මිනිහා තමයි මෙදා කොළඹ නම ගිය කසිප්පු විකිණූ එකා. අනන්තවත් පොලීසි, උසාවි බඩගාපු එකෙක්. කසිප්පු බීලම නැති උනා. අදත් තඩි සුමනේගේ ගෑණි කසිප්පු විකුණනවා. තඩි සුමනේගේ ලොකු පුතා ඒ කියන්නෙ ගෝටගෙ ලේලිගේ ෆස්ට් කසින් අදත් කෙසෙල් වත්තේ ගංජා, කුඩු විකුණනවා. චන්ද්‍රා ලියනාරච්චි ඒ කියන්නෙ ගෝඨගේ මස්සිනාගෙ දෙවෙනි අයිය 'ෂෙල්ටන්'. එයත් කාලයක් හොර අරක්කු වික්කා. මල්ලිට කියන්නෙ 'කූඹියා' කියලා. කූඹියත් හොර අරක්කු විකුණලා, බීලා බීලම මැරුනා. මෙයාලා ගේ නැදෑයෝ තමයි කෙසෙල් වත්තේ නම ගිය කුඩු, අරක්කු, විකුණපු, විකුණන අය. ඒ වගේම නම ගිය පාතාලයේ අය. මේ ලියන දේ බොරුද කියලා කෙසෙල් වත්තේ පොලීසියෙන් විමසීමක් කළොත් සොයා ගන්න පුළුවන්. ඒක නිසා අපිට ගෝඨාභය ට කියන්න තියෙන්නෙ යහපත් රටක් හදන්න කලින් , යහපත් පවුල් පසු බිමක් හදාගන්න. ඒ උදවිය නැති බැරි කමට ඔව්වා කරනවා නම් එයාලව අයින්කරලා ඉන්නවට වඩා, 2005-2015 කාලේ ඔයාලා හොරකම් කරපු , මංකොල්ල කාපු, කෝටි, ප්‍රකෝටි ගණන් සල්ලි වලින් බින්දුවක් එයාලා වෙනුවෙන් යොදවලා, යහපත් පසුබිමක් හදලා දීලා, ඊට පස්සේ රට හදන්න එන්න පුලුවන්...! කෙසෙල්වත්තේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom