ගෝටාගේ කසිප්පු වියතුන්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝටාගේ කසිප්පු වියතුන්

    ගෝ‌‌ටෝ, රට හදන්න කලින් ‌ලේලිගේ පරම්පරාව හදලා හිටියනම් නරකද? ‌‌ගෝටා සඟවන ‌කෙසෙල්වත්තේ නෑදෑ පරම්පරාවේ හැටි..!

    (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.06, ‌‌ප.ව.4.05) ගෝඨාභය රාජපක්ෂ අළුත් රටක් ගැන කතා කරනවා. එයා අතීතයේ කරපු දේවල් මේ රටේ මිනිස්සු අමතක කරලා කියලා හිතාගෙනයි එයා දැන් කතා කරන්නෙ. රාජ්‍ය නිලධාරීන් ට බලේ එන විදිහේ රටක් හදනවලු, කුඩු නැති කරනවලු, හොර ජාවාරම්, අරක්කු නැති කරනවලු , පාතාලේ නැති කරනවලු. මුලින්ම කියන්න තියෙන්නෙ තමුන් රටේ පාතාලේ, කුඩු, කසිප්පු, නැති කරන්න කලින් තමුන් ගේ පවුලේ, ඒ කියන්නෙ තමන්ගේ පුතා, අර ඇමරිකාවේ ඉඳන් ඇවිත් දැන් තමුන්ගෙ ‌සෝෂල් මීඩියා කැම්පේන් කරන දමින්ද මනෝජ් රාජපක්ෂ කසාද බැන්ද සෙව්වන්දි ලියනාරච්චිලාගේ පරම්පරාව හදලා ඊට පස්සේ රට හැදුවනම් නරකද කියන එකයි.

    සෙව්වන්දි ලියනාරච්චිගේ තාත්තා චන්ද්‍රා ලියනාරච්චි ඒ කියන්නෙ ‌ගෝඨගේ මස්සිනා, ලෝයර් කෙනෙක් උනාට ඉපදුනේ, නමගියේ කෙසෙල් වත්තේ. එයාට සහෝදරයන් තුන්දෙනයි. එයාගේ ලොකු අයියගේ ගේ පුතා තමයි පාතාලේ කාලයක් රජ කරලා වෙඩි පාරකින් මිය ගිය 'කෙසෙල්වත්තේ කිත්සිරි රාජපක්ෂ'. ඔය චන්ද්‍රා ලියනාරච්චි ගේ ලොකු අයියාට කියන්නේ 'තඩි සුමනේ' කියලා. මිනිහා තමයි ‌මෙදා කොළඹ නම ගිය කසිප්පු විකිණූ එකා. අනන්තවත් පොලීසි, උසාවි බඩගාපු එකෙක්. කසිප්පු බීලම නැති උනා. අදත් තඩි සුමනේගේ ගෑණි කසිප්පු විකුණනවා. තඩි සුමනේගේ ලොකු පුතා ඒ කියන්නෙ ‌ගෝටගෙ ‌ලේලිගේ ෆස්ට් කසින් අදත් කෙසෙල් වත්තේ ගංජා, කුඩු විකුණනවා. චන්ද්‍රා ලියනාරච්චි ඒ කියන්නෙ ‌ගෝඨගේ මස්සිනා‌ගෙ දෙවෙනි අයිය ‌'ෂෙල්ටන්'. එයත් කාලයක් හොර අරක්කු වික්කා. මල්ලිට කියන්නෙ 'කූඹියා' කියලා. කූඹියත් හොර අරක්කු විකුණලා, බීලා බීලම මැරුනා. මෙයාලා ගේ නැදෑයෝ තමයි කෙසෙල් වත්තේ නම ගිය කුඩු, අරක්කු, විකුණපු, විකුණන අය. ඒ වගේම නම ගිය පාතාලයේ අය. මේ ලියන ‌දේ ‌බොරුද කියලා කෙසෙල් වත්තේ පොලීසියෙන් විමසීමක් ක‌ළොත් ‌ සොයා ගන්න පුළුවන්.

    ඒක නිසා අපිට ගෝඨාභය ට කියන්න තියෙන්නෙ යහපත් රටක් හදන්න කලින් , යහපත් පවුල් පසු බිමක් හදාගන්න. ඒ උදවිය නැති බැරි කමට ඔව්වා කරනවා නම් එයාලව අයින්කරලා ඉන්නවට වඩා, 2005-2015 කාලේ ඔයාලා හොරකම් කරපු , මං‌කොල්ල කාපු, කෝටි, ප්‍රකෝටි ගණන් සල්ලි වලින් බින්දුවක් එයාලා වෙනුවෙන් යොදවලා, යහපත් පසුබිමක් හදලා දීලා, ඊට පස්සේ රට හදන්න එන්න පුලුවන්...!

    කෙසෙල්වත්තේ
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me wage diga gon kathwak dammoth ithin Lapa kotage pissek tamai. lapa kotage usata wada digai munge thread:D:D:yes::yes:;);):D:D

    Mun hithan inne Mun dawasema Anunge opa dupa hoyala anik unta kiyanawa wage anik minissunatath wena wadak na kiyala:D:D:yes::yes:;);):D:D

    Lapa kota jandaipathi karanawata wada hondai opa dupa ganiyek janadipathi karanawa:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අන්න ලපයා දැන් නෙත් fm එකේ කතා කරනවා කෝල් කරලා බැනපන් ඕකට :lol:

    okage muna balanna minissu kamathi nathi nisa dan radio walata enawa:D:D:yes::yes:;):D