ගෝටාගේ කැබිනට් එකට සිරාත් රිංගයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාගේ කැබිනට් එකට සිරාත් රිංගයි

    75593832-2524605234325598-556171266667577344-n.jpg

    දීර්ඝ සාකච්ජා වට ගණනාවකින් පසු ‌මේ වනවිට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය භාරකාර රජයේ කැබිනට් මණ්ඩලය ‌තෝරා ගන්නා ආකාරය තීන්දු කර ඇති බව වාර්තා ‌වේ.

    ඒ අනුව 15 ‌දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලයේ ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණට කැබිනට් අමාත්‍ය ධූර 7ක් ලබා දී ඇත.

    පොහොට්ටුව නියෝජනය කරන ‌සෙසු පක්ෂවලට කැබිනට් අමාත්‍ය ධූර 5ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධූර 3ක්ද ලබා දීමට නියමිතය.

    කෙසේ නමුත් භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාද, එසේත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන මහතාද යන්න තවමත් සාකච්ජා මට්ටමේ පවතින අතර තව පැය කිහිපයකින් ඒ පිළිබද අවසන් තීන්දුවක් ගනු ඇති බවද දැනගන්නට ඇත.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රට කාපු පොන්නයො ගන් නෑ අපි - මීට එරොසන්

    අය්යො සිරිසෙන. :rofl::rofl::rofl::rofl:
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කොහොමද සිරාට මන්ත්‍රීකමක් නැතුව ඇමතිකමක් දෙන්නේ ?