ගෝටාගේ පෙටි කෑෂ් කෝටි දෙක එයාගේ pocket money ද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,141 4,136 113 Feb 9, 2023 #1 ගෝටාගේ පෙටි කෑෂ් කෝටි දෙක එයාගේ pocket money ද ? Reactions: ieannet and Stimulus mind
H hitter Well-known member Dec 4, 2016 4,384 6,513 113 Feb 9, 2023 #2 උත්තෝ ගෝටාගේ පොකට් මනී මිසක් උබේ පොකට් මනී නෙවේ නේ. ඇමරිකාවෙ හිටිය මනුස්සයෙක්ට කොටි දෙක නතින් උත්තෝ Reactions: dilan_randika, Nidarshana_k and Honey Bunch
Honey Bunch Well-known member Nov 24, 2018 17,311 26,829 113 Kandy Feb 9, 2023 #3 බම්ප් Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,990 152,988 113 Feb 9, 2023 #4 නන්දසේනගෙ මූල්‍ය කටයුතු පිළිබදව පාලනේ භාරව හිටපු මහත්තයා පළවෙනියටම රිප්ලයි කරලා උත්තරයක් දීලා තියෙන නිසා මේ ගැන තවදුරටත් කතා කරන එකේ තේරුමක් නෑ. Reactions: ieannet, hitter and dilan_randika
නන්දසේනගෙ මූල්‍ය කටයුතු පිළිබදව පාලනේ භාරව හිටපු මහත්තයා පළවෙනියටම රිප්ලයි කරලා උත්තරයක් දීලා තියෙන නිසා මේ ගැන තවදුරටත් කතා කරන එකේ තේරුමක් නෑ.
H hitter Well-known member Dec 4, 2016 4,384 6,513 113 Feb 9, 2023 #5 Stimulus mind said: නන්දසේනගෙ මූල්‍ය කටයුතු පිළිබදව පාලනේ භාරව හිටපු මහත්තයා පළවෙනියටම රිප්ලයි කරලා උත්තරයක් දීලා තියෙන නිසා මේ ගැන තවදුරටත් කතා කරන එකේ තේරුමක් නෑ. Click to expand... රාජපක්ෂලා මේ රට වෙනුවෙන් ඇට ලේ මස් දන්දුන්න පවුලක්.කොටින්ගේ තර්ජන මැද යුද්දේ අවසන් කරා. ඒ මනුස්සයා වකුගඩු විකුනලා මිනිස්සුන්ට සල්ලි බෙදලා දෙන්න කොරෝනා කාලේ එකතු කරපු සල්ලි වෙන්න පුලුවන්. ලපයා මොනවාද කරලා තියෙන්නෙ කියපංකෝ... සත පහක් දන් දීලා තියෙනවා ද අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගෙන තිබුණේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබුණු මුදල්.. - CIDය අධිකරණයට දැනුම් දෙයි සෝස් ; https://sinhala.newsfirst.lk/2023/2/8/අරගලකරුවන්-ජනපති-මන් Reactions: cscuser, dilan_randika and ieannet
Stimulus mind said: නන්දසේනගෙ මූල්‍ය කටයුතු පිළිබදව පාලනේ භාරව හිටපු මහත්තයා පළවෙනියටම රිප්ලයි කරලා උත්තරයක් දීලා තියෙන නිසා මේ ගැන තවදුරටත් කතා කරන එකේ තේරුමක් නෑ. Click to expand... රාජපක්ෂලා මේ රට වෙනුවෙන් ඇට ලේ මස් දන්දුන්න පවුලක්.කොටින්ගේ තර්ජන මැද යුද්දේ අවසන් කරා. ඒ මනුස්සයා වකුගඩු විකුනලා මිනිස්සුන්ට සල්ලි බෙදලා දෙන්න කොරෝනා කාලේ එකතු කරපු සල්ලි වෙන්න පුලුවන්. ලපයා මොනවාද කරලා තියෙන්නෙ කියපංකෝ... සත පහක් දන් දීලා තියෙනවා ද අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගෙන තිබුණේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබුණු මුදල්.. - CIDය අධිකරණයට දැනුම් දෙයි සෝස් ; https://sinhala.newsfirst.lk/2023/2/8/අරගලකරුවන්-ජනපති-මන්