ගෝටාට එකවර වැඩ 30ක් කල හැකියි- ජයන්ත ද සිල්වා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    එකදිගට වැඩ කරල හෙම්බත් වුන අවස්තාවක්.

    ZmSIOcN.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Hama ekatama oka danna epa
    Anika okath rajapaksha la wagema horek
    ලොල් උගෙ පුක උබල ලොව ලොව ඉද්දි ඔහොම කිවෙ නැ නේද, උබලගෙ "පකනැති අගමැතිනෙ"..🤣🤣🤣🤣🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    නූල් 30 කින් අදිමින් මූව නටවන්න පුළුවන් සෙට් එක තමයි නියම වැඩකරුවෝ ටික
     
    • Haha
    Reactions: imhotep

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    වැඩ තිහෙන් ශරීර කෘත්‍ය කරන එකනම් හොදටම කරනවා. ඇයි මොක කරන්න ගියත් ඕකනේ හැමවෙලේම හොදටම කරන්නේ.
     
    • Haha
    Reactions: Honda.putha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ලොල් උගෙ පුක උබල ලොව ලොව ඉද්දි ඔහොම කිවෙ නැ නේද, උබලගෙ "පකනැති අගමැතිනෙ"..🤣🤣🤣🤣🤣
    රටට ඉන්නේ , එකියන්නේ අපි හැමෝටම ඉන්නේ එක අගමැති කෙනයි ! එරෝසන්ට අනුව උගේ "පක" නැතිලු .....
    1633012650816.png
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    View attachment 145894

    1. කිච වීම
    2. පච වීම
    3. බලු වීම
    4. චාටර් වීම
    5. පදිරි වීම
    6. පොර ටෝක් දීම
    7. ගොන් ටෝක් දීම
    8. පම්පෝරි ටෝක් දීම
    9. බොරු ටෝක් දීම
    10. බැරි ටෝක් දීම
    11. කැලෑ කැපීම
    12. පඩි කැපීම
    13. දීමනා කැපීම
    14. පස් කැපීම
    15. වැලි කැපීම
    16. Walking track හැදීම
    17. ඉස්සන් කොටු හැදීම
    18. මැණික් කුළුනු හැදීම
    19. හොර බිස්නස්කාරයො හැදීම
    20. ගොන් බයියන් හැදීම
    21. හොරා කෑම
    22. ගසා කෑම
    23. හිඟා කෑම
    24. ගම කෑම
    25. රට කෑම
    26. ගැසට් ගැසීම
    27. රිවස් ගැසට් ගැසීම
    28. සල්ලි අච්චු ගැසීම
    29. කයිවාරු ගැසීම
    30. යටිමඩි ගැසීම

    ස විතරක් නෙමේ ඔන්න මුළු පාණ්ඩුවම මේ අවුරුදු 2කට කරපු වැඩ ටික සාරංශය කරා....
    වැඩ 30යි තමා...
    My kawda ban Kade yana ekek mu Ara software eke hitapu charter dial eka neda?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    30k eka paara ona naha. Ekak hariyata kara nam hari.

    අනේ ඔවු සාමාන්‍ය ජනතාවටත් එකම එක දෙයක් කරානං ඇති. :ROFLMAO:

    අන්තිමට සාමාන්‍ය ජනතාවට කියල දෙයක් දුන්නෙ එයාගෙ ගෝලයා තමා ඒ 2019 දි.