ගෝටාට චන්දේ දීලා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාට චන්දේ දීලා

    ගෝතයාට චන්දේ දීලා අමාරුවේ වැටිලා ඉන්න අය එන්ඩො.

     
    • Like
    Reactions: ComanMan

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම නම් මූට අපරාදේ චන්දේ දුන්නේ කියලා හිතෙනවා.දැන් කන්නවත් බෑ.ගිනි ගනන්.මම ස්විස්ටර්ලන්ඩ් වලට යනවා
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම හරිම දුකෙන් ඉන්නේ.රට බේරාගන්න දුන්නේ.දැන් රටේ ඉන්නත් නෑ.
     
    • Like
    Reactions: ComanMan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම හරිම දුකෙන් ඉන්නේ.රට බේරාගන්න දුන්නේ.දැන් රටේ ඉන්නත් නෑ.

    උඹ දුන්නෙ සජිත්ටනේ.:rolleyes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    82622190_607897410005186_5463863849859940352_o.jpg
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් ගෝටාව මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    වෙලාවට 2018 මුල් භාගයේ රටින් තොරොංචි උනා . කිරි ගහට ඇන්න වගේ හිතපු ලයින් එකටමයි යන්නේ. ඊලග ප්‍රෙඩික්ශන් එක සිම්බාබ්වේ, ග්‍රීසිය වගේ වීම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලාවට 2018 මුල් භාගයේ රටින් තොරොංචි උනා . කිරි ගහට ඇන්න වගේ හිතපු ලයින් එකටමයි යන්නේ. ඊලග ප්‍රෙඩික්ශන් එක සිම්බාබ්වේ, ග්‍රීසිය වගේ වීම
    ආ ඒ උනාට ip එක ලoකාවෙ , රටටත් ලකාවෙ ip ඇත්තෙ ලොල්
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මම නම් මූට අපරාදේ චන්දේ දුන්නේ කියලා හිතෙනවා.දැන් කන්නවත් බෑ.ගිනි ගනන්.මම ස්විස්ටර්ලන්ඩ් වලට යනවා
    Ambo hutto🤣.Lana wath salli na swisterland yanna kathaawa🤣🤣🤣.boruwak kiyaddi ahuwenne nati wenna kiyapan lollo😂😂.

    Patali kisima wedak nathi ahankara padiyek. U gotatath wada ekadipathi pissuwak keli
    E pissata kawda bn vhande denne😂.premadaasage putatath dunne nati minissu me wage pissekta deida😂
    ------ Post added on Mar 6, 2021 at 12:52 PM

    Meka attada..

    oona kenekta චෝදනා karanna puluwn.ko mun oppu kerela pennanne nane😂😂.lapayai putanoi uge වහල්ලු tikai hama thanama oka kiya kiya yanewa😂.oppu kere ganna ba🤣🤣
    ------ Post added on Mar 6, 2021 at 12:53 PM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අවරුද්දයි ගියේ .මාර වැඩේ පුන්නක්කු බයියන්ට උනේ .එන්න අපි කිරිබත් කැල්ලක් කාලා , චිත්‍රයක් ඇදල , තාලෙට කියමු ........... :D:D:D:D


    1615032713984.png