You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
තමා කිසි ලෙසකින්වත් ජනාධිපති දූරය අත නොහරින බවත් හැට නම ලක්ශයකගේ බලාපොරොත්තු ඉටු කිරීමට ඉදිරි වසර දෙකේ කැපවෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එතුමා ආරක්ශාකාරීව පසුවන බවත් පවසා ඇත
රනිල් හාමුට ජයවේවා

ගෝටාබය ගැන තාම බලාපොරොත්තු තියන් ඉන්න අය අපිත් එක්ක එකතු වෙන්න
.අපි එතුමාට මේ අවුරුදු දෙක සාර්ථක කරගන්න උදව් කරමු