Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාබය වෙල මැද ගොවියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් ගහන්නේ කැසිනෝ ගේමක් වගේ එකක් මේන් ප්ලෙයර්ලා ප්ලේයර්ලා තමා රනිල් මහින්ද සජිත් අනුර අනික් පොඩි උන් තමා හකීම් බදුරුදින් දිගබරම් කරුනා සම්බන්දන් සෙට් එක . මුන් හෙන යාලුවෝ බොක්කේ ෆ්‍රෙන්ඩ්ස් එත් කැසිනෝ බොඩ් එක නොහොත් පාර්ලිමේන්තුවේ මෙයාල ගේම ගහනවා , එක තමා එයාලගේ ආතල් එක . ඉතින් පැරදුනාම හෙල්ප් කරනවා දින්නන්න උදව් කරනවා ගේම් ගොඩක් , චිල් එකේ ගහන්නේ .

මේ පාර උනේ රනිල් මහින්දව පැරද්දුවා 2015 එකේ රිටන් එක දෙන්න මහින්දට එන්න බැ ව්‍යවස්ථාව නිසා අකමැත්තේන් දැම්මා මල්ලි නාහෙට අහන්නේ නැති එකා බල පේරේතකම ඊට වඩා ලොකුයි . හරි මල්ලි දැම්මා ඌ මෙලෝ මගුලක් දේශපාලනය දන්නේ නැ කොල්ලා දන්න සෙල්ලම් ටිකයි හමුදාවේ අණ දෙන නිලධාරි පට්ටමයි ගහගෙන අම්මට අප්පට මිලියන් 900 කෞතුකාගාර ගහල වංචා කරත් මොනා හරි ක්‍රමයකින් මාවෝ සේතුන් අයිකොන් එකක් වෙන්න ට්‍රයි . අයියා ඌට මේක දිරවන් නැ මල්ලිගේ ක්‍රියාකලාපය ජනතා ආකාර්ෂනයක් සහ මහේ සහචරයෝ ටික එලිපිට පිස්සු කෙලිනවා කුජීත වෙනවා . ඉතින් එයා ඉක්මනට ජන්දේ කරන් 2/3 ඉල්ලනවා මලයව කොන්ට්‍රෝල් කරන්නයි උගේ අත්තටු ගහන ටික කපන්නයි . රනිල් සජි ගැන කතා කරල වැඩක් නැ එක නිකන් තත්තයි පුතයි ඉඩමක් අල්ලගන්න වලියක් වගේ එත් රනිල් ගානට පස්සේ පත්තු වෙන්න බෝම්බ හදලා තියෙන්නේ .

හිතෙන හැටියට මහින්ද රනිල් සංදානයක් නිල නොලත් ලෙස හෝ නිල ලත් ලෙස එයි මහින්දනට 2/3 ගන්න . ලංකාවේ මිනිස්සු පැත්තෙන් කරනවනම් හොදම එක මහින්දට 2/3 දෙන එක . එම උනොත් සෝ එක තවත් රසවත්

[QUOTE="Don GasCan, post: 25493435, member: 316529"] මුන් ගහන්නේ කැසිනෝ ගේමක් වගේ එකක් මේන් ප්ලෙයර්ලා ප්ලේයර්ලා තමා රනිල් මහින්ද සජිත් අනුර අනික් පොඩි උන් තමා හකීම් බදුරුදින් දිගබරම් කරුනා සම්බන්දන් සෙට් එක . මුන් හෙන යාලුවෝ බොක්කේ ෆ්‍රෙන්ඩ්ස් එත් කැසිනෝ බොඩ් එක නොහොත් පාර්ලිමේන්තුවේ මෙයාල ගේම ගහනවා , එක තමා එයාලගේ ආතල් එක . ඉතින් පැරදුනාම හෙල්ප් කරනවා දින්නන්න උදව් කරනවා ගේම් ගොඩක් , චිල් එකේ ගහන්නේ . මේ පාර උනේ රනිල් මහින්දව පැරද්දුවා 2015 එකේ රිටන් එක දෙන්න මහින්දට එන්න බැ ව්‍යවස්ථාව නිසා අකමැත්තේන් දැම්මා මල්ලි නාහෙට අහන්නේ නැති එකා බල පේරේතකම ඊට වඩා ලොකුයි . හරි මල්ලි දැම්මා ඌ මෙලෝ මගුලක් දේශපාලනය දන්නේ නැ කොල්ලා දන්න සෙල්ලම් ටිකයි හමුදාවේ අණ දෙන නිලධාරි පට්ටමයි ගහගෙන අම්මට අප්පට මිලියන් 900 කෞතුකාගාර ගහල වංචා කරත් මොනා හරි ක්‍රමයකින් මාවෝ සේතුන් අයිකොන් එකක් වෙන්න ට්‍රයි . අයියා ඌට මේක දිරවන් නැ මල්ලිගේ ක්‍රියාකලාපය ජනතා ආකාර්ෂනයක් සහ මහේ සහචරයෝ ටික එලිපිට පිස්සු කෙලිනවා කුජීත වෙනවා . ඉතින් එයා ඉක්මනට ජන්දේ කරන් 2/3 ඉල්ලනවා මලයව කොන්ට්‍රෝල් කරන්නයි උගේ අත්තටු ගහන ටික කපන්නයි . රනිල් සජි ගැන කතා කරල වැඩක් නැ එක නිකන් තත්තයි පුතයි ඉඩමක් අල්ලගන්න වලියක් වගේ එත් රනිල් ගානට පස්සේ පත්තු වෙන්න බෝම්බ හදලා තියෙන්නේ . හිතෙන හැටියට මහින්ද රනිල් සංදානයක් නිල නොලත් ලෙස හෝ නිල ලත් ලෙස එයි මහින්දනට 2/3 ගන්න . ලංකාවේ මිනිස්සු පැත්තෙන් කරනවනම් හොදම එක මහින්දට 2/3 දෙන එක . එම උනොත් සෝ එක තවත් රසවත් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom