අගෝස්තූ 5න් පස්සේ අරී සිංහළුන්ට.. අම්මෝඕඕඕඕ... 
වැඩ කරගන්න බැරි උනාට ඕන කමක් තියෙනව කියන එක නිදහසට කාරණයක් නෙවේ. විභාගය ලියන්න පාඩම් කරා මහන්සි උනා කිව්වට වැඩක් නෑ ලකුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මහන්සිය ගැන හිතලා ලකුණු දෙන ක්‍රමයක් ලංකාවෙ ඇත්තෙත් නෑ. ෆේල් නම් ෆේල්. වැඩ බැරි නම් වැඩ බෑ. ආයි උවමනාවක් තියෙන කතා අදාල නෑ.Mehemai gota podi podi mistakes kala, eth itin overall porata mokak hari wenasak karanna oni kamak tiyanawa wage penawa
Specially kalin sira ta wada hodaine. Thawa tikak porawa minissu pressure kalot pora wena weradi hadagena gamak yanna balanawa.
apith itin hamadetama respect sir kiyanne natiwa, hoda deta hodai kiyala chora deta chorai kiwwanam hari
Ekama scene eka Mahinda 2/3k gattata passe monawa weida danne naha wiyawastha wenas karala. Anika pohottuwe inna anith gothayanta balaya labila pissu keliyoth itin gota hira wenawa
එතකොට අපි කාටද බං මේ පාර ඡන්දේ දෙන්න ඕනේවැඩ කරගන්න බැරි උනාට ඕන කමක් තියෙනව කියන එක නිදහසට කාරණයක් නෙවේ. විභාගය ලියන්න පාඩම් කරා මහන්සි උනා කිව්වට වැඩක් නෑ ලකුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මහන්සිය ගැන හිතලා ලකුණු දෙන ක්‍රමයක් ලංකාවෙ ඇත්තෙත් නෑ. ෆේල් නම් ෆේල්. වැඩ බැරි නම් වැඩ බෑ. ආයි උවමනාවක් තියෙන කතා අදාල නෑ.
සිරාවයි මේ නන්දරේවයි සංසන්දනය කරන්න එපා. සිරා තමන්ගෙ අගමැති වැරදි පාරක යනවා කියලා තමන්ට හිතුනම බය නැතුව ගේම ඉල්ලන්න තරම් කොන්දක් තිබ්බා. මේ වැඩබැරි හිකනලාට කොහෙන්ද බන් එහෙම කොන්දක්? ආපු කාලෙම මහින්ද කරපු ට්‍රාන්ෆර් කිරීමක් නැවැත්තුවා එච්චරම තමයි. දැන් ජොබ් එක නැතිවෙයි කියලා බයෙන් ඉන්න නිළදාරියොන්ව ගෙන්නලා වෙවුල වෙවුල බනින එකයි ආයටන වලට කඩා පැනලා රඟපාන එකයි තමයි කරන්නෙ.
2/3 නම් ලැබෙන්නෙ නෑ. ලැබුනොත් මූට පඹයා කියන පට්ටමත් නැතිවෙනවා. අටවලා 113 හදාගත්තත් මූව පාගනවා බන්. කිසිම දේශපාලන එක්ස්පීරියන්ස් එකක් නෑනේ.
ලංකාවේ මිනිස්සු පැත්තෙන් කරනවනම් හොදම එක මහින්දට 2/3 දෙන එකමුන් ගහන්නේ කැසිනෝ ගේමක් වගේ එකක් මේන් ප්ලෙයර්ලා ප්ලේයර්ලා තමා රනිල් මහින්ද සජිත් අනුර අනික් පොඩි උන් තමා හකීම් බදුරුදින් දිගබරම් කරුනා සම්බන්දන් සෙට් එක . මුන් හෙන යාලුවෝ බොක්කේ ෆ්‍රෙන්ඩ්ස් එත් කැසිනෝ බොඩ් එක නොහොත් පාර්ලිමේන්තුවේ මෙයාල ගේම ගහනවා , එක තමා එයාලගේ ආතල් එක . ඉතින් පැරදුනාම හෙල්ප් කරනවා දින්නන්න උදව් කරනවා ගේම් ගොඩක් , චිල් එකේ ගහන්නේ .
මේ පාර උනේ රනිල් මහින්දව පැරද්දුවා 2015 එකේ රිටන් එක දෙන්න මහින්දට එන්න බැ ව්‍යවස්ථාව නිසා අකමැත්තේන් දැම්මා මල්ලි නාහෙට අහන්නේ නැති එකා බල පේරේතකම ඊට වඩා ලොකුයි . හරි මල්ලි දැම්මා ඌ මෙලෝ මගුලක් දේශපාලනය දන්නේ නැ කොල්ලා දන්න සෙල්ලම් ටිකයි හමුදාවේ අණ දෙන නිලධාරි පට්ටමයි ගහගෙන අම්මට අප්පට මිලියන් 900 කෞතුකාගාර ගහල වංචා කරත් මොනා හරි ක්‍රමයකින් මාවෝ සේතුන් අයිකොන් එකක් වෙන්න ට්‍රයි . අයියා ඌට මේක දිරවන් නැ මල්ලිගේ ක්‍රියාකලාපය ජනතා ආකාර්ෂනයක් සහ මහේ සහචරයෝ ටික එලිපිට පිස්සු කෙලිනවා කුජීත වෙනවා . ඉතින් එයා ඉක්මනට ජන්දේ කරන් 2/3 ඉල්ලනවා මලයව කොන්ට්‍රෝල් කරන්නයි උගේ අත්තටු ගහන ටික කපන්නයි . රනිල් සජි ගැන කතා කරල වැඩක් නැ එක නිකන් තත්තයි පුතයි ඉඩමක් අල්ලගන්න වලියක් වගේ එත් රනිල් ගානට පස්සේ පත්තු වෙන්න බෝම්බ හදලා තියෙන්නේ .
හිතෙන හැටියට මහින්ද රනිල් සංදානයක් නිල නොලත් ලෙස හෝ නිල ලත් ලෙස එයි මහින්දනට 2/3 ගන්න . ලංකාවේ මිනිස්සු පැත්තෙන් කරනවනම් හොදම එක මහින්දට 2/3 දෙන එක . එම උනොත් සෝ එක තවත් රසවත්

ලංකාවේ මිනිස්සු පැත්තෙන් කරනවනම් හොදම එක මහින්දට 2/3 දෙන එක![]()
Sirisenata pabaya kuwata meeta wada deyak karaMehemai gota podi podi mistakes kala, eth itin overall porata mokak hari wenasak karanna oni kamak tiyanawa wage penawa
Specially kalin sira ta wada hodaine. Thawa tikak porawa minissu pressure kalot pora wena weradi hadagena gamak yanna balanawa.
apith itin hamadetama respect sir kiyanne natiwa, hoda deta hodai kiyala chora deta chorai kiwwanam hari
Ekama scene eka Mahinda 2/3k gattata passe monawa weida danne naha wiyawastha wenas karala. Anika pohottuwe inna anith gothayanta balaya labila pissu keliyoth itin gota hira wenawa
oya hukanna rathana ponnayo
uba nneda ara maranna hitapu ekek eliyata damme siure balen kari ponnaya
sorry elakiri miturane bad language walata
@Don GasCan mokadda wisaduma
අපි කොටි මිතුරෙoya unp newyda miture ?
Sirisenata pabaya kuwata meeta wada deyak kara![]()

අනේ මන්දMehemai gota podi podi mistakes kala, eth itin overall porata mokak hari wenasak karanna oni kamak tiyanawa wage penawa
Specially kalin sira ta wada hodaine. Thawa tikak porawa minissu pressure kalot pora wena weradi hadagena gamak yanna balanawa.
apith itin hamadetama respect sir kiyanne natiwa, hoda deta hodai kiyala chora deta chorai kiwwanam hari
Ekama scene eka Mahinda 2/3k gattata passe monawa weida danne naha wiyawastha wenas karala. Anika pohottuwe inna anith gothayanta balaya labila pissu keliyoth itin gota hira wenawa
An
අනේ මන්ද
Rmv එක එහෙම කලින් විදියම තමයි ආයිත්
වැඩ කරගන්න බැරි උනාට ඕන කමක් තියෙනව කියන එක නිදහසට කාරණයක් නෙවේ. විභාගය ලියන්න පාඩම් කරා මහන්සි උනා කිව්වට වැඩක් නෑ ලකුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මහන්සිය ගැන හිතලා ලකුණු දෙන ක්‍රමයක් ලංකාවෙ ඇත්තෙත් නෑ. ෆේල් නම් ෆේල්. වැඩ බැරි නම් වැඩ බෑ. ආයි උවමනාවක් තියෙන කතා අදාල නෑ.
සිරාවයි මේ නන්දරේවයි සංසන්දනය කරන්න එපා. සිරා තමන්ගෙ අගමැති වැරදි පාරක යනවා කියලා තමන්ට හිතුනම බය නැතුව ගේම ඉල්ලන්න තරම් කොන්දක් තිබ්බා. මේ වැඩබැරි හිකනලාට කොහෙන්ද බන් එහෙම කොන්දක්? ආපු කාලෙම මහින්ද කරපු ට්‍රාන්ෆර් කිරීමක් නැවැත්තුවා එච්චරම තමයි. දැන් ජොබ් එක නැතිවෙයි කියලා බයෙන් ඉන්න නිළදාරියොන්ව ගෙන්නලා වෙවුල වෙවුල බනින එකයි ආයටන වලට කඩා පැනලා රඟපාන එකයි තමයි කරන්නෙ.
2/3 නම් ලැබෙන්නෙ නෑ. ලැබුනොත් මූට පඹයා කියන පට්ටමත් නැතිවෙනවා. අටවලා 113 හදාගත්තත් මූව පාගනවා බන්. කිසිම දේශපාලන එක්ස්පීරියන්ස් එකක් නෑනේ.
ඒ කියන්නෙ බොලා පිලිගන්නව බලේ ලැබුනම එයාල ඒ වගේ ගේම් ගහනව කියල නෙහ්. අර සුදුවෑන් මාෆියාවත් ඒ කියන්නෙ බොලාට පිලිගන්නම වෙනව නේද...? හිතපල්ලකො මේ ටික කාලෙට කීදෙනෙක් නම් සියදිවි නසාගත්තද කියල පට්ට පැහැදිලි විදියට සාක්කිත් තියල නෙහ්.දැනට පබයා , මහින්දට බලේ ආවම බල්ලො සුකලා අර දෙපැත්තට අදින්නේ අන්න ඒ ශෝ එක බලන්න පුලුවන්