Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාබය!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිය කපාහරින්න නෙවේනේ බන් කිව්වේ. . වාරිකය 50000 නම් එතන පොලිය 25000 නම් කැපිටල් එකෙන් අඩුවෙන්නේ 25000 නම් පොලිය 25000 අරන් කැපිටල් එකේ 25000 ගන්න එපා කියලනේ කිව්වේ. .

මොරටුවේ මම දන්න වයාපාරිකයන්ට නම් ඔය සහනේ ලැබුනේ නෑ ප්‍රයිවට් බැංකු වලින්. .

ජනාදිපති කෙනෙක් වගකීමක් නැතුව කියන්නම්වාලේ කියවන්න නරකයි. . තමන්ට තියෙන තත්වයයි නැතිකරගන්නේ වචන හසුරුවන්න නොදන්න කම නිසා. .

දැන් බලපන් අර මාස හයේ මුල්‍ය ආයතන කාතාව. . ඕක ගන්න ලීස් ගත්ත අයත් බලන් ඉන්නවා විශේශයෙන් ටුවරිසම් කරන අය. . මහබැංකුවට කෙලියට පස්සේ ගිය අවුරුද්දේ බෝම්බේ වැදුනවෙලේ ඉදන් හැම ෆීල්ඩ් එකක්ම රිම් එකෙන් දුවන්නේ. . සුලු පරිමාන වයාපාර වැහෙන තැන දැන් තියෙන්නේ. . මේ වෙලේ වගමීමක් නැතුව ප්‍රකාශ කරන්න නරකයි. .

දැන් මම ඔය කියපු මොරටුවේ වයාපාර වහන්න හදන්නේ. . වහලා බිල්ඩින්ග් තියෙන ඒවා මහපරිමාන වයාපාර වලට (ලාෆ්, කාගීල්ස් වගේ) ඒවට බදු දෙන්න හදනවා. . ගොඩක් ඒවා කිකුනන්න දාලා. . වඩුමඩුටික නවත්තලා. . බිස්නස් එක අල්ලන් යන්නේ ටිකදෙනයි සහනයක් නොලැබුනොත් උනුත් ඉවරයි. . මගේ බිස්නස් එකත් වහලා දැම්මා. . මන් මේ කාගෙන්වත් අහලා කියන දේවල් නෙවේ මම ලංකාව වටේම යනවා හැම වයාපාරයකටම කෙලවෙලා තියෙන්නේ. . ඒ නිසා මේ වෙලේ ගොන් ආතල් දීලා ගොටාබය නාගන්න හදන්නේ. . හැමෝටම අමාරු වෙලාවක් මේක. . ඒක ඔය නෙට් එකෙන් සල්ලි හොයන අයට, පඩියට වැඩ කරන අයට තේරෙන්නේ නෑ. .

[QUOTE="XibitZ, post: 25237015, member: 132898"] [SIZE=3][COLOR=DarkRed]පොලිය කපාහරින්න නෙවේනේ බන් කිව්වේ. . වාරිකය 50000 නම් එතන පොලිය 25000 නම් කැපිටල් එකෙන් අඩුවෙන්නේ 25000 නම් පොලිය 25000 අරන් කැපිටල් එකේ 25000 ගන්න එපා කියලනේ කිව්වේ. . මොරටුවේ මම දන්න වයාපාරිකයන්ට නම් ඔය සහනේ ලැබුනේ නෑ ප්‍රයිවට් බැංකු වලින්. . ජනාදිපති කෙනෙක් වගකීමක් නැතුව කියන්නම්වාලේ කියවන්න නරකයි. . තමන්ට තියෙන තත්වයයි නැතිකරගන්නේ වචන හසුරුවන්න නොදන්න කම නිසා. . දැන් බලපන් අර මාස හයේ මුල්‍ය ආයතන කාතාව. . ඕක ගන්න ලීස් ගත්ත අයත් බලන් ඉන්නවා විශේශයෙන් ටුවරිසම් කරන අය. . මහබැංකුවට කෙලියට පස්සේ ගිය අවුරුද්දේ බෝම්බේ වැදුනවෙලේ ඉදන් හැම ෆීල්ඩ් එකක්ම රිම් එකෙන් දුවන්නේ. . සුලු පරිමාන වයාපාර වැහෙන තැන දැන් තියෙන්නේ. . මේ වෙලේ වගමීමක් නැතුව ප්‍රකාශ කරන්න නරකයි. . දැන් මම ඔය කියපු මොරටුවේ වයාපාර වහන්න හදන්නේ. . වහලා බිල්ඩින්ග් තියෙන ඒවා මහපරිමාන වයාපාර වලට (ලාෆ්, කාගීල්ස් වගේ) ඒවට බදු දෙන්න හදනවා. . ගොඩක් ඒවා කිකුනන්න දාලා. . වඩුමඩුටික නවත්තලා. . බිස්නස් එක අල්ලන් යන්නේ ටිකදෙනයි සහනයක් නොලැබුනොත් උනුත් ඉවරයි. . මගේ බිස්නස් එකත් වහලා දැම්මා. . මන් මේ කාගෙන්වත් අහලා කියන දේවල් නෙවේ මම ලංකාව වටේම යනවා හැ[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed]ම[/COLOR][/SIZE] වයාපාරයකටම කෙලවෙලා තියෙන්නේ. . ඒ නිසා මේ වෙලේ ගොන් ආතල් දීලා ගොටාබය නාගන්න හදන්නේ. . හැමෝටම අමාරු වෙලාවක් මේක. . ඒක ඔය නෙට් එකෙන් සල්ලි හොයන අයට, පඩියට වැඩ කරන අයට තේරෙන්නේ නෑ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom