ගෝටාබය!!!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මම මේ කතාව කියන්න ඉක්මන් වැඩිවෙන්න පුලුවන් ඒත් මේක කියන්නම ඕනා. .

    උබලට මතකද ගෝටාබය කිව්වා අවුරුද්දකට වයාපාරිකයන්ට සහන දෙනවා කියලා? පොලිය විතරක් ගෙවන්න සහනයක් දෙනවා කිව්වා. . මම බැංකුවෙන් ඇහුවම කිව්වේ අපිට ඒ කතාව අදාල නෑ අපි ප්‍රයිවට් බැංකු රජයේ බැංකු විතරයි එහෙම දෙන්නේ කියලා. . එහෙනම් ගෝටාබයට කියන්න තිබ්බා රජයෙන් වයාපාර නය ගත්ත අයට විතරයි සහනේ දෙන්නේ කියලා. .

    දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .

    මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .

    බිස්නස් වැටිලා තියෙන්නේ ඔලුව උස්සගන්න බැරිවෙන්නම. . සහන පොලියට වයාපාරික නය දීලා බිස්නස්ටික ගොඩ දැම්මේ නැත්තන් ජොබ් කරන මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. .

    කලින් ආන්ඩු වගේ ගොන්පාට් නොදා කෙලින් තීරන ගන්නවනම් වටිනවා. . අර ෆ්බී බොරු පෝස්ට් ශෙයා කරපු දෙන්නා ඇතුලේ ප්‍රසිද්දියේ බොරු කියපු හිටපු ඇමතිලවත් ඒ විදියටම ඇතුලට දැම්මනම් රටේ එක නීතියක් තියෙනබව මිනිස්සුන්ට තේරෙයි. . සුද්ද කරන්න ඕනතැන් ගොඩක් තියෙනවා එයින් අන්ක එකට පොලිසිය ඉන්නේ. . පොඩි මිනිහටම හැමදාම අරින්නේ නැතුව සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්න විනයක් හදයි කියලා හිතනවා. .

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි අපේ යුතුකම ඉටුකරා ඔබ දැන් ඔබේ යුතුකම ඉටුකරන්න. . නැමෙන්න එපා. . චන්ද ප්‍රතිපලේ මතක ඇතිනේ? සින්හල චන්ද බෙදුන දවසට සින්හල නායකයෙක් නැතිවෙනවා. . ඔබට ලැබුන අවස්තාවේ ඔබ රට ගොඩනගන්න. .

    සැමට සමානව ක්‍රියාත්මකවෙන නීතියත්, පොලිසියේ විනයත්, සව්බාග්යමත් රටත් හැදුව දවසට ඔබට බොහොමයක් ගරුකරාවී. .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    මහ බැංකුව නිවේදනයක් කරයි අද අත්‍යවශ්‍ය නොවන ආනයන වලට ණය ලබාදීම නැවැත්තුවා කිව්ව වගේ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙහෙමනේ .
    සයින්ද මරුදුත් දුන්නා
    අන්තවාදින නාමයෝජනාත් දුන්නා.

    තාම හිතන් ඉන්නවා නම් කොරයි කියලා සුබ පැතුම්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ඔය කාතාව බන්දුල පැහැදිලි කලා ඊයෙ ඒක බලපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    මම මේ කතාව කියන්න ඉක්මන් වැඩිවෙන්න පුලුවන් ඒත් මේක කියන්නම ඕනා. .

    උබලට මතකද ගෝටාබය කිව්වා අවුරුද්දකට වයාපාරිකයන්ට සහන දෙනවා කියලා? පොලිය විතරක් ගෙවන්න සහනයක් දෙනවා කිව්වා. . මම බැංකුවෙන් ඇහුවම කිව්වේ අපිට ඒ කතාව අදාල නෑ අපි ප්‍රයිවට් බැංකු රජයේ බැංකු විතරයි එහෙම දෙන්නේ කියලා. . එහෙනම් ගෝටාබයට කියන්න තිබ්බා රජයෙන් වයාපාර නය ගත්ත අයට විතරයි සහනේ දෙන්නේ කියලා. .

    දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .

    මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .

    බිස්නස් වැටිලා තියෙන්නේ ඔලුව උස්සගන්න බැරිවෙන්නම. . සහන පොලියට වයාපාරික නය දීලා බිස්නස්ටික ගොඩ දැම්මේ නැත්තන් ජොබ් කරන මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. .

    කලින් ආන්ඩු වගේ ගොන්පාට් නොදා කෙලින් තීරන ගන්නවනම් වටිනවා. . අර ෆ්බී බොරු පෝස්ට් ශෙයා කරපු දෙන්නා ඇතුලේ ප්‍රසිද්දියේ බොරු කියපු හිටපු ඇමතිලවත් ඒ විදියටම ඇතුලට දැම්මනම් රටේ එක නීතියක් තියෙනබව මිනිස්සුන්ට තේරෙයි. . සුද්ද කරන්න ඕනතැන් ගොඩක් තියෙනවා එයින් අන්ක එකට පොලිසිය ඉන්නේ. . පොඩි මිනිහටම හැමදාම අරින්නේ නැතුව සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්න විනයක් හදයි කියලා හිතනවා. .

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි අපේ යුතුකම ඉටුකරා ඔබ දැන් ඔබේ යුතුකම ඉටුකරන්න. . නැමෙන්න එපා. . චන්ද ප්‍රතිපලේ මතක ඇතිනේ? සින්හල චන්ද බෙදුන දවසට සින්හල නායකයෙක් නැතිවෙනවා. . ඔබට ලැබුන අවස්තාවේ ඔබ රට ගොඩනගන්න. .

    සැමට සමානව ක්‍රියාත්මකවෙන නීතියත්, පොලිසියේ විනයත්, සව්බාග්යමත් රටත් හැදුව දවසට ඔබට බොහොමයක් ගරුකරාවී. .

    EROZAN thamawa busy ( medamulana redi tika hodala iwara nathiwa athi) awilla ubata lassana explantion ekak dei.

    dan mage mathaya kiyanam.

    kohomath anduwa, kiyana deyak hariyata kiyanne ne, nikan wachaneta kiuwa 6 month naya gewanna ona naha kiyala,

    dan oka paththu wela nisa eka ekkena eka eka kathandara kiyanawa (privet kiyai government kiyai. weradila kiuwa kiyai,) serama baila.

    simply gotha nagena iwarai, same like sira.
    sira tikak late wela kole iragena hala gaththata,

    gotha sirta kalinma nagena inne, dan eka wahaganna gihin thawath nanawa.

    dan enna wahallu tika mata baninna issarahata, kelin baninna erozan wage wate yanne nethuwa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    හැමෝටම අමාරු තත්වයක් තියෙන්නේ. ලංකාවට විතරක් පොදු තත්වයක් නෙවි. මම ඉන්න රටෙත් මිලියන ගානක් වියාපාර අමාරුවේ වැටිලා. ලක්ෂ ගනම් කෑම කඩවල්වල බල්ලෙක් නැහැ. මිලියන තුනක් රස්සාවල් අහිමි වෙයි කියල තියෙනවා. ආණ්ඩුවකට කරන්න පුළුවන් සීමිත පිරිසකට සීමිත සහනයක් දීම පමණයි.

    මෙහෙට සාපේක්ෂව කොරෝන මැඩලීම අතින් ලංකාව ඉදිරියෙන්. නමුත් මිනිස්සු තමුන්ගේ වගකීම තේරුම් අරන් නැහැ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකයි ඉතින් ඇත්ත කතන්දරේ .. ඔය මොකා අවත් රට ගොඩ දාන්න නං එක්කෝ රටෙන් කෑල්ලක් දෙන්න වෙනවා නැත්තන් මිනිස්සුන්ට බඩගින්නේ ඉඳල හරි මැරිලා තව අවුරුදු ගානක් වින්දවල ආර්ථිකේ හැදෙනකන් ඉන්න වෙනවා .. ලංකාව ගත්තු ණය වල පොලියවත් ගෙවාගන්න බැරුව හිර වෙලා ඉන්නේ .. 2010 , 2015 , 2020 ඔය තිබ්බ ඔක්කොම ජනාධිපතිවරණ වලින් පත්වෙච්ච ආණ්ඩු කරේ මිනිස්සුන්ට නයි ඇරලා සහන දෙනවා කියල කොහොම හරි බලේ ගත්තු එක. ඇත්ත කතන්දරේ ඉතින් මොකා ආවත් ඔහොම සහන දෙන්න බෑ බන් .. ඔය එන හැම ආණ්ඩුවම බොරු පොරොන්දු දීල පත් වෙලා අවුරුදු දෙක තුන යනකොට කිච වෙන්නේ ඒකයි. කිව්ව ඒවා කරගන්න බෑ. දැන් ඉතින් කන්න නැතත් ස අපිට #ඉන්නරටක්බේරලාකරලාදුන්න (කාගෙන්ද මං දන්නේ නෑ) කියල හිතල හරි සැනසෙන්න :D
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හැමෝටම අමාරු තත්වයක් තියෙන්නේ. ලංකාවට විතරක් පොදු තත්වයක් නෙවි. මම ඉන්න රටෙත් මිලියන ගානක් වියාපාර අමාරුවේ වැටිලා. ලක්ෂ ගනම් කෑම කඩවල්වල බල්ලෙක් නැහැ. මිලියන තුනක් රස්සාවල් අහිමි වෙයි කියල තියෙනවා. ආණ්ඩුවකට කරන්න පුළුවන් සීමිත පිරිසකට සීමිත සහනයක් දීම පමණයි.

    මෙහෙට සාපේක්ෂව කොරෝන මැඩලීම අතින් ලංකාව ඉදිරියෙන්. නමුත් මිනිස්සු තමුන්ගේ වගකීම තේරුම් අරන් නැහැ

    :yes::yes::yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හැමෝටම අමාරු තත්වයක් තියෙන්නේ. ලංකාවට විතරක් පොදු තත්වයක් නෙවි. මම ඉන්න රටෙත් මිලියන ගානක් වියාපාර අමාරුවේ වැටිලා. ලක්ෂ ගනම් කෑම කඩවල්වල බල්ලෙක් නැහැ. මිලියන තුනක් රස්සාවල් අහිමි වෙයි කියල තියෙනවා. ආණ්ඩුවකට කරන්න පුළුවන් සීමිත පිරිසකට සීමිත සහනයක් දීම පමණයි.

    මෙහෙට සාපේක්ෂව කොරෝන මැඩලීම අතින් ලංකාව ඉදිරියෙන්. නමුත් මිනිස්සු තමුන්ගේ වගකීම තේරුම් අරන් නැහැ

    Uttige putaala Chanda walata minissu aran pelapaali yana hati. Munta pissuda man danne naa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    Uttige putaala Chanda walata minissu aran pelapaali yana hati. Munta pissuda man danne naa

    චන්දෙ වගේම ඉතාලියෙන ආපු සමහර මිනිස්සු වගකීමෙන් හසුරුනද? 170 ද කොහේ මාරු වෙලා ගිහිල්ල. උන් හරියට නිරෝදයන ක්‍රියාවලියට සහයෝගය දක්වුනනම් ලංකාවේ පාලනය කරන්න තිබ්බ. තව සමහරු ට්‍රිප් යනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    Airline trade group says industry needs "immediate" financial assistance to protect 11 million jobs
    From CNN's Kate Trafecante

    A trade group representing the largest US airlines is asking Congress and the Trump administration to work together and quickly implement financial aid to protect millions of airline jobs.

    In a letter addressed to Treasury Secretary Steven Mnuchin, House Speaker Nancy Pelosi, House Minority Leader Kevin McCarthy, Senate Majority Leader Mitch McConnell and Senate Minority Leader Chuck Schumer, Airlines for America said its speaking on behalf of 11 million workers :shocked::shocked:the industry either directly represents or supports.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    Ei Utto umbata mathaka nadda chande kale Gota Sir ta press ekaka wath katha karanna dunne na ne arun.

    Kata ariyoth nanawa kiyala danna nisa wennathi ne. Sajith puthano kata arapu tikata chanda laksha 5 withara nikanma enna ethi.

    Dan ithin kata arinakota thamai redi gelawenne. Koranna deyak na iwasan hitapan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    චන්දෙ වගේම ඉතාලියෙන ආපු සමහර මිනිස්සු වගකීමෙන් හසුරුනද? 170 ද කොහේ මාරු වෙලා ගිහිල්ල. උන් හරියට නිරෝදයන ක්‍රියාවලියට සහයෝගය දක්වුනනම් ලංකාවේ පාලනය කරන්න තිබ්බ. තව සමහරු ට්‍රිප් යනවා.

    maru wela giyeth airport eken. ai nawaththa ganna bari une
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Bank level එකෙන් තාවකාලිකව වැඩපිලිවෙලක් හදල තියෙන්නෙ බන්.. Central bank Announcement එක එනකන් තාම තියෙන්නෙ.. Grace period එකක් දෙයි කියල තමයි අපි හිතන්නෙ..

    ලොකුම අවුල තියෙන්නෙ මාසෙ අන්තිම පඩිය එන Job කරන එවුනුත් අපිට call කරල අහනව loan එකේ වාරීකේ ගෙවන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියල.. :lol: මාසෙ අන්තිම පඩි එන අයට නම් මේ සහන දෙන එක තේරුමක් නැහැ.. :nerd: