ගෝටාභයගේ ඔබ නොදුටු වීඩියෝ..

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    download (2).jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,045
    54,706
    113
    Colombo
    සුද්දි ලයින් දාන්න එද්දි බය හිතෙන්න ඇති.ඒක බොහොම සාමාන්‍යයයි :)


    සුද්දි අක්ක ටෝක් කරල ගහයි කියල බය වෙන්න ඇති :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    තෙල් ගහන ඒව නැද්ද, ආසයි ඇමරිකාවෙ ෂෙඩ් එකක වැඩකරන එකෙක් තෙල් ගහනව බලන්න

    තෙල් ගහන්නේ නෑ වැඩ කරන එකා. වාහනේ යන එකා තමයි තෙල් ගහගන්න ඕන. ෂෙඩ් එකේ කඩයක් එහෙමත් තියෙනවා එකත් බලාගෙන තමයි වැඩ කරන එකා ඉන්නේ.

    139941698_16208888161341n.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොනවා උනත් ලැජ්ජා බයට හැදිච්ච එළ කොල්ලෙක්නේ බං බලපන් හීනෙකින්වත් අනෝමට ද්‍රෝහී වෙන්නේ නෑ 😁😁 ඒකට මහින්ද මට තාම පුළුවන් බබා දැනුත් මේ දුවලා ආවේ කියලා සුද්දිව ඇදලා වාහනේට දාගනියි 😁
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මූව මෙහෙ ජනාධිපති කරන්න ඇමරිකාව සපෝර්ට් කළා කියලා හිතෙන්නෙ නැද්ද?

    ඒ කාලෙ පුරවැසිකම අහෝසි නොවී තියෙනකොට ඒ ගැන ප්‍රකාශයක් නොකර මඟ ඇරියා. තානාපති උනත් කිව්වේ ඒක දන්නේ නෑ වගේ එකක්නෙ.

    තානාපතිලා ඇවිත් මීටින්ග් තිබ්බා.

    ඊටපස්සෙ එහෙ දාපු නඩු ජනාධිපතිවරණය පහුවෙනකන් ඇහුවේ නෑ.

    පස්සෙ වෙන රටක නායකයෙක්ට ඇමරිකාවෙ නඩු දාන්න බෑ කියලා නඩු ටික විසි කරා.