ගෝටාභයගේ ඔබ නොදුටු වීඩියෝ..

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඒකනෙ බං. මූ ෂෙඩ් එකක තෙල් ගැහුව කියන නිසා බලන්න ආසයි එහෙම එකක්.
    තෙල් ගහන්නේ නෑ වැඩ කරන එකා. වාහනේ යන එකා තමයි තෙල් ගහගන්න ඕන. ෂෙඩ් එකේ කඩයක් එහෙමත් තියෙනවා එකත් බලාගෙන තමයි වැඩ කරන එකා ඉන්නේ.

    139941698_16208888161341n.jpg
     
    • Sad
    Reactions: Heshan Daminda

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    තෙල් ගහන්නේ නෑ වැඩ කරන එකා. වාහනේ යන එකා තමයි තෙල් ගහගන්න ඕන. ෂෙඩ් එකේ කඩයක් එහෙමත් තියෙනවා එකත් බලාගෙන තමයි වැඩ කරන එකා ඉන්නේ.

    139941698_16208888161341n.jpg
    ඇයි ඒ?? අපිට වාහනෙන් බහින්නවත් ඕනේ නෑනේ.. ඇයි ඒ රටවල තෙල් ගහන්න කවුරුත් නැත්තේ ?? වාහෙනෙන් බැහැ බැහැ තෙල් ගහගන්න ඕනේද අපිම එතකොට..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නන්දසේන එකතරා වේදිකාවක කියනවා සංචාරක කර්මාන්තය තුලින් කෘෂිකර්මාන්තය ගොඩ නගනවා හෝ එකේ අනික් පැත්ත කියන. එකේ වීඩියෝ එක නැද්ද