හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කරන ලදී.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේ දී දුමින්ද සිල්වා මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට දින තීන්දුවට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙනි.
එමෙන්ම අදාළ නඩුවේ වගඋත්තරකරුවකු ලෙසද ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

ඊටපස්සේ මෙකෙ අදෝනා දෙන්න ඒපා.
මතකද කූඩුවටත් දැම්මේ දේශපාලනයට ඒනවා කියලා හිතකවත් නොතිබුන කාලේ