ගෝටාභය කොටුවේ පේමන්ට් එකේ .... බ බ බබ ... බා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ගෝටාභය කොටුවේ පේමන්ට් එකේ .... බ බ බබ ... බා

    ගෝටාභය රාජපක්‍ෂව මං පිටකොටුවේ පේමන්ට් එකේ දණ ගැස්සුවා..- චතුර
    September 6, 2019



    ගෝටාභය රාජපක්‍ෂව මං පිටකොටුවේ පේමන්ට් එකේ දණ ගැස්සුවා..- චතුර
    කිසිවෙකුට දණ ගැස්විය නොහැකි වූ ගෝටාභය රාජපක්‍ෂ මහතා තමන් විසින් පිටකොටුවේ පදික වේදිකාවේ දණ ගැස්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනිය සමගින් සාකච්චාවකට එක්වෙමිනි.

    :rofl:

    කෝ ඕයි මුන් දැන් :rofl:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    00020468.gif