ගෝටාභය මහතාගේ තත්වය ඉතාම කනගාටුයි. මහින්දයි බැසිලුයි කියන විදිහට ඉන්න වෙලා තියෙන්නේ. ආය උන් එක්ක මොකුත් නිදහසක් නෑ.බැසිල් ගෝටා අයෝමට ආර්යාවක් වෙන එක තහනම් කරා, ජනාධිපති මන්දිරය තනම් කරා. එතුමගේ ෆොටෝස් එල්ලන්න තහනම් කරා, තව වාහන තුනකින් යන්න කීවා.කැබිනට් එකත් මරාගේ. රාජ්ය ඇමතිලා ඔක්කොම දැම්මේ බැසිල්.මහා මැතිවරනය දිනුවට පස්සේ වියවස්තාව වෙනස් කරගන්න පුලුවන් උනොත් ගෝටාබය මහතා ඉල්ලා අස්වෙනවා.මහින්ද එතනට එනවා.බැසිල් අගමැති.ගෝටාබය ආරකෂක ලේඛම්


