ගෝටාභය ලංකාවට

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Former Sri Lankan President Gotabaya Rajapaksa will return to the country on 24th August 2022, says Ex-Ambassador Udayanga Weeratunga

    Source Newsfirst
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)

    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)

    විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    රටේ පුරවැසියෙක් නිසා ආවට කමක් නෑ
    තනතුරු අරං ආයෙ ආන්ඩුව අස්සෙ ෆුක දෙන්න එන්නෙ නැතුව
    තමුංගෙ පාඩුවෙ ඉන්නව නං අව්ලක් නෑ