ගෝටාභය සහ ඔහුගේ කොලුවා ගැන ප්‍රසිද්ධ මිත්‍යාමත 😂😂

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo


    ලින්ක්

    මතය : ගෝටාභය රාජපක්ෂගේ කොලුවා නාසා ආයතනයේ ඉංජිනේරුවකි
    ඇත්ත : ඔහු ජීවිතයේ කිසි දිනක නාසා ආයතනයේ සේවය කොට නැත .
    මතය : ගෝටාභය රාජපක්ෂ ඇමෙරිකාවේ ඔරකල් පද්ධති ඉංජිනේරුවෙකි
    ඇත්ත : ඔහු කිසි දිනක ඇමෙරිකාවේ එවැනි රැකියාවක් කොට නැත
    මතය : ගෝටාභය රාජපක්ෂ ගේ වැරදි මොනවවුනත් ළමය හොඳයි
    ඇත්ත : ගෝටාභයගේ කොලුවා විසින් දෙවසරක් තුල ලංකාවේ ආයතනවලට ඩික්ලෙයාර් කිරීමකින් තොරව වරකට ඩොලර් 20000 බැගින් අවස්ථා හයකදී ඇමෙරිකාවට රැගෙන ඒම ගැන ඇමෙරිකානු ආයතන විසින් එවකට අගමැති රනිල් වික්‍රමසින්හව දැනුවත් කොට ඇතත් ඔහු ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු කිරීම අතහැරදමා ඇත ...
    පලි : ඔය පවුලේ තක්ක* සතු* මිස මිනිසුන් නැත ....
    #GotaGoHome2022
    #GotaGoHome
    - චමල්ක අල්විස්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    ek
    ai uba hitan hitiye aththa kiyalada mechchara kal. :ROFLMAO: :ROFLMAO:
    Eka pakek kiwwe na. u ehe monwada bn karanne

    ai uba hitan hitiye aththa kiyalada mechchara kal. :ROFLMAO: :ROFLMAO:
    He is currently employed at the Jet Propulsion Laboratories of the National Aeronautics and Space Administration (NASA) in California, USA.
    wtf is this - source --
    ------ Post added on Apr 10, 2022 at 12:03 AM

    1649529350643.png

    Fake wage neda. Tourist la ekka innne
    ------ Post added on Apr 10, 2022 at 12:06 AM
     
    • Like
    Reactions: SupiriKollek

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ado NASA kathawa boruwak da
    EJL2OtCW4AAUqvS

    තවත් නයෙක් විතරයි
    -----------------------------------

    නැරබුම් මැදිරියේ වීදුරු පිහිදනවා වෙන්න ඇති THE GREAT D

    1649529350643-png.166472


    If someone is not doing what his father did , he is not his son.
    තාත්ත කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා ලු !
    Screenshot 2022-04-10 at 01.41.58.png
     
    Last edited:
    • Like
    Reactions: fdk and ukkuwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    අනෝමා ,අහිංසක ගෑණිගේ නෑයෝ ඉන්නවා කුරුණෑගල මාස 6න් ඉඩම් අරන් ගෙවල් හදලා බිස්නස් පටන් ගත්තු.....black money handlers behalf of her
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    නාසා එකේ තමා වැඩ. ඒත් ලොකු පොස්ට් එකක් නෙවේ. ඇන කෝප්ප වලට අහුරනවා වගේ ඒවා දෙනවා ඇත්තේ.
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    මිනිහ රොකට් යවන නාසා එකෙ නෙමෙයි අනිත් NASA එකේ වැඩ කරන්නෙ. උබල ඒක දන්නෙ නැද්ද?
    Nඉව්‍යෝක් Aබ්‍යන්තර Sඅංවර්දන Aදිකාරිය
     
    • Haha
    Reactions: ElaBaba

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නාසා එකේ තමා වැඩ. ඒත් ලොකු පොස්ට් එකක් නෙවේ. ඇන කෝප්ප වලට අහුරනවා වගේ ඒවා දෙනවා ඇත්තේ.
    පුතා නාසා එකේ. තාත්තා ඥානා අක්කා පස්සේ
    ඒක තමා මෑච් වෙන්නේ නෑ. එක්කෝ නාසා එකත් නානා අක්කා පස්සේ එනවාද දන්නේ නෑ ග්‍රහයෝ ගෑන අඩු වියදමෙන් පරීක්ෂණ කරන්න