ලින්ක්
මතය : ගෝටාභය රාජපක්ෂගේ කොලුවා නාසා ආයතනයේ ඉංජිනේරුවකි
ඇත්ත : ඔහු ජීවිතයේ කිසි දිනක නාසා ආයතනයේ සේවය කොට නැත .
මතය : ගෝටාභය රාජපක්ෂ ඇමෙරිකාවේ ඔරකල් පද්ධති ඉංජිනේරුවෙකි
ඇත්ත : ඔහු කිසි දිනක ඇමෙරිකාවේ එවැනි රැකියාවක් කොට නැත
මතය : ගෝටාභය රාජපක්ෂ ගේ වැරදි මොනවවුනත් ළමය හොඳයි
ඇත්ත : ගෝටාභයගේ කොලුවා විසින් දෙවසරක් තුල ලංකාවේ ආයතනවලට ඩික්ලෙයාර් කිරීමකින් තොරව වරකට ඩොලර් 20000 බැගින් අවස්ථා හයකදී ඇමෙරිකාවට රැගෙන ඒම ගැන ඇමෙරිකානු ආයතන විසින් එවකට අගමැති රනිල් වික්‍රමසින්හව දැනුවත් කොට ඇතත් ඔහු ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු කිරීම අතහැරදමා ඇත ...
පලි : ඔය පවුලේ තක්ක* සතු* මිස මිනිසුන් නැත ....
#GotaGoHome2022
#GotaGoHome
- චමල්ක අල්විස්



I am not saying stealing 1 Million is acceptable.