affa ayeth moo chande lan weddi awilla...
lapa kumuara welasana nida gnna gihin wage![]()

ඔක්කොමටම ඉස්සෙල්ලා ගෝටාභය ඉදිරිපත් කරන්න නාමල් රාජපක්ෂ කැමති වෙන්නෙ නෑ. මොකද ගෝටාභය ආවොත් උගෙත් ගොන් පාට් වැඩ ඔක්කොම ඉවර හින්දා!
මොනව වුනත් දැනට ඉන්න කට්ටියගෙන් සුදුසුම ගෝටාභය කියල මම කලින් මගේ ත්‍රෙඩ් එකකින් කියල තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1751511
ගොට්ට දිනන්න පුළුවන් වෙයිද ?
ඔක්කොමටම ඉස්සෙල්ලා ගෝටාභය ඉදිරිපත් කරන්න නාමල් රාජපක්ෂ කැමති වෙන්නෙ නෑ. මොකද ගෝටාභය ආවොත් උගෙත් ගොන් පාට් වැඩ ඔක්කොම ඉවර හින්දා!
මොනව වුනත් දැනට ඉන්න කට්ටියගෙන් සුදුසුම ගෝටාභය කියල මම කලින් මගේ ත්‍රෙඩ් එකකින් කියල තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1751511

ගෝටා එනවට වැඩිපුරම කැමති කවුද?
වහලුනේ එකට වැඩිපුරම කැමති රනිල් කාරයා නෙමේද?
සිංහලු මෙච්චර මෝඩද?![]()
කැමති වුනත් නැතත් ඌ විතරයි පහුගිය ආණ්ඩුවේ වැඩක් කරලා පිරිමියෙක් වගේ ඉන්නේ. දින්නොත් ප්‍රේමදාස වගේ වෙයි. අරින්න අවොත් නිකන් නෙමෙයි ලුණු ගොරක දාල අරියි. හොරකන් කරාද නැද්ද කියල දන්නෑ ඒත් කොමිස් නම් ගහන්න ඇති රිදෙන්න, මහින්දත් එක්ක ෆොන්සේකාට ඇරිය තමයි, ඒත් අනික් උන් එක්ක බලපුවහම මිනිහට හොද පෞරුෂයක් දැක්මක් හා හැකියාවක් තියෙනවා. දැන් ඉතින් කොහොමත් කෙලවෙලා තියෙන එකේ, බොරුවට හරි බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ඌ ගැන විතරයි
මහින්දය ඉන්නකන් ගෝටට චාන්ස් එක දෙන්නේ නෑ. මහින්දය මළොත් හෝ දේශපාලනයෙන් සමුගත්තොත් වෙනින් උන් ගෝටට චාන්ස් දෙන්නෙත් නෑ. මල්ලි ජනාධිපතිකරවිම තියෙන්නේ මහින්ද අතේ.
මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නෙ. මහින්දට ඕන කවද හරි නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න. .

ඕකා ජනාදිපති කරන්න චන්ද මද්යස්තානෙට ගිහින් හිරිකිතක් නැතිව රෙද්දක් ඇදන් කතිරයක් ගහන්න පුළුවන් මිනිහෙක්ද බන්?? කොලේ ඉරල නිදාගන්නවා ඊට සැපයි. 

Gota awoth dinanawa...habai prasanna ranathynga illuwoth nam homben yanna paradinawa....