ගෝටා එලවීම සහ System Change

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    දෑන් ආන්ඩුව බයවෙලා ඉන්න වෙලාවෙ,මිනිස්සුත් බහුතරයක් පක්ශ පාට අමතක කරල එකමුතුව ඉන්න වෙලාවෙ, එලවන්න බල කරනවට වඩා අපි ඔක්කොටම හෑමදාම ඔන උන System Change එක කරගත්තොත් නරකද? නෑත්නම් හෑමදාම එන එන එකා එලව එලව ඉන්න වෙන්නෙ අපිට.ඔය මොන දෙ කලත් System Change වෙන්නෙ නෑත්නම් වෑඩක් වෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනව චේන්ජ් කරත් ඩොලර් උනන් නැත්තන් වැඩක් වෙන්නෙ නැ..

    මේතන තියෙන්නෙ දේශපාලන නායකත්වයේ ගැටලුවක් නෙමේ ආර්ථික ගැටලුවක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කරගත්ත change එක මදැයි.
    System change එක වෙන්නේ මිනිස්සු change උනොත් විතරයි.
    දැන් නම් මිනිස්සු change වෙන බව පේනවා.
    මිනිස්සු තිරිසන්නු වගේ ගිනි තියා ගත්ත මිනි මරාගත්ත කියල ආර්ථික ප්‍රශ්න විසදෙන්නෙ නැ..

    ගොඩක් කස්ටියට නොතේරෙන් තැන ඕක ,හිතන් ඉන්නෙ ආණ්ඩුවෙ වරද කියල, එහෙම නෙමේ කියල තේරුම් ගිය ගමන් ඔක්කොම ඉවරයි,
     
    • Haha
    Reactions: kavindusrimal

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    චන්දෙකට යමු. ජෙප්පො මොකක් හරි කරයි. සජිය, රාජිත, කිරිඇල්ල වගේ උන් ආවොත් ඹික කරයි කියලා හිතීමත් විහිළුවක්
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    මිනිස්සුන්ට එකතු වෙල එලවන්න පුලුවන් නම්, ඈයි මිනිස්සුන්ට ඔනෙ විදියට system change එක කරගන්න බෑරි. එක ආන්ඩුවක් පත් උනාම අපි හෑමදාම කලෙ එ ආන්ඩුවට බෑන බෑන අනිත් අයට චන්දෙ දුන්නු එක. හෑබයි අපි කවදාවත් ප්‍රතිපත්ති බලල චන්දෙ දුන්නෙ නෑ. ඉතින් දෑන් ගෝටා එලවල වෙන එකෙක් ගෙනාවත් වෙන්නෙ ඔය ටිකමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් එක්ක ?? system change ??
    බැසිල්ව අගමැති කරල, මහින්දව ජනාදිපති කරල, නාමල් ව මුදල් ඇමති කරල, ගෝටා ව ක්‍රීඩා ඇමති කරයි. :lol:
    මෙන්න මේවගේ ගොන් ජෝක්ස් දම දමා හැගිලා උන්න කියලත් ආර්තික අර්බුධය විසදෙන් නැ..
     
    • Haha
    Reactions: kavindusrimal

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දේශපාල පක්ෂ මෙකට සම්බන්ධ නොවුණොත් හරි.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    System change කතාව නිකං ඡන්ද ගුන්ඩුවක්. මේ සිස්ටම් වෙනස් කරන්න රාජ්‍ය සේවකයගෙ ඉදන් අලුතින් දාගන්න වෙයි. කියන්න පුලුවන් මහපොලොවෙ කරන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙකට යමු. ජෙප්පො මොකක් හරි කරයි. සජිය, රාජිත, කිරිඇල්ල වගේ උන් ආවොත් ඹික කරයි කියලා හිතීමත් විහිළුවක්
    ඔය "කරයි" කියන්නෙ අනියමාර්ත වාක්යක්නෙ.. IMF එකටවත් ලoකාවෙ ඩොලර් අර්බුධය විසදන්ඩ බැරිනම්, කොහොමද ජෙප්පො කොරන්නෙ??????
     
    • Haha
    Reactions: kavindusrimal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    සිස්ටම් change කරන්න කලින් මොලයක් තියන , පවුලක් වෙනුවෙන් රටක් පාවල දෙන්නේ නැති , ඉගෙන ගත්තු දෙයක් තේරුම් ගන්න පුලුවන් සෙට් එකක් පත් කරගන්න ඕනේ. ෂෙඩ් වල තෙල් ගහපු , මෝඩ , පල් හොරුන්ට සිස්ටම් change ගැන කියලා දෙනවට වඩා හොදයි මේ විදියටම ඉන්න එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    System change කතාව නිකං ඡන්ද ගුන්ඩුවක්. මේ සිස්ටම් වෙනස් කරන්න රාජ්‍ය සේවකයගෙ ඉදන් අලුතින් දාගන්න වෙයි. කියන්න පුලුවන් මහපොලොවෙ කරන්න බෑ.
    එහෙමනම් ඉතින් බස් ගිනි තියන් රගන එකේ තේරුමක් නැ, වෙන්නෙ කබලෙන් ලිපට වැටිම කියල හැමෝටම 100%ක් පැහැදිලියි..

    සිස්ටම් change කරන්න කලින් මොලයක් තියන , පවුලක් වෙනුවෙන් රටක් පාවල දෙන්නේ නැති , ඉගෙන ගත්තු දෙයක් තේරුම් ගන්න පුලුවන් සෙට් එකක් පත් කරගන්න ඕනේ. ෂෙඩ් වල තෙල් ගහපු , මෝඩ , පල් හොරුන්ට සිස්ටම් change ගැන කියලා දෙනවට වඩා හොදයි මේ විදියටම ඉන්න එක.
    ජිවිතේට රස්සාවක් නොකට අඩුම ගැනෙ කම්කරු ජොබ් එකක් හරි, කිසිම දවසක මන්ත්‍රි වැටුපවත් නොගන්න අනුරගෙ පුතා කොහොමද ප්‍රයිවට් කැම්පස් යන්නෙ??කොහොමද අනුර ස්විඩනෙන් ගෙවල් ගන්නෙ??? කිල්ලෝට අවුස්සනවනවනම් ලපයලගෙ හුනු වැඩි..
    ------ Post added on Apr 3, 2022 at 12:06 AM
     
    • Haha
    Reactions: kavindusrimal

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Parana account active karan enawa ne bayyo set eka. Ignore karapuwa saratama wadila :yes:

    Kamak na bn minissu system ekai me rajapaksha ralai change karai. Bageta change one na. BTW nice try
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි අයෙම රාජපක්ශල රජ වෙන එක. එ නිසා එක තමයි එකම විසදුම මම දකින විදියට නම්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මොනව චේන්ජ් කරත් ඩොලර් උනන් නැත්තන් වැඩක් වෙන්නෙ නැ..

    මේතන තියෙන්නෙ දේශපාලන නායකත්වයේ ගැටලුවක් නෙමේ ආර්ථික ගැටලුවක්..
    මුදල් ඇමති කරන කියන සේරම හරිද එතකොට? ඩොලර් එක කළු කඩේටම සින්න වෙන්න ඇරියෙ ඒකද ? උණ්ඩියල්, හවාලා මිනිස්සු අතර ප්‍රසිද්ධ උනේ ම්නිිස්සුන්ගෙ වර්දින්ද ? ඩොලර් හම්බ කරන උන් රටට ගෙන්නෙ නැතුව පිටරටම අක්වුන්ට් වල දාගන්නෙ ඒක නිසාද ?

    හැබැයි තෙල් වලට ගෙවන්න නෑ... වැඩ ලස්සයක් කොරන්න සල්ලි උනලා වෙන්න ඇති.
    රටක ප්‍රධාන් අත්‍යවශය දේවල් නොවා දේව්ලට වැට බඳින්න පර්ක්කු වැඩි අපි වෙන්න ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි අයෙම රාජපක්ශල රජ වෙන එක. එ නිසා එක තමයි එකම විසදුම මම දකින විදියට නම්.
    කයිය ගහල ගිනි තියල මිනි මරල රටවල් දියුනු කරන්ඩ බැ..ඩොලර් නම් ඕන බහින්ඩ ඕන පාරට නෙමේ වැඩ බිමට..අත හොල්ලල කට හොල්ලනව මිසක් කට හොල්ල හොල්ල ඉදලනම් තඹයක්වත් හම්බෙන් නැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මුදල් ඇමති කරන කියන සේරම හරිද එතකොට? ඩොලර් එක කළු කඩේටම සින්න වෙන්න ඇරියෙ ඒකද ? උණ්ඩියල්, හවාලා මිනිස්සු අතර ප්‍රසිද්ධ උනේ ම්නිිස්සුන්ගෙ වර්දින්ද ? ඩොලර් හම්බ කරන උන් රටට ගෙන්නෙ නැතුව පිටරටම අක්වුන්ට් වල දාගන්නෙ ඒක නිසාද ?

    හැබැයි තෙල් වලට ගෙවන්න නෑ... වැඩ ලස්සයක් කොරන්න සල්ලි උනලා වෙන්න ඇති.
    රටක ප්‍රධාන් අත්‍යවශය දේවල් නොවා දේව්ලට වැට බඳින්න පර්ක්කු වැඩි අපි වෙන්න ඇති.
    තනියම කියවන ලොල් බැල්ලිව ඉග්නෝ කරපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි අයෙම රාජපක්ශල රජ වෙන එක. එ නිසා එක තමයි එකම විසදුම මම දකින විදියට නම්.
    රාජපක්ෂ ලා රජ වෙන එක 2030 ??
    උබට පිස්සුද ?? හදල බලපං නාකි ලෝන්තයන්ගේ වයස් ඒ වෙනකොට . හතරෙන් තුනක් වත් මැරිලා ඉදි.
    ඉතුරු මෝඩ නාමලය. ඌ මොකෙක්ද තනියෙන් ගත්තම.. රාජපක්ෂලා මෙතනින් ඉවරා යි....................................
     
    • Like
    Reactions: saja and Champ HB