Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!

ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!

මහජන රැළි පැවැත්වීම අතින් මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ ජනතාව හමුවීම සඳහා තේ සාදයක් සූදානම් කර තිබේ.

#TeawithGota නමින් අලුත්ම හෑෂ්ටැගයක් පමණක් නොව වෙනම වෙබ් අඩවියක්ද මේ වන විට ඒ සඳහා නිර්මාණය කර ඇත.

‘‘Join me for a chat over a cup of tea as my special guest‘‘- ‘‘මාත් එක්ක තේ කෝප්පයක් බොන්න එන්න.. ඇවිත් මගෙ විශේෂ අමුත්තා වෙන්න‘‘ යන අදහස ඇතිව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසි බසින් දැක්වෙන මේ ‘ඉවෙන්ට්‘ එක පැවැත්වෙන දිනයක් හෝ වේලාවක් දැනගන්නට නැති අතර, ඔහුගේ අනුගාමිකයන් (?) මේ පිළිබඳ විශාල තැතිගැන්මකින් යුතුව අදහස් පළ කර ඇති ආකාරය දැකගත හැකිය.

මේ කමෙන්ට්ස්වල දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගෝටාබය රාජපක්ස (ඔහුගේ නිවැරදි නම ගෝඨාභය රාජපක්ෂ නොව ගෝටාබය රාජපක්ස - Gotabaya Rajapaksa වේ) හට මෙහි අදහස් දක්වන්නන් විසින් ‘සර්‘ කියා ඇමතීමයි. ‘ඉට්ස් අ ගුඩ් අයිඩියා සර්‘, ‘බ්‍රිලියන්ට් අයිඩියා සර්‘ ‘වෙල්ඩන් සර්‘ යනාදී වශයෙන් සඳහන් කමෙන්ටු අතර, ‘‘දේශපාලකයන්ට සර් සර් ගාන තොපි වහල්ලුද බොලව්‘‘ යනුවෙන් ඒවාට උත්තර ද දැකගත හැකිය.

කෙසේ නමුත් මාධ්‍යවලට පවා විවෘත නොකර තරුණ සමුළු පැවැත්වූ ගෝටාබය රාජපක්ස මේ අන්දමින් වැසුණු දොරවල් සහිත ශාලාවකට ජනතාව තේ පැන් සාදයක් සඳහා ඇරයුම් කිරීම මගින් බොහෝ දෙනෙකුට ‘‘ආසයි - බයයි‘‘ මානසිකත්වයක් නිර්මාණය කර දී තිබේ.

තේ කෝප්පයක් තොල ගාන ගමන් ලසන්ත හෝ තාජුඩීන් ඝාතනය වැනි ප්‍රශ්නයක් ඇසුවහොත් ගෝටා ස‘ විසින් තේ කෝප්පයෙන්ම දමා ගසන්නට සීයට දෙසීයක සම්භාවිතාවක් ඇති නිසා ‘ආසයි-බයයි‘ ගණයේ බොහෝ ගෝටා රසිකයන්, ‘‘කෝකටත් හෙල්මට් එකක් දාගෙන යනවා‘‘ යනුවෙන් මේ තේ පැන් සාදයේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන අහුමුළුවල කතා වන බවද දැනගන්නට ලැබී තිබේ.

[QUOTE="macfa, post: 24882688, member: 559756"] [b]ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..![/b] [B][SIZE="5"]ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..![/SIZE][/B] [SIZE="4"]මහජන රැළි පැවැත්වීම අතින් මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ ජනතාව හමුවීම සඳහා තේ සාදයක් සූදානම් කර තිබේ. #TeawithGota නමින් අලුත්ම හෑෂ්ටැගයක් පමණක් නොව වෙනම වෙබ් අඩවියක්ද මේ වන විට ඒ සඳහා නිර්මාණය කර ඇත. ‘‘Join me for a chat over a cup of tea as my special guest‘‘- ‘‘මාත් එක්ක තේ කෝප්පයක් බොන්න එන්න.. ඇවිත් මගෙ විශේෂ අමුත්තා වෙන්න‘‘ යන අදහස ඇතිව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසි බසින් දැක්වෙන මේ ‘ඉවෙන්ට්‘ එක පැවැත්වෙන දිනයක් හෝ වේලාවක් දැනගන්නට නැති අතර, ඔහුගේ අනුගාමිකයන් (?) මේ පිළිබඳ විශාල තැතිගැන්මකින් යුතුව අදහස් පළ කර ඇති ආකාරය දැකගත හැකිය. මේ කමෙන්ට්ස්වල දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගෝටාබය රාජපක්ස (ඔහුගේ නිවැරදි නම ගෝඨාභය රාජපක්ෂ නොව ගෝටාබය රාජපක්ස - Gotabaya Rajapaksa වේ) හට මෙහි අදහස් දක්වන්නන් විසින් ‘සර්‘ කියා ඇමතීමයි. ‘ඉට්ස් අ ගුඩ් අයිඩියා සර්‘, ‘බ්‍රිලියන්ට් අයිඩියා සර්‘ ‘වෙල්ඩන් සර්‘ යනාදී වශයෙන් සඳහන් කමෙන්ටු අතර, ‘‘දේශපාලකයන්ට සර් සර් ගාන තොපි වහල්ලුද බොලව්‘‘ යනුවෙන් ඒවාට උත්තර ද දැකගත හැකිය. කෙසේ නමුත් මාධ්‍යවලට පවා විවෘත නොකර තරුණ සමුළු පැවැත්වූ ගෝටාබය රාජපක්ස මේ අන්දමින් වැසුණු දොරවල් සහිත ශාලාවකට ජනතාව තේ පැන් සාදයක් සඳහා ඇරයුම් කිරීම මගින් බොහෝ දෙනෙකුට ‘‘ආසයි - බයයි‘‘ මානසිකත්වයක් නිර්මාණය කර දී තිබේ. තේ කෝප්පයක් තොල ගාන ගමන් ලසන්ත හෝ තාජුඩීන් ඝාතනය වැනි ප්‍රශ්නයක් ඇසුවහොත් ගෝටා ස‘ විසින් තේ කෝප්පයෙන්ම දමා ගසන්නට සීයට දෙසීයක සම්භාවිතාවක් ඇති නිසා ‘ආසයි-බයයි‘ ගණයේ බොහෝ ගෝටා රසිකයන්, ‘‘කෝකටත් හෙල්මට් එකක් දාගෙන යනවා‘‘ යනුවෙන් මේ තේ පැන් සාදයේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන අහුමුළුවල කතා වන බවද දැනගන්නට ලැබී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom