ගෝටා නැති කාලෙක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලිය අවලමේ ගිහින් හප්පපු අහිoසක කොල්ලගෙ බේත් හේත් ටික ගන්ඩවත් කියක් හරි දිල ඉන්ඩ කියපන් බන් රට හදන්ඩ එන්ඩ කලින්
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    සහතික අැත්ත..උන්ගෙ පවුල් වලට අැමරිකාව තියෙනවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාඨලිය අවලමේ ගිහින් හප්පපු අහිසක කොල්ලගෙ බේත් හේත් ටික ගන්ඩවත් කියක් හරි දිල ඉන්ඩ කියපන් බන් රට හදන්ඩ එන්ඩ කලින්
    උඹලට බලය තියෙනවනෙ දැන්. බය නැතුව ඔය ටික පාටලියට කියපන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    apith Gota ta dunne. Sirisena hodaiyi Gota ta wada nam. mechara chora weiyi kiyala nam hithuwe na Gotabaya
     
    • Like
    Reactions: isurusam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලට බලය තියෙනවනෙ දැන්. බය නැතුව ඔය ටික පාටලියට කියපන්
    බලේ නැති බලේ ඇති කියල දෙයක් නැ අපි හැමදාම ඕක කියනව තමයි, පාඨලිය බලුම වෙලා ඉන්නෙ ඕක නිසා ,ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    apith Gota ta dunne. Sirisena hodaiyi Gota ta wada nam. mechara chora weiyi kiyala nam hithuwe na Gotabaya
    අහ් උබත් ගෝඨාභයටද දුන්නෙ , ඒකනෙ ඒකනෙ සජිය පැරදුන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ ලොල්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලේ නැති බලේ ඇති කියල දෙයක් නැ අපි හැමදාම ඕක කියනව තමයි, පාඨලිය බලුම වෙලා ඉන්නෙ ඕක නිසා ,ලොල්
    බලු උනාට වැඩක් නෑ නීත්‍යානුකූලව දඬුවම් කරන්නෙ නැත්නම්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    අහ් උබත් ගෝඨාභයටද දුන්නෙ , ඒකනෙ ඒකනෙ සජිය පැරදුන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ ලොල්
    sajiya kohomath hari yanne naa. u pissu yakake nee okata api chande denne naa. gota hodaiyi kiyala hithuwee. gota ta wadaa sirsenaya hodaiyi. sir kohomath dan fail bung. chande nam dinawai, a unata maha loku deyak karnana wenne naa.

    dollar eka wadi wela kela wenawa kohomath. balapanko issarahata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු උනාට වැඩක් නෑ නීත්‍යානුකූලව දඬුවම් කරන්නෙ නැත්නම්
    ඔය නඩුව යන්නෙ අපූරුවට, ඉට වඩා නිත්යානුකූල ක්‍රමයක් අපි දන්නෙ නැ..

    sajiya kohomath hari yanne naa. u pissu yakake nee okata api chande denne naa. gota hodaiyi kiyala hithuwee. gota ta wadaa sirsenaya hodaiyi. sir kohomath dan fail bung. chande nam dinawai, a unata maha loku deyak karnana wenne naa.

    dollar eka wadi wela kela wenawa kohomath. balapanko issarahata
    උබලගෙ ඔය සර්ව අසුබවාදි කතා අපේ නැ, චන්දෙ දිනන් නැ හොද නැත්තන් හෝ ඊට වඩා හොද අය ඉන්නවනම් ඒක නිසා සුදුස්ස කරන විදිහ බලන් ඉදපන්
    ------ Post added on Mar 27, 2021 at 11:27 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උබලගෙ ඔය සර්ව අසුබවාදි කතා අපේ නැ, චන්දෙ දිනන් නැ හොද නැත්තන් හෝ ඊට වඩා හොද අය ඉන්නවනම් ඒක නිසා සුදුස්ස කරන විදිහ බලන් ඉදපන්
    ------ Post added on Mar 27, 2021 at 11:27 AM
    ithin bung uba methana haminenna giyee a kale pol gediya 100iyi gagaaa.

    dan ewa uba kiyanne na ne. ithin a kaleth සර්ව අසුබවාදි කතා අපේ නැ wage ubata a kaleth inna thibaa ne. uba ehama kare na ne

    dan danna puluwan ne Dollar eka 200iyi kiyala. aiyi ehama danna bari :yes:
     
    • Like
    Reactions: kasun_kbp

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    පාඨලිය අවලමේ ගිහින් හප්පපු අහිoසක කොල්ලගෙ බේත් හේත් ටික ගන්ඩවත් කියක් හරි දිල ඉන්ඩ කියපන් බන් රට හදන්ඩ එන්ඩ කලින්
    රිදිලා.. රිදෙන්න තමයි ඕන මෝඩ හැත්තට.. ලොල්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    එහෙමද රිදිලද ලොල් ගොන්බඩු ලොල්
    160930416_132097462172603_8763228063099813269_o.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    එහෙමද රිදිලද ලොල් ගොන්බඩු ලොල්
    පොන්ස්ට රිදිලා සමලිංගික සගයෝ ඔක්කොම මේ දවස් ටිකේ රෙද්දේ රෙවාගත්තා නේ. @2osama මූ ඊයේ වයිරස් ගැන කතා කරන්න ඇවිල්ලා නොන්ජල් වුනා.
    මෙන්න මූ @wiky123 එකෙක්ට ගහගන්න එන්න කියලා ඌ address දීලා එන්න කිව්වම ගූ බයේ පිළිකන්නේ හැන්ගුනා🤣😁😂
     
    • Haha
    Reactions: Smartm