ගෝටා නිසා අසරන උන පවුලකි මේ
ඇගේ සැමියා මධුෂ්ක හරිස් ද සිල්වා 2013 සැප්තැම්බර් 2 දින අනුරාධපුර නගර මධ්‍යයේ පැහැරගනු ලබන්නේ දෙනෝදාහක් ඉදිරිපිටය. මධුෂ්කව සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුව සුදු වෑන් රථයකට බලෙන් දමා ගන්නා සුදු වෑන් භීෂකයෝ රුස්ව සිටි පිරිසට ඔවුන් සි.අයි.ඩි යයි පවසා ඔවුන්ගේ හැදුනුම්පත් ද පෙන්වන ලදී. ඊට පසු දින මධුෂ්කගේ මිතුරන් දෙදෙනා පැමිණියමුත් මධුෂ්ක පිළිබදව අද වෙනතුරු කිසිදු තොරතුරක් නොමැත.