ගෝටා නෙමෙයි බන් ඒ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබලා අපි හිතුවට ඇත්තටම තාම උපදෙස් දෙන්නෙ මයිනා සහ ජොනී නෙමෙයිද බන්? මයිනාගේ මලගම නවත්වන්න පොනිල් සහ ගොටා ඔට්ටු වෙනව නේද? එහෙම නෙමෙයි කියන්න බැරි දැන් අර 9 වෙනිදා කේස් එකට මුන් එකෙක් හිරේ දැම්මද කියහන්කෝ. හරිම සරලයි නේහ් :no: