ගෝටා පව් නැද්ද බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා උනත් ගත්ත ගමන් කොරොනා ආවා. කලින් උන් හරියට කරා නම් සංචිත තියෙන්න එපැයි අවුරුදු 10කට වත්. නිකං ඉන්න උන්ට පඩි ගෙව්වා. වැක්සින් ගැහුවා.

    එ් අස්සෙ යුද්දෙ ආවා‌. ඇත්තටම මේ දේවල් පොර ගෙනාපුවා නෙමෙයිනෙ. රනිල් ණය ගෙවන්න බැරුව වරායත් වික්කෙ.

    අවුලක් තියෙනවා‌. එ්ත් රැල්ලට නැතුව ඇත්තටම බලපල්ලා උබලගෙ මාසෙ වියදම කීයකින් වැඩි උනාද කියලා.

    සත්‍යය සටහනන බුද්ධියේ විමසුමට
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    රනිල් ණය ගෙවන්න බැරුව වරායත් වික්කෙ
    ගත්ත ණය වලින් තුනෙන් එකයිනේ ඇස්ට්මේට් උනේ. අනිත් දෙකම කෙසේ වෙතත් කොටසක් හරි ස' ලගේ සාක්කු වල ඇත්තේ. ගුපි ආණ්ඩුවත් වලටම තමා ඇදන් ගියේ. උඩ දා ගෙන හොරා කෑවේ නැති උනත්. ස' ගේ තත්වෙට සහ ස' රට පත්කරපු තත්වෙට වගකියන්ඩ ඕන ස' ගේ පරම්පරාව තමයි. උන්ට චන්දේ දුන්න උන්ටත් කොටසක් යන්ඩ ඕන.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඇත්ත කතාව. ඒ මනුස්සයා අසරණයි. ජීවිත කියක් නම් බේරුණා ද. ඒත් අපේ මිනිස්සුන්ට වැ ක් සි න් ගහපු එකේ වත් කෙලෙහේ ගුනේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔක්කොම කරපු පව් ටික තනියම ගෝඨාගේ පිටින් ගිහින් තියෙන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. එක්කෝ ගෝඨාට තිබ්බේ ජන්දේ නොඉල්ලා ඉන්න.
    සදහටම ඇමරිකාවට ගිහින් සැපේ ජීවත් වෙන්න තිබ්බා.මොකක් හරි කරුමයක් තිබිලා මේකට කර ගැහුවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නයිස් ට්‍රයි.

    IMG_20191201_174924.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔක්කොම කරපු පව් ටික තනියම ගෝඨාගේ පිටින් ගිහින් තියෙන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. එක්කෝ ගෝඨාට තිබ්බේ ජන්දේ නොඉල්ලා ඉන්න.
    සදහටම ඇමරිකාවට ගිහින් සැපේ ජීවත් වෙන්න තිබ්බා.මොකක් හරි කරුමයක් තිබිලා මේකට කර ගැහුවා
    පූරුවෙ පවක් තිබිලා බේරුනෙ කිව්වෙ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඇත්ත කතාව. ඒ මනුස්සයා අසරණයි. ජීවිත කියක් නම් බේරුණා ද. ඒත් අපේ මිනිස්සුන්ට වැ ක් සි න් ගහපු එකේ වත් කෙලෙහේ ගුනේ නෑ
    Yes. Shall we have a pulser ride to Mirihana then, to pay the gratitude.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගත්ත ණය වලින් තුනෙන් එකයිනේ ඇස්ට්මේට් උනේ. අනිත් දෙකම කෙසේ වෙතත් කොටසක් හරි ස' ලගේ සාක්කු වල ඇත්තේ. ගුපි ආණ්ඩුවත් වලටම තමා ඇදන් ගියේ. උඩ දා ගෙන හොරා කෑවේ නැති උනත්. ස' ගේ තත්වෙට සහ ස' රට පත්කරපු තත්වෙට වගකියන්ඩ ඕන ස' ගේ පරම්පරාව තමයි. උන්ට චන්දේ දුන්න උන්ටත් කොටසක් යන්ඩ ඕන.
    ස ගෙ‌ සාක්කුවෙද අඩු ගානක් පෙන්නලා ඉතුරු ටික රනිල් සාක්කුවෙ දාගත් තද?

    once a byya is always byya
    වැරදියි මචං
    ------ Post added on Mar 16, 2022 at 10:48 PM
     
    • Dislike
    Reactions: SLBlackKnight

    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    උඹලට පව් කියල හිතෙන්නෙ, නිකමටවත් හිතෙන්න‌ෙ නැද්ද මේ පල දීල තියෙන්නෙ පාස්කු කුමන්ත්‍රණයෙ විපාක කියල.

    බලපල්ල, අහිංසකයො ගණනාවක් මැරුණ. අනාථ වුණා. නොකළ වරදකට තව කණ්ඩායමකට චෝදනා එල්ල වුණා. හිරගත වුණා.

    ආණ්ඩුව වෙනස් වුණා.

    කරපු වුන්, කරවපු වුන්, ඒ් කියන්නෙ මුන්, තවමත් නිදැල්ලෙ.

    ඒත් කරපු අපරාධ වලට විපාක විඳවන්න වෙනව නෙ. ඒව තමයි මුන්ට මේ ජන විරෝධය හරහා ලැබෙන්නෙ. මේක සුළුපටු පීඩනයක් නොවෙයි.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹලට පව් කියල හිතෙන්නෙ, නිකමටවත් හිතෙන්න‌ෙ නැද්ද මූට මේ පල දීල තියෙන්නෙ පාස්කු කුමන්ත්‍රණයෙ විපාක කියල.

    බලපල්ල, අහිංසකයො ග
    සාක්කි නැතුව බනින එක වැරදියි. ගෝටාට ඒ වගෙ ගේමක් බලේ නැතුවත්‌ ගහන්න පුළුවන් වුනා නම් ඒ කාලෙ බලේ හිටපු උන් අමු පොන්න්යො නෙවිද
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මහ බයි මහින්ද කාලකන්නියා රටට කරපු විනාසෙ ගෝටා ඇන්ඩ් බැසිල් පිට පටෝලා ශේප් එකේ නාමලයා හයිප් කරන්න වගේ ලෑස්තිය වේස මයිනා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මොනා උනත් ගත්ත ගමන් කොරොනා ආවා. කලින් උන් හරියට කරා නම් සංචිත තියෙන්න එපැයි අවුරුදු 10කට වත්. නිකං ඉන්න උන්ට පඩි ගෙව්වා. වැක්සින් ගැහුවා.

    එ් අස්සෙ යුද්දෙ ආවා‌. ඇත්තටම මේ දේවල් පොර ගෙනාපුවා නෙමෙයිනෙ. රනිල් ණය ගෙවන්න බැරුව වරායත් වික්කෙ.

    අවුලක් තියෙනවා‌. එ්ත් රැල්ලට නැතුව ඇත්තටම බලපල්ලා උබලගෙ මාසෙ වියදම කීයකින් වැඩි උනාද කියලා.

    සත්‍යය සටහනන බුද්ධියේ විමසුමට
    මේ යකා ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව 15 ට තිබ්බ Vat එක 8.5 ට අඩු කළා. direct income tax එක වැඩි කළා ඒ දෙකම කරන්න ඕනේ වැඩ තමයි හැබැයි ඊට කලින් රජයේ income tax department එක restructure කරලා මිනිසුන්ගේ bank account link කරන්න ඕනේ. මේකත් එක පාර රසායනික පෝර තහනම් කළා වගේ වැඩක්. එක්කෝ මේ යකා හෙන pol buruwek නැත්තං වෙන රටක් එක්ක එකතුවෙලා රට බංකලොත් කරල විනාස කරලා දාලා යන්න ආපු අපතයෙක්.

    අනික මහ මැතිවරණයෙන් තේරිලා ආපු වැඩක් කරන්න පුළුවන් හොරා ලේබල් වැඩිච්ච නැති මන්ත්‍රිලව පැත්තකට දාලා රෝහිත ජොන්ස්ටන් වගේ උන්ට හොඳ ඇමතිකම් ඔක්කොම දුන්නා ඒකෙන්ම හිතාගත හැකි මූ රට හදන්න ආපු එකෙක් ද මොකක්ද කියලා