ගෝටා පෙන්නූ වැඩ - LRT ප්‍රොජක්ට්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ජපන්නුන්ගෙ කොමිස් නෑ බන්...
    කැල්ලෙන් කැල්ලට කරන විදිහට සල්ලි දෙන්නෙත්...
    බොහොම හොදයි චීනෙන් නයක් අරන් කරන්න ඔනේ කාලක් හරි ජපනට රෙවෙන්න
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඕක ඇත්තටම Feasible Project එකක්ද ? Japan වලින් ණය පාස් උනාද property වලටත් එක්කම
    එහෙම නැත්තම් කොට්ටාව highway exchange එකයි TownHall Highway එක වගේ Project එකක්ද