මාස ගානක් රට වටේ කැම්පෙන් කරලා , කොටි ගානක් වියදම් කරලා බලයට ඇවිල්ලා මේ කොහෙවත් ඉන්න ඇච්චෝ බැච්චෝ ටිකක් කෑ ගැහුවට රජසැප අතාරින්න උට පිස්සුවක් ඇතැයි.
අපේ උන් එදත් නාගත්ත, අදත් නානවා.
පුළුවන් එවුන් කොහොම හරි සෝලා ගහගනිල්ල.
එළවලු, පලතුරු කාලා ලෙඩ හදා ගන්නේ නැතුව හිටපල්ලා.
ඇදුම්, ෆෝන් අරවට මේවට වියදම් නොකර තියන සල්ලි ටික පරිස්සමෙන් තියා ගෙන හිටපල්ලා.
කොහොම උනත් තව අවුරුදු තුනක් මේ යන විදියම තමයි.